මේ කියන්න හැදුවේ... අපේ නෑදෑයන්ට අපි දාල තියෙන නම්... ඕගොල්ලොත් එහෙම දාල ඇතිනේ...කට්ටිය එක්ක බෙදාගමු...
මේ අපි දාල තියෙන නම්
කාර් මාමා - මාම ඉස්සර මට කාර් එකක් ගෙනත් දුන්නලු...ඉස්සර ඉදන් කියන්නේ ඒ නම
හලෝ මාම - ඉස්සර පොඩි කාලේ මට හලෝ කියලලු කතාකරේ.. ඉතින් එදා ඉදන් හලෝ මාම උනා....
බැද්දේ මාම - කැලේ වගේ තැනක ගේ තියෙන නිසා බැද්දේ මාම උනා
හුදෙක් විනෝදය සදහා පමණි...