මෙහෙම උනොත් ?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    මචන්, පිටිපස්සෙන් Against එකට වාහනයක් එනවා කියල හිතපන්කෝ. හෝන් ගගහ හෙඩ් එක ගගහ. අපිත් තියෙන මලට උගේ ඉස්සරහ එක පාරට බ්රේක් කරලා අරු ඇවිල්ල අපේ පස්සේ වැද්දුවා කියල හිතපන්කෝ. එතකොට වැරදි ඌද? මන් ද? :confused::confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පිටිපස්සෙන් ආවෙ ඇමති කෙනෙක්ගෙ මස්සිනා කෙනෙක්නම්... සම්පූර්ණ වැරැද්ද උඹේ....
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒත් උබට ඌ එන විදිහ ගැන ප්රූෆ් ඒ කියන්නේ rear ඩෑෂ් කෑම් වීඩියෝ එකක් තිබ්බොත් උබට සහනයක් ගන්න පුළුවන්.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මචන්, පිටිපස්සෙන් Against එකට වාහනයක් එනවා කියල හිතපන්කෝ. හෝන් ගගහ හෙඩ් එක ගගහ. අපිත් තියෙන මලට උගේ ඉස්සරහ එක පාරට බ්රේක් කරලා අරු ඇවිල්ල අපේ පස්සේ වැද්දුවා කියල හිතපන්කෝ. එතකොට වැරදි ඌද? මන් ද? :confused::confused:

    පස්සෙන් වද්දපු එකාට තමයි වැඩි වැරද්ද. ඒත් පාරේදී ඔය වැඩ කරන්න එපා. සමහරවිට ජිවිත කාලෙම පසුතැවිලි වෙන්න වෙයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,585
    113
    උඹ එලවන්නේ බය්සිකලයක් ,තිරිවිල් 1වගේ නම් කිසි අව්ලක් නැහැ ළඟටම එන්න ඇරලා පැඩල් එකේ උඩ නැගලා බ්රේක් කරපන්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    පස්සෙන් වද්දපු එකාට තමයි වැඩි වැරද්ද. ඒත් පාරේදී ඔය වැඩ කරන්න එපා. සමහරවිට ජිවිත කාලෙම පසුතැවිලි වෙන්න වෙයි

    උඹ එලවන්නේ බය්සිකලයක් ,තිරිවිල් 1වගේ නම් කිසි අව්ලක් නැහැ ළඟටම එන්න ඇරලා පැඩල් එකේ උඩ නැගලා බ්රේක් කරපන්

    පාරේ ට්‍රැෆික් නිසා මාත් එහා ලෙන් එකේ හෙමිට ගියා. පිටිපස්සෙන් බයික් කාරයෙක් හොන් ගගහ ආවා. හයියෙන් යන්න බැනේ බන් ඉතින් එහා ලෙන් එකේනේ. මට ඉස්සරහ හිටපු එකත් සයිඩ් මිරර් එකෙන් බැලුව කවුද හොන් ගහන්නේ කියල. මටත් මල. බකස් ගාල ගැහුවා එකතැන බ්රේක් පාරක්. තව පොඩ්ඩෙන් අරු එහා පැත්තෙන් එන වාහනේක වදිනවා :sorry::sorry::sorry:
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ohoma ekak kara tipper karayek leyland ekakata. aru gemata awilla tipper eka issara karala gahuwa brk para. leyland eke moona na. waradi passen apu eka
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    විනාඩි දෙකේ කෝපයට ඔය වැඩේ කරාට සමහරවිට ජීවිතකාලෙම විදවන්න වෙන්න පුලුවන්. උදාහරණයක් විධිහට කිව්වොත් ඔහොම කරලා පස්සෙන් ආපු බයිසිකල්කාරයෙක් වගේ එකෙක් මැරුණොත්, නීතියෙන් ගැලඋනත් හෘද සාක්‍ෂියට අනුව අපි මිනීමරුවෙක්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,874
    113
    Colombo
    විනාඩි දෙකේ කෝපයට ඔය වැඩේ කරාට සමහරවිට ජීවිතකාලෙම විදවන්න වෙන්න පුලුවන්. උදාහරණයක් විධිහට කිව්වොත් ඔහොම කරලා පස්සෙන් ආපු බයිසිකල්කාරයෙක් වගේ එකෙක් මැරුණොත්, නීතියෙන් ගැලඋනත් හෘද සාක්‍ෂියට අනුව අපි මිනීමරුවෙක්

    :sorry::sorry::sorry::sorry::sorry::sorry: