මෙහෙමත් තිරිසන්නු

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අම්මෝ මොලේ කෑලි හැම තැනම. එපා වෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Live Leak එකෙන් බැලුවා මං ඕක.. ඔය වගේම සීන් සෑහෙන්න තියෙනවා බං.. බලපං මැක්සිකන් උන් මරන මැරිල්ල පොඩ්ඩක්.. උන් මරන තරමක් මරන්නෙම කෙල්ලො.. මේ ලඟදි එකක් බැලුවා කෙල්ලෙක්ගෙ බඩ පලනවා අත් කකුල් බැඳලා.. ඒපාර මොනාද වත්කරනවා..:angry:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Live Leak එකෙන් බැලුවා මං ඕක.. ඔය වගේම සීන් සෑහෙන්න තියෙනවා බං.. බලපං මැක්සිකන් උන් මරන මැරිල්ල පොඩ්ඩක්.. උන් මරන තරමක් මරන්නෙම කෙල්ලො.. මේ ලඟදි එකක් බැලුවා කෙල්ලෙක්ගෙ බඩ පලනවා අත් කකුල් බැඳලා.. ඒපාර මොනාද වත්කරනවා..:angry:
    link ewapanko
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    link ewapanko
    මතක නෑ මචං.. මං History මකනවා.. GF කෑගහනවා ඔය වගේ ඒවා බලනවට.. මොකද කාලයක් මං ඕකට ඇබ්බැහි වුණා.. දැනටත් බලනවා.. ඒත් කලින් තරම් නෑ..
    Gore සයිට් එකක හරි Live Leak සයිට් එකේ හරි තිබුණෙ.. ආයෙම බලනකොට හම්බවුනොත් එවන්නං.. මැක්සිකන් සීන් ගොඩක් තිබුණා ඒකෙ..