මෙහෙමත්_මඟුලක්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මෙහෙමත්_මඟුලක්

    ලස්සන මනාලියෙක් එක්ක දිගම සාරි පොටෙන් ගිනස් වාර්තාවට යන්නට හැදූ උඩරට විවාහ උත්සවය

    kandy-wedding.jpg

    ඊයේ (21) දිනයේ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේදී ගිනස් වාර්තාවක් තැබීම සඳහා සංවිධානය වූ විවාහ උත්සවයක් පිළිබඳව සමාජජාල ඔස්සේ කතාබහක් ඇතිව තිබෙනවා.

    මෙයට හේතු වී ඇත්තේ ඒ සඳහා පාසැල් දරුවන් යොදාගෙන තිබීම වන අතර ඔවුන් නිල ඇඳුමින් සැරසී මහනුවර – කොළඹ මාර්ගයේ රැදී සිටිමින් ගිනස් වාර්තාව සඳහා වන මඟුල් ඇඳුමේ මනමාලියගේ සාරි පොට අල්ලාගෙන සිට තිබෙනවා.

    එම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වූ සරත් ඒකනායක මහතාද සහභාගී වී ඇත්තේ ඔහුගේ නමින් ආරම්භ කළ අලවතුගොඩ සරත් ඒකනායක ප්‍රාථමික පාසැලේ සිසුන්ද සමඟින්.මෙම විවාහය හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබූ අතර එය පාලනය කිරීම සඳහා පේරාදෙණිය පොලිසියේ නිලධාරීන්ද රාජකාරි කටයුතුවල නිරතව තිබුණා.

    මෙම සාරිය සැතපුම් 3ක් පමණ දිගින් යුක්ත වූ අතර තවමත් එය ගිනස් වාර්තාවක්දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ.

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    5_1.jpg

    5_2.jpg

    5_3.jpg

    5_4.jpg

    5_5.jpg

    image.jpg

    --------------------------

    Source
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හාමුදුරුවො වැඩලා ඉන්නේ ආශිර්වාද කරන්න වෙන්ටැ :rolleyes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බලහංකෝ සරත් ඒකනායක ලොකු දෙයක් කලා වගේ ඉන්න අපූරුව....
    නොද්දකිං මේ වගේ එවුන් දේශපාලනයට ගේන එවුන්ට ගහන්න ඕන හරක් *යියකින්..... :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    හාමුදුරුවො වැඩලා ඉන්නේ ආශිර්වාද කරන්න වෙන්ටැ :rolleyes:

    පුදුමේ කියන්නේ දැන් නෝබි අරින තැන්වල, සත්ප‍්‍රසාද තියෙන තැන්වල නෙවෙයි කාලි දේවාලෙත් අනිවාර්යයෙන්ම වැඩ ඉන්න එක ලක්ෂණයක් වෙලා.... අනෙක් පැත්තෙන් බුද්ධාගම කල්ලතෝනි එවුන් විනාශ කරනවා... කොහේද වගේ වගක් නෑ.... :eek:
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    ඕකට වියදම් කරපු සල්ලි වලින් ළමයින්ට ඇදුම් ටිකක් මහල දුන්නනම් කොච්චර දෙයක්ද?
    මෝඩ යක්කු
     
    • Like
    Reactions: skybirb

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දහසක් මිනිස්සු අපහසුතාවයට පත් කරලා යුග දිවියට පිවිසුන මෙම දෙපලට පුදුම ආශිර්වාදයක් ලැබෙනවා ඇත්තෙ. මව් පියන් සතර දෙනාට කිඹුහුම් එහෙම යනවා ඇති සෑහෙන්ට.

    අනේ ඒ වෙලාවෙ ගිලන් රථයක් ලෙඩෙක් ගෙනියන වාහනයක් ප්‍රමාද නොවූවා කියා සිතමි.

    දේශපාලුවෝ වැඩ කරන්නෑ කිව්වට පේනවනේ, කෙලින්ම ගිනස් වාර්තා තියන්න වැඩ වලට සම්බන්ධ වෙන්නේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දහසක් මිනිස්සු අපහසුතාවයට පත් කරලා යුග දිවියට පිවිසුන මෙම දෙපලට පුදුම ආශිර්වාදයක් ලැබෙනවා ඇත්තෙ. මව් පියන් සතර දෙනාට කිඹුහුම් එහෙම යනවා ඇති සෑහෙන්ට.

    අනේ ඒ වෙලාවෙ ගිලන් රථයක් ලෙඩෙක් ගෙනියන වාහනයක් ප්‍රමාද නොවූවා කියා සිතමි.

    දේශපාලුවෝ වැඩ කරන්නෑ කිව්වට පේනවනේ, කෙලින්ම ගිනස් වාර්තා තියන්න වැඩ වලට සම්බන්ධ වෙන්නේ.

    දැන් මනමාලිටත් හනිමුන් යන්න ඉස්සර වෙලා බබා හම්බ වෙලාලූ.... :P
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඉන්දින් ගොං හැත්ත වගේ... :growl: ගොං ඉන්දියන් පාර්ට්මයි තියෙන්නේ...:angry:
    අපේ දේශපාලෙුවොත් දන්නේ මේවගේ සිඟිති ආතල් ගන්න තමයි :baffled:
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    ඉන්දින් ගොං හැත්ත වගේ... :growl: ගොං ඉන්දියන් පාර්ට්මයි තියෙන්නේ...:angry:

    ඉන්දියන්???????

    https://www.facebook.com/SPriyawickrama/posts/1250964845010188?hc_location=ufi

    මේ එක පින්තූරෙක ඉන්නේ ඉන්දියාවේ තෙලගනා ප්‍රාන්තේ මහ ඇමති චන්ද්‍ර සේකර් රාඕ ඇමරිකාවේ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා එක්ක හයිද්‍රාබාද්වලදි තිබ්බ සාකාච්ජාවක්. ඒකෙදි ඇපල් සමාගම එකඟ වෙනවා ඉන්දීය තරුණ තරුණියන් 40,000කට රස්සාවල් දෙන ලොකු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න.
    මේ අනික් පින්තූරේ ඉන්න සරත් ඒකනායක කියන හු**. ඌ තමා ලංකාවේ මධ්‍යම පළාතේ මහ ඇමති. ඌ ඔය ඉස්කෝලේ ඇදුමෙන් ඉන්න පොඩි කෙල්ලෙක් එක්ක අල්ලන් ඉන්නේ බැදලා රෑ හැමනෙන්න ඉන්න ජෝඩුවකගෙ මනමාලිගේ ඇදුමේ එක කොනක්. මධ්‍යම පළාතේ උන් ඌව මහඇමති කලේ ගෑනුන්ගේ සාරි, පෑන්ටි, බ්‍රෙසියර් වල කොනවල් අල්ලන් ඉන්න. ඌ කරපු වෙන මගුලක් නෑ.

    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඉන්දියන්???????

    https://www.facebook.com/SPriyawickrama/posts/1250964845010188?hc_location=ufi

    මේ එක පින්තූරෙක ඉන්නේ ඉන්දියාවේ තෙලගනා ප්‍රාන්තේ මහ ඇමති චන්ද්‍ර සේකර් රාඕ ඇමරිකාවේ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා එක්ක හයිද්‍රාබාද්වලදි තිබ්බ සාකාච්ජාවක්. ඒකෙදි ඇපල් සමාගම එකඟ වෙනවා ඉන්දීය තරුණ තරුණියන් 40,000කට රස්සාවල් දෙන ලොකු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න.
    මේ අනික් පින්තූරේ ඉන්න සරත් ඒකනායක කියන හු**. ඌ තමා ලංකාවේ මධ්‍යම පළාතේ මහ ඇමති. ඌ ඔය ඉස්කෝලේ ඇදුමෙන් ඉන්න පොඩි කෙල්ලෙක් එක්ක අල්ලන් ඉන්නේ බැදලා රෑ හැමනෙන්න ඉන්න ජෝඩුවකගෙ මනමාලිගේ ඇදුමේ එක කොනක්. මධ්‍යම පළාතේ උන් ඌව මහඇමති කලේ ගෑනුන්ගේ සාරි, පෑන්ටි, බ්‍රෙසියර් වල කොනවල් අල්ලන් ඉන්න. ඌ කරපු වෙන මගුලක් නෑ.

    ඉන්දියන් උන් හොඳයි ඒ කියන්නේ.... :sorry:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දැන් මනමාලිටත් හනිමුන් යන්න ඉස්සර වෙලා බබා හම්බ වෙලාලූ.... :P

    මේ වගේ ගිනස් වාර්තා මට තේරෙන්නේ නෑ බන්. :oo: ඕක සැතපුම් 3ක් දිගයි නම් තව කෙනෙක්ට 3.1 ක් දිග එකක් හදල රෙකෝඩ් කඩන එක ගේමක්ද? සල්ලි විතරනේ ඕනේ. :confused:

    අනික බන් කොහෙවත් යන මඟුලකට කොහෙවත් ඉන්න පාසල් ලමයි මොකටද? රාජ්‍ය උත්සව වලටවත් පාසල් ලමුන් ගන්නෑ කියලා නේද මහ එකා බෙරිහන් දුන්නේ?

    ඔව් ඒකිට බබා හම්බවෙයි මේ අහක ඉන්න අපිත් හිතෙන් බනිනකොට.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    oya wage gon wadak karanna thamai mehe unta puluwan, digama natta. parawaluth block karagena school lamayiwath yodagena owa karanna munta kohen thiyena aithiyakda. nithiya kriyathmaka karanna inna ewunuth eka asse ringagena ithin koheda.