මෙහෙමයි මචන්....

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මෙහෙමයි මචන්. මේ කොරෝනා අපිට විතරක් නෙමෙයි මුලු ලොකේට ආපු දෙයක් ඒකයි මෙහෙම උනේ. අනික ජනාධිපතිතුමාට උවමනාවක් තිබ්බට බලධාරීන් හොරු එකයි බැරි. තව සේවකයෝ ඔක්කොම ජෙප්පෝ උත්ඝෝෂණ කරනවා ඒකයි තවත් බැරි. දැනටමත් ලංකාවේ දේවල් manufacturing පටන් අරන් තියෙන්නේ ජනාධිපතිතුමා. රට දැන් හරි track එකට වැටිලා තියෙන්නේ. අවුරුදු 3කින් 4කින් මේවා ඔක්කොම restore වෙනවා. එතකන් පොඩ්ඩක් ඉවසන්න තියෙන්නේ. පස්සේ ඊලඟ පාරත් දිනෙව්වනම් රට සහ අපි හැමොම ගොඩ. මතකනේ 70 ගනන් වලට එහෙම කට්ට කාපු නැති නිසා අද වෙලා තියන දේ.. අද අපි කට්ට කෑවොත් අපේ දරුවන්ට හොඳ රටක් හැදෙයි...
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    HSCfBH6.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ලයිට් නැද්ද..? පොහොර නැද්ද..? අතේ සත පහක් නැද්ද..? හෙට දවස ගෙවා ගන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්ද..?
    කලබල වෙන්න එපා දරුවා..කලබල වෙන්න එපා..හිත සන්සුන් කරගන්න..ඇස් දෙක පියා ගන්න..
    දැං තාලයට මේ පද කිහිපය මතුරන්න..
    රන් අරුණල්ලේ පීදෙන
    සාරකෙතේ නුඹ සිටිනා
    නිල් පවනැල්ලේ රැලි
    නගන වැවේ නුබ පෙනෙනා..
    ආ..ආ..ආ..ආහ්.ආහ්
    අප්පච්චී අප්පච්චී
    නුඹයි අපට අප්පච්චී
    අප්පච්චී අප්පච්චී
    නුඹයි රටට අප්පච්චී..
    හිත සන්සුන් උනා නේද..? සැනසීමක් දැනෙනව නේද..?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    No kids no worries 😊

    ගූපියෙක් වෙන්න එපා fren

    බලපන් රාජපක්ෂලා අන්තිමට මුහුදු කොල්ලකාරයොත් සල්ලි වලට අරගෙන 🙄

    මෙහෙමයි මචන්.. අපි වගේ මුහුදු මන්කොල්ල කාරයෝ නිසා නිස්සන්ක සර් ලට business ලැබෙනවා...
    ඒවයින් අපිටත් සලකනවා... අපිත් නැව් වලට කරදර කරන්නේ නෑ... එයලාත් සතුටින් අපිත් සතුටින්..

    අනිවා මචං හොඳ රටක් හැදෙයි දැනටම ලකුණු පේනවා 😂🥲🤭

    නෙල්ලි ගෙඩියක් උනත් කද්දි මුලදි තිත්තයි පස්සේ තමයි පැනි රහ එන්නේ..
    ඒ එන රහ කාල ඉවර වෙලා වතුර බොද්දිත් තියනවා
    ඉවසමු මචන්

    මේ washing machine එකත් ගන්න මචන්
    හෝදමු! තව හෝදමු🤌

    washing machine GIF by Samsung

    රට වෙනුවෙන් නිසා කමක් නෑ එලිපිට රෙදි හෝදනවා සගෝ
     
    • Wow
    Reactions: B.Chat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    "හැබැයි ඔය 70 ගනන් වල සිරිමාවොගෙ කාලෙ සිංහලු ඉවසලා කට්ට කාල නිෂ්පාදන ආර්ථිකයකට ගියානං අද ලංකාව සිංගප්පූරුවක් ගානට දියුණු වෙලා සැපේ ඉන්න තිබ්බා.ඒත් ලංකාවේ ඒකාලෙ හිටපු බූරු හැත්ත තිබ්බ කම්මැලිකමටයි ඉවසීමක් නැති කමටයි ඉක්මනට සැප හොයන්න JRට චන්දෙ දීලා ඌ විවෘත ආර්ථිකේ ගෙනල්ලා එතනින් තමා රටට කෙලවෙලාම ගියේ" කියලා වයසක අංකල් ඩෑල් මලගෙවල් වල නයිට් ගහනකොට එහෙම කියනවා සෑහෙන්න ඇහිලා තියනවා.ඔය කැලණි ටයර් , උපාලි ෆියට්, සිරිමාවොට තිබ්බ සුපිරි මාස්ටර් ප්ලෑන් එක ගැන එහෙම කියලා JR ටයි ඌට චන්දෙ දුන්න උන්ටයි පලු පැලෙන්න බනිනවා.අපිත් ඉතිං 90 දශකෙ මැදබාගෙ ඉපදිච්ච හිච්චි කොල්ලො හින්දා ඉතිං ඕකෙ ඇත්තම කතාව දන්නෙ නෑ.මේකෙ ඉන්න මේ සීන් එක ඇත්තටම අත්වින්ද වයසක ඩෑල් ඉන්නවනං තේරුම් කරලා දියන් මේ කතාවෙ ඇත්ත නැත්ත

    Bump
    ------ Post added on Feb 23, 2022 at 11:52 AM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මෙහෙමයි මචන් ජෙප්පෝ අරගලයක් කරලා සර්ව පැන්නුව ඉවසුවේ නෑ. සිරිමාවෝ පන්නලා කලා වගේ තමයි...
    වෙලාවට මේක රනිල් සර් බාරගත්තේ.. (ජෙප්පෝ ආවේ නෑනේ බාරගන්න්න)
    දැන් රනිල් සර් මේක ලස්සනට බැලන්ස් කරන් යන ගමන් ඉන්නේ, පැනික් වෙලා ජෙප්පන්ට ඡන්ද දෙන්න එපා.
    රනිල් සර් පොහොට්ටු, සජබේ ඔක්කොම එකතු කරලා ඡන්දෙන් පස්සේ අවුරුදු 10ක් ඇතුලත ගොඩ දානව. වැඩිම උනොත් අවුරුදු 20ක් ගනියි.
    අද අපි කට්ට කෑවොත් අපේ දරුවන්ට හොඳ රටක් හැදෙයි...
     
    • Haha
    Reactions: sachith19920726

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,867
    21,107
    113
    මෙහෙමයි මචන්. මේ කොරෝනා අපිට විතරක් නෙමෙයි මුලු ලොකේට ආපු දෙයක් ඒකයි මෙහෙම උනේ. අනික ජනාධිපතිතුමාට උවමනාවක් තිබ්බට බලධාරීන් හොරු එකයි බැරි. තව සේවකයෝ ඔක්කොම ජෙප්පෝ උත්ඝෝෂණ කරනවා ඒකයි තවත් බැරි. දැනටමත් ලංකාවේ දේවල් manufacturing පටන් අරන් තියෙන්නේ ජනාධිපතිතුමා. රට දැන් හරි track එකට වැටිලා තියෙන්නේ. අවුරුදු 3කින් 4කින් මේවා ඔක්කොම restore වෙනවා. එතකන් පොඩ්ඩක් ඉවසන්න තියෙන්නේ. පස්සේ ඊලඟ පාරත් දිනෙව්වනම් රට සහ අපි හැමොම ගොඩ. මතකනේ 70 ගනන් වලට එහෙම කට්ට කාපු නැති නිසා අද වෙලා තියන දේ.. අද අපි කට්ට කෑවොත් අපේ දරුවන්ට හොඳ රටක් හැදෙයි...
    :lol: :lol:

    athal yakooo
     
    • Haha
    Reactions: Jack_Sparrow