මෙහෙමත් මාමල ..

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    මේ කියන්න හැදුවේ... අපේ නෑදෑයන්ට අපි දාල තියෙන නම්... ඕගොල්ලොත් එහෙම දාල ඇතිනේ...කට්ටිය එක්ක බෙදාගමු...

    මේ අපි දාල තියෙන නම්

    කාර් මාමා - මාම ඉස්සර මට කාර් එකක් ගෙනත් දුන්නලු...ඉස්සර ඉදන් කියන්නේ ඒ නම :rofl:

    හලෝ මාම - ඉස්සර පොඩි කාලේ මට හලෝ කියලලු කතාකරේ.. ඉතින් එදා ඉදන් හලෝ මාම උනා.... :rofl:

    බැද්දේ මාම - කැලේ වගේ තැනක ගේ තියෙන නිසා බැද්දේ මාම උනා :rofl:

    හුදෙක් විනෝදය සදහා පමණි...
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අපිටත් ඉන්නවා එහෙම මාමලා නම් හි :D

    කකුල කැඩිච්චි මාමා - අම්මාගේ ලොකු අයියාට පොඩි කකුලේ තුවාලයක් වුනා,එ සැරේ බෙහෙත් දැම්මෙ අම්මා,එදා ඉඳන් මම කියන්නෙ එහෙමයි,දැන් නම් එහෙම කියන්නෙ නැ හා :no:

    සුදු මාමා - එහෙම කියන්නෙ සුදු නිසා

    කලු මාමා - එයාට එහෙම කියන්නෙ කළු
    නිසා

    රතු මාමා - මම එයාට එහෙම කියන්නෙ නැ එත් අපේ සමහර අය එහෙම කියනවා එයාට රතුපාටට හුරු සුදක් තියන නිසා

    සාප්පුවේ මාමා - එහෙම කියන්නෙ එයාට සාප්පු තියන නිසා

    තව එහෙම නම් දාල තිබ්බා මතක් උනාම දාන්නම් :D
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: DJLik

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    අපේ ගෙවල් පැත්තේ ආච්චි කෙනෙක් ඉන්නවා.මම ඉස්සර එයාට කියල තියෙන්නේ වේ*ගේ පුතා ආච්චි කියලලු.මොකද ඒ ආච්චිගේ කටේ තියෙන්නෙම වේ*ගේ පුතා කියන වචනේ ලු.එක ඇහිලමා මමත් එකම කිල තියනවා.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    අපේ ගෙවල් පැත්තේ ආච්චි කෙනෙක් ඉන්නවා.මම ඉස්සර එයාට කියල තියෙන්නේ වේ*ගේ පුතා ආච්චි කියලලු.මොකද ඒ ආච්චිගේ කටේ තියෙන්නෙම වේ*ගේ පුතා කියන වචනේ ලු.එක ඇහිලමා මමත් එකම කිල තියනවා.

    :D :D :D :D :rofl: :rofl: :rofl: hinaakaala marenawa ban
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    අපිටත් ඉන්නවා එහෙම මාමලා නම් හි :D

    කකුල කැඩිච්චි මාමා - අම්මාගේ ලොකු අයියාට පොඩි කකුලේ තුවාලයක් වුනා,එ සැරේ බෙහෙත් දැම්මෙ අම්මා,එදා ඉඳන් මම කියන්නෙ එහෙමයි,දැන් නම් එහෙම කියන්නෙ නැ හා :no:

    සුදු මාමා - එහෙම කියන්නෙ සුදු නිසා

    කලු මාමා - එයාට එහෙම කියන්නෙ කළු
    නිසා

    රතු මාමා - මම එයාට එහෙම කියන්නෙ නැ එත් අපේ සමහර අය එහෙම කියනවා එයාට රතුපාටට හුරු සුදක් තියන නිසා

    සාප්පුවේ මාමා - එහෙම කියන්නෙ එයාට සාප්පු තියන නිසා

    තව එහෙම නම් දාල තිබ්බා මතක් උනාම දාන්නම් :D
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    :D :D :D :D
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පීක් මාමා- ඉස්සර එයාට මෝටර් සයිකලයක් තිබුනා
    හබුං ආතා- ඉස්සර මට එයා බත් කවල තියෙනවා. අපේ ගෙවල්ළඟ ඉන්නේ.
    දයියා මාමා- එයාට මිරිස් මෝලක් තිබුණා
    පොල්පිති ඇන්ටි- අනේ මන්ද එහෙම කියන්නේ ඇයි කියල

    :D මම නම් කියන්නේ එහෙම එකඑක අයට නම් දාන එක නම් මහ මෝඩ වැඩක්
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    අපෙත් ඉන්නවා .

    අම්මගේ අයිය කෙනෙක් ඉන්නවා එයාට කියන්නේ උක්කුන් මාමා .අපේ අම්මලත් එයට කියන්නේ උක්කුන් අයිය කියල.

    අපේ සීයා කෙනෙක් ඉන්නවා එයාට කියන්නේ කළු සීයා කියල . අපේ අම්මලත් එයාට කියන්නේ කළු මාමා කියල , අපේ සීයලත් එයාට කියන්නේ කළු මල්ලි කියල .