මෙහෙම ඉදලා ගොඩ ගිය අය ඉන්නවාද?

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    කවුරුවත් ගනන් ගන්නෙ නැතිව සමාජෙන් කොන්වෙලා ඉඳලා පස්සෙ සුපිරි වැඩකාරයො වෙච්ච අය ඉන්නවාද?
    1660797316083-jpeg.182039
     
    • Like
    Reactions: kinkon

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    ගොඩ යන එක සාපෙක්ශයි.හැමදාම කුලියට ඉදිය කෙනා ගෙයක් ඉඩමක අයිතිකාරයෙක් උනාම ඒකත් ගොඩ යාමක්.මලාට ලක්ශ 10 15 ඉතුරු නොකරපු මනුස්සයෙක්ට ඒම ඉතුරු කරගන්න එකත් ගොඩ යාමක්.ජීවිතේ සතුටින් ඉන්න නන් ඕන ගොඩ දාගන්න ඕන ඉන්න රට නෙමේ ඔයාගෙ හිත.ලෞකික ලෝකෙ බැදිල ඉන්න මනුස්සය මැරෙනකන් විවිදාකර දුක් විදිනව.