ඔය ෆෙක් එවා හදන්නේ පෙජ් කාරයෝ මයි උන්ගේ පෙජ් ප්‍රොමොට් කරගන්නහ් ඔය වගේ ෆෙක් හදලා වෙන එවුන්ගේ ෆොටොස් දාගෙනහ් ගො0 ආතල් ගන්නවා
බලන එවුනුත් ඔහේ ෆොටො එකේ ඉන්න කෙල්ලට බනිනවා ...
මොඩ ආතල් නම් ගන්නහ් එපා .....

කෙල්ලෙක් ඔය වගේ දෙයක් ප්‍රසිද්දියේ දාන්නේ නැහැ කියල තේරුම් ගන්න තරම් සාමාන්‍ය දැනීමක් නැති උන්ද ෆේස්බුක් ඉන්නේ? 

බලපන්කෝ ඔය පෙජ් වලහ් ඉන්න එවුන් ...ඕවට සිරාවට රැවටෙන උන් ඉන්නවද බන්?කෙල්ලෙක් ඔය වගේ දෙයක් ප්‍රසිද්දියේ දාන්නේ නැහැ කියල තේරුම් ගන්න තරම් සාමාන්‍ය දැනීමක් නැති උන්ද ෆේස්බුක් ඉන්නේ?
![]()

බලපන්කෝ ඔය පෙජ් වලහ් ඉන්න එවුන් ...![]()
බලපන්කෝ ඔය පෙජ් වලහ් ඉන්න එවුන් ...![]()

