මෙහෙමත් නංගිලා...

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    උබ මග ඇරපු එකත් හොදයි බං. ඔය බැදපු උට්ටවල් පස්සෙ ගියා වගේ නෙවෙයි අන්තිමේ ඕවා කෙලවර වෙන්නේ මිනීමැරුම් වලින්
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ow ita passe apita ahaganna puluwan paththayage wela katha anka 3
    office eke bedapu nangi kiyala :rofl::rofl::P:P

    :lol:

    හැබැයි මචං කෙල්ලෝ අපි වගේ වැල බලන්න ආස නෑ. මම හිතන්නේ උන්ට ඒකේ ආතල් එකක් දැනෙන්නෙ නෑ. ඒක නිසා ඒකෙල්ල උඹ ගැන තියන වැඩි විස්වාසෙට ඇත්තම කිව්වද දන්නෙ නෑ. හිතපංකෝ කොල්ලෙක් ඔය වගේ කතාවක් කිව්වනං අපි ගනං ගන්නෙ නෑනේ. එහෙනං ඌට වැලත් කොපි කරලා දෙයි. ඒ නිසා සාමාන්‍ය විදිහට කතා කරලා හිටහං

    :yes:

    ඹිවා සාමාන්‍ය ෙද්වල් බන්

    උබ හිතන් ඉන්නෙ කෙල්ලො වැල නොබලා බණ අහනවා කියලද​. පව් බන් උබ​. කෙල්ලො අපිට වඩා අන්තයි.

    කෙල්ලෙක්ගේ ෆෝන් එකක් අර ගත්ත වෙලාවක Download කියන එකට ගිහින් බලපන්. ඕනි තරම් වැල බාපුවා තියනවා. උන් ඒවා බලලා ඩිලිට් කරාට ඩවුන්ලෝඩ් කරපු ඔක්කොම Historyඑක තියනවා කියලා දන්නෙ නැහැ. :D

    :eek:;) බලනවා ඇති බන්. බබාලා නෙමෙයිනෙ.

    loweth ne ubath ekka haminenna ona wela athi.uba bedala neththam kemathi deyak karapan..every action has a reaction :yes:

    :rofl: ඕවා සෙට් කරගත්තහම හෙන කරුම බන්.

    සාමන්යෙන් කොල්ලො ජාති දෙකක් ඉන්නවා,
    1. කෙල්ලෙක් කොටට ඇදන් ෆොටෝ එකක් දැම්මත් පට්ට වේසි කියලා කමෙන්ට් දාන අය,
    2. කෙල්ලෙක් දකින පලවෙනි පාරම මේක මොනවගේ කැටගරි එකක එකක් ද කියලා තෙරුම් අරන් හෙමීට වැඩේ කරගන්න අය,
    සාමන්යෙන් ෆිල්ම් එකක් share කරගන්නවා කියන්නෙ සාමාන්ය දෙයක්, සෙක්ස් කැලි තියෙන ෆිල්ම් එකක් දීලා ඊලග දවසෙ බැලුවද කියලා ඇහුවම බැලුවා කිව්වොත් ජම්බු තමයි.

    ඔෆිස් එකේ ඉන්න අර පලවෙනි අල සෙට් එක ඉදිරියෙ කෙල්ලගෙ නම චාටර් කරන්නෙ නැ කියලා දන්නවා නම් කෙල්ලො කැමතියි කොල්ලොන්ට ඕපන් අශ්‍රය කරන්න,

    සමහර් විට ඔහොම සෙට් වෙලා, රැ එලි වෙනකල් දර පලලා, දෙන්නම එකම රූම් එකේ ඉදන් ඔෆිස් එන්න රෙඩි වෙලා, ඔෆිස් ඇදුම පිටිනුත් පොඩි quick shot එකක් දීලා.

    ඔෆිස් එකට ආවට පස්සෙ කාලෙකින් දැක්කා වගේ, ගුඩ්මෝනින් කියලා මුකුත්ම නොවුන ගානට ඉන්න අය ඉන්නවා ඕන තරම්,


    :eek::D

    උබ මග ඇරපු එකත් හොදයි බං. ඔය බැදපු උට්ටවල් පස්සෙ ගියා වගේ නෙවෙයි අන්තිමේ ඕවා කෙලවර වෙන්නේ මිනීමැරුම් වලින්

    :yes: ඇඟ බේරගෙන ඉන්න එක තමයි හොඳම වැඩේ.

    උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුෂලයෙක් :angry:

    :confused::rolleyes::P

    welawata ban ubatama une ube yaluwekta novi. godak welawata owa wennema yaluwanta saha aluthinma ena profile walata.

    ඔව් ඔව්.:lol:

    උබ අනිවා නිවන් යනවා මේ ආත්මෙම

    :rofl::lol:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    අපේ කාලේ ඔහොම නංගිලා හම්බුනේ නැහැනේ හාමුදුරුවනේ..!! :confused::confused::confused:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Oka othanin iwara una eka hodai, nathnm anthimata ubath ellila marenawa 😑😑😑😑
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ආතල් දෙන්න එපා බන්... උබට වෙන්නෙ පට්ට වැඩනෙ... ට්‍රය් කරපන් සෙට් වෙය්

    ඇත්ත බන්. බොරු දාළා මොකට ද ඉතින්. වුණ සිද්දිය දැම්මෙ.
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මට හිතෙන්නේ කෙල්ල උබට කැමතියි වගේ. නිකමට සෙට් වෙලා බලපන් රූම්ස් යන්න පුලුවන්ද කියලා.
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    උබ මග ඇරපු එකත් හොදයි බං. ඔය බැදපු උට්ටවල් පස්සෙ ගියා වගේ නෙවෙයි අන්තිමේ ඕවා කෙලවර වෙන්නේ මිනීමැරුම් වලින්

    මිනිහා cuckold, swingers වලට නම් එහෙම වෙන්නේ නෑ බන්.
     

    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    එවපං බං... මලාට උඹව පාවා දෙන්නේ නෑ....
    නංගිට හතුරුකමක් කරන්නෙත් නෑ...
    අපි හරි අහිංසකයි.... :)

    path finder dila dila dila dila dila mokuth na dan
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇත්ත බන්. බොරු දාළා මොකට ද ඉතින්. වුණ සිද්දිය දැම්මෙ.

    උබ හොද චරිතවත් පොරක් වෙන්න ඇති බන්... උබෙන් මැස්සෙක්ටවත් කරදරයක් නැතුව ඇති.. ඒකනෙ බන් බය නැතුව ඕව දෙන්නෙ..
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    උබ හොද චරිතවත් පොරක් වෙන්න ඇති බන්... උබෙන් මැස්සෙක්ටවත් කරදරයක් නැතුව ඇති.. ඒකනෙ බන් බය නැතුව ඕව දෙන්නෙ..

    ඔව් බන්. මැස්සන්ට විතරයි මගෙන් කරදරයක් නැත්තෙ. :lol: