Pahadili nane ban uba dala tiya details. Oka tani tattuwe geyakda? tattu deke nm structural kohomada? soil baluwada? owa serama balala tama answer ekak denna wenne.
Thattu thunak foundation nam kohomada damme danne na mama meka gaththa ekak.
Pahadili nane ban uba dala tiya details. Oka tani tattuwe geyakda? tattu deke nm structural kohomada? soil baluwada? owa serama balala tama answer ekak denna wenne.
මම හදලා තියෙන්නෙත් පිහිටි පොලවේ, (ගේ හදපු තැන කන්ද අඩි 10ක් විතර උඩින් කපලා අයින් කරලා පොලව ලෙවල් කරේ)
ඒත් ඉරි දෙක තුනක් ගිහින් තියනවා, අපිට නං කිවුවෙ තාම ෆවුන්ඩේශන් එක සෙට්ල් වෙනවා ඒක නිසා අවුරුද්දක් විතර ඉඳලා ඔය ඉර දිගේ ග්රයින්ඩරෙන් කපලා පොටි ඇදල හදාගන්න කියලා. දැං අවුරුද්දක් විතර වෙනවා ක්රැක් උනු ඒව ලොකු වෙලාවත් අලුතෙන් ක්රැක් ඇවිල්ලාවත් නැහැ,
ලොකු ක්රැක් නං ආවෙ නැහැ නිකන් පොටි ඇදපු එකෙන් ඉරක් ගිහින් වගේ තිබුනේ අපේ නං
math hadala tiyenne pihiti polawe. polawa adi 6k witara kapala level karala. mageth me wage iri gihin tiyenawa godak. ane manda. thattu deke geyak.
Godak wenne rasneta machan.
davasak wahala dawas 2k payapu gaman bitti walata kela wenava.

math hadala tiyenne pihiti polawe. polawa adi 6k witara kapala level karala. mageth me wage iri gihin tiyenawa godak. ane manda. thattu deke geyak.
loku wahana yana parak ayneda ge tiyenne?
gal kadana eka nam langa wena gewal walatath balapanna one. check karala balapan untath ehemada kiyala.Na habai tikak durin gal kadana thanak thiyanawa eke bora danakota lokuwata newei lawata ahenawa
එහෙම කොහොමද යන වියදම කියන්නේ ? ඒ නිසා තමයි බාස් කෙනෙක් ගෙන්නලා පෙන්නන්න කිව්වේ.Mekata kochchara withara ganak viyadam karanna wei da
එහෙම කොහොමද යන වියදම කියන්නේ ? ඒ නිසා තමයි බාස් කෙනෙක් ගෙන්නලා පෙන්නන්න කිව්වේ.
ආසන්න වශයෙන් හෝ ගානක් කිව්වොත් ඇවිල්ල කරලා දෙන්නත් කියාවිද මන්දා....
මචන් අනිවා ඉක්මනට කෙනෙක් ගෙන්නල පෙන්නන ඔන්ලයින් ඕක කරගන්න බැරි වෙයි ඉක්මන් කරල කරොත් වැඩේ ලොකු වෙන්නෙ නැතුව ගොඩ දාගන්න පුළුවන් වෙයි.Ane danne nathi nisai ahuwe. Meka thattu thune geyak anumana karala hari mata kiyanna puluwan da godak pin.
Thattu thunak foundation nam kohomada damme danne na mama meka gaththa ekak.
අඩිතාලමේ ගිලා බැහීමක් සිදු වෙනවා. හොඳ බාස් කෙනෙක්ට පෙන්නලා දැන්ම පිලියමක් යොදන්න.