මෙහෙමත් බොරු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සුවර් එකට මේකා ජෙප්පෙක් වෙන්න ඇති බලපන් කියන ගල් පැලෙන බොරු
    කොහේ හරි පොටෝ එකක් දාල මෙහෙම කිව්වට අපි පිලිගනනවද . ටොම් පච

    හරි හමන් ආණ්ඩුවක් තුබුන නම් ... ආ එහෙම කිවේ ඉස්ස්රණේ , දැන් මොකක්ද කියන්නේ



    119953656_180619163665533_4084896828129513454_o.jpg

    Hemantha Handuwala


    මට හරිම පුදුමයි ,
    මොකද මම උඩවලව වනාන්තරය අසබඩ ඇඹිලිපිටිය නම් ග්‍රාමයේ ඉපිද සතා සීපාවා, ගහකොල ඇසුරේ ජීවත්වන අයෙකු බැවිනි.
    මෙහි උඩවලව වනාන්තරය අක්කර 800ක් වනසා ඇති බවත් බාලොලියා ,සැල්වීනියා කපා ගිනිතබා ඇති බවක්ද සදහන්ව ඇත.
    බාලොලියා යනු ගඳපාන නම් ආක්‍රමණික ශාකයට අන්වර්ථ නාමයකි.එම කුඩා පදුරු විශේෂය විනාශ කිරීමට නම් ටෙන්ඩර් කැදවා කොන්ත්‍රාත් දීම සිදුකරයි..එය මා දන්නේ අප්පච්චිමලාතුමා වනජීවී ඇමතිකාලේ ඔහුගේ හිතවතෙකු වූ මගේ මිතුරකු ඔය කොන්ත්‍රාත්එක ලබාගත් බැවිනි. එය සිදු කරනුයේ අන් වටිනාශාක වල පැවැත්ම උදෙසාය..
    මෙහි කපා ගිනිතබා ඇති තවත් ගසක් පිලිබඳව සදහන්ව ඇත.එනම් සැල්වීනියාය..එය ජලය මතුපිට පාවෙන ජලජ පැලෑටියකි..
    උඩවලව ,සතා සීපාවා ගහ කොල දන්න අපිට කොල කඩාපාන්න එපා.
    උඩවලවෙ අක්කර 800 ක් තියා අක්කර එකක්වත් කපල නැහැ...රතුකං ඉබ්බෙක් ගැනත් සදහන්
    මෙලෙස අමූලික බොරු සමාජගත කරමින් ගොබෙල්ස් නියාය ක්‍රියාවේ යෙදවීම තුලින් ගෝඨාභය රාජපක්ෂ මහතා පිලිබඳව ඇති මහජන ප්‍රසාදය බිදවීමට මෙරට පුරවැසියන්ම කටයුතු කිරීම පිලිබඳව මට හරිම පුදුමයි....
    හේමන්ත හඳුවල 0714 453 553
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සැල්වීනියා කපලා ගිනි තියලලු... බෝවිටියා ඉතා දුර්ලභයිලු.. 😂😂
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mu metana nayek arala kela kapana eka ok kiyanna darapu utasahayak kiyala mata vitarada terne 😒
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රතු කන් ඉබ්බො එකෙක් හාරසීයට හිටියා මාලු කඩවල්වල
    උන්ව පරිසරයට මුදා හරින්නත් තහනම්.
    මූ මොනා කියනවද මන්දා :baffled:
     
    • Haha
    Reactions: kinkon