මෙහෙමත් සිංදු

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මුලින්ම කියන්න ඕන මේක මගේ පලවෙනි නුල. එළකිරි සාමාජිකයෙක් වෙලා දැනට සැහෙන්න කාලයක් වෙනවා, එටත් කලින් ඉන්දන් හොඳ නුල් කියෙව්වා. ගොඩක් හොඳ දේවල් දැනගත්ත. කියවන හැමදාම මටත් මොන හරි දන්නා හිතෙනව. එත් මේකට කට්ටිය කැමති වෙයිද දන්නේ නැ කියල නිකන් ඉන්නවා. ඕන එකක් වෙන්න කියල ඔන්න අද නුලක් පටන් ගත්ත.
    දුක තින්නේ උදෙපන්දරම මේවගේ දයක් දන්නා උන එකට :P මේවා මට YOUTUBE එකේ සැරිසරද්දී හම්බුනා ඒවා. මෙට අමතරව තව තිනවානම් අපි අතරේ බෙදාගන්න කියල එල්ල සිටිනවා. :love:

    කොල්ලගේ පලවෙනි නුල නිසා BUMP එකක්වත් ගෙන යන්න කියල එල්ල සිටිනවා :D :love:

    Last edited:
    • Like
    Reactions: DooA

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala