ඇසට කඳුලක් ඉනුවා...
අසරණ අපි වෙනුවෙන්නේ මේ හඬ නගන්නේ..
අපිට ආදරේටනේ මේ බනින්නේ..
අපිව හදන්නනේ මේ..
අනේ මේ සේරම අපි වෙනුවෙන්නේ...
කඳුළු වැටෙනාව ටොකොස් ටොකොස් ගගා![]()
ආදරෙයි අපි ආදරෙයි...
ආදරෙයි දොස්තර මාමේ![]()
එකම පොන්සියා තමා බන් රගන්නේ මටත් ඕකම දාලා
ඕව දාන්න එපා බන් ගොබ්බයො ෆෝම වෙනවා
ගණන ගන්න එපා සපයියෝන්ව


