සුවර් එකට මේකා ජෙප්පෙක් වෙන්න ඇති බලපන් කියන ගල් පැලෙන බොරු
කොහේ හරි පොටෝ එකක් දාල මෙහෙම කිව්වට අපි පිලිගනනවද . ටොම් පච
හරි හමන් ආණ්ඩුවක් තුබුන නම් ... ආ එහෙම කිවේ ඉස්ස්රණේ , දැන් මොකක්ද කියන්නේ
කොහේ හරි පොටෝ එකක් දාල මෙහෙම කිව්වට අපි පිලිගනනවද . ටොම් පච
හරි හමන් ආණ්ඩුවක් තුබුන නම් ... ආ එහෙම කිවේ ඉස්ස්රණේ , දැන් මොකක්ද කියන්නේ
Hemantha Handuwala
මට හරිම පුදුමයි ,
මොකද මම උඩවලව වනාන්තරය අසබඩ ඇඹිලිපිටිය නම් ග්රාමයේ ඉපිද සතා සීපාවා, ගහකොල ඇසුරේ ජීවත්වන අයෙකු බැවිනි.
මෙහි උඩවලව වනාන්තරය අක්කර 800ක් වනසා ඇති බවත් බාලොලියා ,සැල්වීනියා කපා ගිනිතබා ඇති බවක්ද සදහන්ව ඇත.
බාලොලියා යනු ගඳපාන නම් ආක්රමණික ශාකයට අන්වර්ථ නාමයකි.එම කුඩා පදුරු විශේෂය විනාශ කිරීමට නම් ටෙන්ඩර් කැදවා කොන්ත්රාත් දීම සිදුකරයි..එය මා දන්නේ අප්පච්චිමලාතුමා වනජීවී ඇමතිකාලේ ඔහුගේ හිතවතෙකු වූ මගේ මිතුරකු ඔය කොන්ත්රාත්එක ලබාගත් බැවිනි. එය සිදු කරනුයේ අන් වටිනාශාක වල පැවැත්ම උදෙසාය..
මෙහි කපා ගිනිතබා ඇති තවත් ගසක් පිලිබඳව සදහන්ව ඇත.එනම් සැල්වීනියාය..එය ජලය මතුපිට පාවෙන ජලජ පැලෑටියකි..
උඩවලව ,සතා සීපාවා ගහ කොල දන්න අපිට කොල කඩාපාන්න එපා.
උඩවලවෙ අක්කර 800 ක් තියා අක්කර එකක්වත් කපල නැහැ...රතුකං ඉබ්බෙක් ගැනත් සදහන්
මෙලෙස අමූලික බොරු සමාජගත කරමින් ගොබෙල්ස් නියාය ක්රියාවේ යෙදවීම තුලින් ගෝඨාභය රාජපක්ෂ මහතා පිලිබඳව ඇති මහජන ප්රසාදය බිදවීමට මෙරට පුරවැසියන්ම කටයුතු කිරීම පිලිබඳව මට හරිම පුදුමයි....
හේමන්ත හඳුවල 0714 453 553
