මෙහෙම උනුත් ඉන්නවනේ 
කෑම දාන මිනිහ අරුගේ පරම පරාවම මතක් කරනවා ඇති නේ

කෑම දාන මිනිහ අරුගේ පරම පරාවම මතක් කරනවා ඇති නේ

Ayyo.... bn.......
Bada ridenawa yakuu hinaa welaaaa....


mokadda bn me wenne. is this an edited one ? or a real muppet ?
පිස්සුද බන් ඔය එඩිට් එකක් නෙමේmokadda bn me wenne. is this an edited one ? or a real muppet ?

ඔය ඇත්ත එකක් බන්, මිනිහෙක් කුරුල්ලෙක් වගේ ඇඳගෙන ඇවිත් කෑම කක ඉන්න කුරුල්ලෝ ටික එලවනවා, කෑම දාන එකගේත් අන්ගේ හැප්පිලා යන්නේ

පිස්සුද බන් ඔය එඩිට් එකක් නෙමේ
ඔය ඇත්තට ලොකු පරවියෙක්![]()
