මෙහෙමත් නංගිලා...

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සමහර විට කෙල්ලන්ටත් අපිට වගේ වැල බලන්න අයිතිය තියෙන්න ඕනෙ ඇති බං. හරියට දන්නෑ අල්ල එපා කියල කියල තියෙනවනං එහෙම නිදහසක් ඕන්නෑ. මං කිව්වෙ සමහර විට වෙන්න ඕනෙ දේ :yes:
 

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    සංසාරේ පතාගෙන එන කරුම මේව.
    :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔව් ඔව්... මේ ආත්මේ බැරිඋනොත් ඊලග ආත්මෙදිත් පතාගෙන එනවා... ඔතාගෙන යන්න....:lol::lol::lol:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹගෙ ඩේටා ඉවර වෙලානේ.. මගේ ඩේට තිබිලත් ඔහොමයි වෙලාවකට.. :lol: පැකේජ් එකත් අඩු කලා බං මම.. :( ෆිලුමක් බාගන්නෙත් හෙන අමාරුවෙන්..:growl:
    හෆොයි:sorry:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔව් ඔව්... මේ ආත්මේ බැරිඋනොත් ඊලග ආත්මෙදිත් පතාගෙන එනවා... ඔතාගෙන යන්න....:lol::lol::lol:

    :rofl::rofl::rofl::P:P
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    යට එක කපලා කපුටන්ට කන්න දාපිය.... අයියෝ සල්ලි සරමේ....
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    එවපං බං... මලාට උඹව පාවා දෙන්නේ නෑ....
    නංගිට හතුරුකමක් කරන්නෙත් නෑ...
    අපි හරි අහිංසකයි.... :)

    :rofl:

    සමහරක් ගෑනු ඕපන් ඉන්න කැමති. ඒත් කොල්ලෝ ඒවා හැමතැනම කියලා පොරවෙන්න ගිහින් චා කරන හින්දාතමයි, උන් නිකන් හදෙන් බැහැලා වගේ ඉන්නේ.

    අනික පොඩ්ඩක්, කතා බහ කරල හිටියෝත් කොල්ලයි බල්ලයි ඔක්කොම _කන්න යනනිසා තමයි ඔවුන් සිලෙක්ටඩ් කීපදෙනෙක් එක්ක විතරක් ඩීල් කරන්නේ.


    ඕකත් සාමාන්ය දෙයක් විදියට දකින්න පුලුවන්නම් හරි.

    ටැට්ටරෙන් හාලා තියෙද්දී උදැල්ලෙන් කොටන්න දෙයක් තියනවද කියලා තමයි, ඒකි ඕපන් කියන්න ඇත්තේ.අන්න ඒ වෙනසට ගරු කරන්න ඕනා.

    :yes:

    Podi Silva - පොඩි සිල්වා;22280069 said:
    :lol::rofl:
    උබලා වගේ උන් එක්ක කතා කරන්නවත් හිතෙය්ද බන් කෙල්ලෙක් ට
    අරූ මල් පැලයක් වගේ වෙන්න ඇති :P :P

    :rofl:

    උඹ උඹ නොවී මං උඹ වුනානම්....

    :lol:

    සමහර විට කෙල්ලන්ටත් අපිට වගේ වැල බලන්න අයිතිය තියෙන්න ඕනෙ ඇති බං. හරියට දන්නෑ අල්ල එපා කියල කියල තියෙනවනං එහෙම නිදහසක් ඕන්නෑ. මං කිව්වෙ සමහර විට වෙන්න ඕනෙ දේ :yes:

    :P

    උබත් එල්ලෙයි අන්තිමේදි

    :lol:

    Ragapanna LAbunu ardanawakne baaann...

    ;)

    යට එක කපලා කපුටන්ට කන්න දාපිය.... අයියෝ සල්ලි සරමේ....

    :confused::eek::dull::angry:

    U Missed the chance..

    :lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene

    අනේ මන්ද කියන්න ලොකු දේවල් නම් නෑ...
    එක දෙයක් විතරක් කියන්නම් උඹ උඹ නොවී මං උඹ වුනානම්.... ;)
    ow ita passe apita ahaganna puluwan paththayage wela katha anka 3
    office eke bedapu nangi kiyala :rofl::rofl::P:P
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හැබැයි මචං කෙල්ලෝ අපි වගේ වැල බලන්න ආස නෑ. මම හිතන්නේ උන්ට ඒකේ ආතල් එකක් දැනෙන්නෙ නෑ. ඒක නිසා ඒකෙල්ල උඹ ගැන තියන වැඩි විස්වාසෙට ඇත්තම කිව්වද දන්නෙ නෑ. හිතපංකෝ කොල්ලෙක් ඔය වගේ කතාවක් කිව්වනං අපි ගනං ගන්නෙ නෑනේ. එහෙනං ඌට වැලත් කොපි කරලා දෙයි. ඒ නිසා සාමාන්‍ය විදිහට කතා කරලා හිටහං
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ හිතන් ඉන්නෙ කෙල්ලො වැල නොබලා බණ අහනවා කියලද​. පව් බන් උබ​. කෙල්ලො අපිට වඩා අන්තයි.

    කෙල්ලෙක්ගේ ෆෝන් එකක් අර ගත්ත වෙලාවක Download කියන එකට ගිහින් බලපන්. ඕනි තරම් වැල බාපුවා තියනවා. උන් ඒවා බලලා ඩිලිට් කරාට ඩවුන්ලෝඩ් කරපු ඔක්කොම Historyඑක තියනවා කියලා දන්නෙ නැහැ. :D
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    සාමන්යෙන් කොල්ලො ජාති දෙකක් ඉන්නවා,
    1. කෙල්ලෙක් කොටට ඇදන් ෆොටෝ එකක් දැම්මත් පට්ට වේසි කියලා කමෙන්ට් දාන අය,
    2. කෙල්ලෙක් දකින පලවෙනි පාරම මේක මොනවගේ කැටගරි එකක එකක් ද කියලා තෙරුම් අරන් හෙමීට වැඩේ කරගන්න අය,
    සාමන්යෙන් ෆිල්ම් එකක් share කරගන්නවා කියන්නෙ සාමාන්ය දෙයක්, සෙක්ස් කැලි තියෙන ෆිල්ම් එකක් දීලා ඊලග දවසෙ බැලුවද කියලා ඇහුවම බැලුවා කිව්වොත් ජම්බු තමයි.

    ඔෆිස් එකේ ඉන්න අර පලවෙනි අල සෙට් එක ඉදිරියෙ කෙල්ලගෙ නම චාටර් කරන්නෙ නැ කියලා දන්නවා නම් කෙල්ලො කැමතියි කොල්ලොන්ට ඕපන් අශ්‍රය කරන්න,

    සමහර් විට ඔහොම සෙට් වෙලා, රැ එලි වෙනකල් දර පලලා, දෙන්නම එකම රූම් එකේ ඉදන් ඔෆිස් එන්න රෙඩි වෙලා, ඔෆිස් ඇදුම පිටිනුත් පොඩි quick shot එකක් දීලා.

    ඔෆිස් එකට ආවට පස්සෙ කාලෙකින් දැක්කා වගේ, ගුඩ්මෝනින් කියලා මුකුත්ම නොවුන ගානට ඉන්න අය ඉන්නවා ඕන තරම්,