මෙහෙමයි චීනෙ උන් හදන්නෙ......

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අර කෙල්ලෙක් මොකක්ද මන්ද මගුලකින් මේසෙට ගහ ගහ බලන්නේ මොකක්ද බන් ? :oo:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අර කෙල්ලෙක් මොකක්ද මන්ද මගුලකින් මේසෙට ගහ ගහ බලන්නේ මොකක්ද බන් ? :oo:

    ඒ සවුන්ඩ් රෙකොර්ඩින්ග් හෙඩ්ෆෝන් ජැක් එක එහෙම චෙක් කරනව බන්ස්....
    :P
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හැම ලොකු කොම්පැනියකම electronic production china වල කෙරෙන්නේ. සමහර වෙලාවට මේ වැඩකරන අයව හූරාගෙන ගනවා උන්ගේ හාම්පුත්තු.
    මීට ටික කාලයකට කලින් ඇපල් කොම්පියුටර්, අයිපෑඩ්, අයිෆෝන් හදන foxcon කොම්පැනිය ශ්‍රම සූරාගෙන කනවා කියලා ලොකු කතාබහක් ගියා

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg