මෙහෙම ඉරි යන එක නොර්මල් ද

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    Pahadili nane ban uba dala tiya details. Oka tani tattuwe geyakda? tattu deke nm structural kohomada? soil baluwada? owa serama balala tama answer ekak denna wenne.

    Thattu thunak foundation nam kohomada damme danne na mama meka gaththa ekak.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මම හදලා තියෙන්නෙත් පිහිටි පොලවේ, (ගේ හදපු තැන කන්ද අඩි 10ක් විතර උඩින් කපලා අයින් කරලා පොලව ලෙවල් කරේ)
    ඒත් ඉරි දෙක තුනක් ගිහින් තියනවා, අපිට නං කිවුවෙ තාම ෆවුන්ඩේශන් එක සෙට්ල් වෙනවා ඒක නිසා අවුරුද්දක් විතර ඉඳලා ඔය ඉර දිගේ ග්‍රයින්ඩරෙන් කපලා පොටි ඇදල හදාගන්න කියලා. දැං අවුරුද්දක් විතර වෙනවා ක්‍රැක් උනු ඒව ලොකු වෙලාවත් අලුතෙන් ක්‍රැක් ඇවිල්ලාවත් නැහැ,
    ලොකු ක්‍රැක් නං ආවෙ නැහැ නිකන් පොටි ඇදපු එකෙන් ඉරක් ගිහින් වගේ තිබුනේ අපේ නං
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,589
    1,613
    113
    sri rajasinha adawiya
    මම හදලා තියෙන්නෙත් පිහිටි පොලවේ, (ගේ හදපු තැන කන්ද අඩි 10ක් විතර උඩින් කපලා අයින් කරලා පොලව ලෙවල් කරේ)
    ඒත් ඉරි දෙක තුනක් ගිහින් තියනවා, අපිට නං කිවුවෙ තාම ෆවුන්ඩේශන් එක සෙට්ල් වෙනවා ඒක නිසා අවුරුද්දක් විතර ඉඳලා ඔය ඉර දිගේ ග්‍රයින්ඩරෙන් කපලා පොටි ඇදල හදාගන්න කියලා. දැං අවුරුද්දක් විතර වෙනවා ක්‍රැක් උනු ඒව ලොකු වෙලාවත් අලුතෙන් ක්‍රැක් ඇවිල්ලාවත් නැහැ,
    ලොකු ක්‍රැක් නං ආවෙ නැහැ නිකන් පොටි ඇදපු එකෙන් ඉරක් ගිහින් වගේ තිබුනේ අපේ නං

    math hadala tiyenne pihiti polawe. polawa adi 6k witara kapala level karala. mageth me wage iri gihin tiyenawa godak. ane manda. thattu deke geyak.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඔව් මට පේනවා , කලින් මලගිය ආත්මයක් පොලව යටින් එන්න හදනවා.

    ඒ මල ප්‍රේත ආත්මෙට උබලගේ ගෙදෙට්ට වහා වැටිලා ..... ආසාවෙන් උබලගේ ගෙදෙර දිහා බලනවා. ලොබ බැද ගෙන එකත් එක්කම නිරයට යන්න බලා ගෙන ඉන්නවා.

    ඒ පොළොවේ ගොඩක් මැරුණ මිනිස්සු යට කරපු තැනක් වගේ පේනවා

    ඔඕන් රීන් කට්ටු කට්ටු .... මේ මල ප්‍රේතය තුෂ්නිම් භූත වෙලා මංගච්ච වෙලා පල අපේ "avilk" මස්සිනාට ඉන්න දීලා තොර තෝංචි වෙලා පලයන්න!!!!

    බලමු මහත්තය මේකවත් කරලා.

    මේක හරිගියේ නැති උනොත් අපහු මේ ත්‍රඩ් එකටම එන්නන්කෝ.

    එහන්න් මල්ලි අපි ගියා
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    Mekata kochchara withara ganak viyadam karanna wei da
    එහෙම කොහොමද යන වියදම කියන්නේ ? ඒ නිසා තමයි බාස් කෙනෙක් ගෙන්නලා පෙන්නන්න කිව්වේ.
    ආසන්න වශයෙන් හෝ ගානක් කිව්වොත් ඇවිල්ල කරලා දෙන්නත් කියාවිද මන්දා....
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    එහෙම කොහොමද යන වියදම කියන්නේ ? ඒ නිසා තමයි බාස් කෙනෙක් ගෙන්නලා පෙන්නන්න කිව්වේ.
    ආසන්න වශයෙන් හෝ ගානක් කිව්වොත් ඇවිල්ල කරලා දෙන්නත් කියාවිද මන්දා....

    Ane danne nathi nisai ahuwe. Meka thattu thune geyak anumana karala hari mata kiyanna puluwan da. Mokak da bas kenek ta mekata yodanna puluwan piliyama. godak pin.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,382
    100,271
    113
    Ane danne nathi nisai ahuwe. Meka thattu thune geyak anumana karala hari mata kiyanna puluwan da godak pin.
    මචන් අනිවා ඉක්මනට කෙනෙක් ගෙන්නල පෙන්නන ඔන්ලයින් ඕක කරගන්න බැරි වෙයි ඉක්මන් කරල කරොත් වැඩේ ලොකු වෙන්නෙ නැතුව ගොඩ දාගන්න පුළුවන් වෙයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බිත්තියෙ පැල්ම තව තව ඈත් වෙන්නත් පුළුවන්. මං ඕවා ගැන වැඩිය දන්නෙ නම් නෑ. හැබැයි සෙන්ටිමීටර් 1/2 විතර ඈත් වුණ ඒවා දැකලා තියෙනවා.
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Thattu thunak foundation nam kohomada damme danne na mama meka gaththa ekak.

    thattu 3k nm, foundation bahinwa athi bn, hoda structural kenkta pennapan. Colombo nam inne mama contact ekak dennam.

    beams hodata balapn, ewath crack welada kiyala. oya tiyana vidiyata sure crack wenna one.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    බය වෙන්න එපා.. ඕකා සාමාන්‍යය තත්වයක්... ගොඩක් ගෙවල් වල ඔහොම වෙනවා.. රස්නෙට ඔහොම වෙන්නේ.. ඉරි ගිය පාරවල් හොඳට පෑදෙන්න ටිකක් ගැඹුරට හාරලා නැවත වෝල් පොටි දාලා වහලා කපලා තීන්ත ගාලා ෆිනිශ් කර ගන්න.. සුළු දෙයක්... පළපුරුදු කෙනෙක් ලවා කර ගන්න..