මචන්, පිටිපස්සෙන් Against එකට වාහනයක් එනවා කියල හිතපන්කෝ. හෝන් ගගහ හෙඩ් එක ගගහ. අපිත් තියෙන මලට උගේ ඉස්සරහ එක පාරට බ්රේක් කරලා අරු ඇවිල්ල අපේ පස්සේ වැද්දුවා කියල හිතපන්කෝ. එතකොට වැරදි ඌද? මන් ද?
පස්සෙන් වද්දපු එකාට තමයි වැඩි වැරද්ද. ඒත් පාරේදී ඔය වැඩ කරන්න එපා. සමහරවිට ජිවිත කාලෙම පසුතැවිලි වෙන්න වෙයි
උඹ එලවන්නේ බය්සිකලයක් ,තිරිවිල් 1වගේ නම් කිසි අව්ලක් නැහැ ළඟටම එන්න ඇරලා පැඩල් එකේ උඩ නැගලා බ්රේක් කරපන්








විනාඩි දෙකේ කෝපයට ඔය වැඩේ කරාට සමහරවිට ජීවිතකාලෙම විදවන්න වෙන්න පුලුවන්. උදාහරණයක් විධිහට කිව්වොත් ඔහොම කරලා පස්සෙන් ආපු බයිසිකල්කාරයෙක් වගේ එකෙක් මැරුණොත්, නීතියෙන් ගැලඋනත් හෘද සාක්‍ෂියට අනුව අපි මිනීමරුවෙක්





