e kiwwe??pahadili madi...ehema machine tiyeanwada kiyalada ahanneත්රී පේස් අරං, ෆේස් දෙකකින් කරන්ට් එක දෙන බඩු...
3phase ගත්තට ඒක වෙනම ලයින් තුනකට බෙදලනෙ ගෙදර උපකරණ පාවිච්චි කරන්නෙ single phase විදියටමe kiwwe??pahadili madi...ehema machine tiyeanwada kiyalada ahanne
welding plant වල තියෙනව නේද 230 හරි 400 හරි සිලෙක්ට් කරන්ඩඑහෙම එව්වනම් දන්න තරමට නැහැ බන්. තිබිබත් ලොකු කරන්ට් එනන් ගන්න එව්වට තමා. ප්රායෝගික ප්රයෝජනයක් නැහැ.
ත්රී පේස් බන්. 415 වෝල්ටේජ් එකwelding plant වල තියෙනව නේද 230 හරි 400 හරි සිලෙක්ට් කරන්ඩ
ඒකට two phase ඕන වෙනව මං හිතන්නෙ
මම දන්න විදිය මෙහෙමයිඋඹ මණ්ඩලේට කෝල් කරලා අහපං, අහලා උන් කියන ටික අපිටත් කියපං.![]()
උබ පේස් වෙනස ගනන් ගන්නේ නැතිවුනොත් 400 පේස් දෙකෙන් හැදුව හැකි. හැබයි මේ පේස් දෙකක් අතර වෙනස අංශක 120ක්. 400 ගන්න 3 පේස්ම ඹනේ.මම දන්න විදිය මෙහෙමයි
3phase කියන්නෙ වෝල්ට් 230 ඒව තුනක්
2phase වලදි විතරයි මම හිතන්නෙ 400ක් ගන්ඩ පුලුවන්
![]()
පේස් තුනම ගත්තොත් දෛශික එකතුව 0 වෙනවඋබ පේස් වෙනස ගනන් ගන්නේ නැතිවුනොත් 400 පේස් දෙකෙන් හැදුව හැකි. හැබයි මේ පේස් දෙකක් අතර වෙනස අංශක 120ක්. 400 ගන්න 3 පේස්ම ඹනේ.
ඔතන phase voltage කියල පෙන්නල තියෙන්නෙ 230නැහැ. power කලේ හෙන කාලෙකට කලින් දැන් basic විකරයි මතක. ඔය delta star කියන්නේ ඇත්ත සර්කිට් නෙමේ. නිරූපන. මේ වීඩියෝ එක බලපන්. ඔකේ තියනවා විස්තර.පේස් තුනම ගත්තොත් 0 වෙනව![]()
නැහැ. power කලේ හෙන කාලෙකට කලින් දැන් basic විකරයි මතක. ඔය delta star කියන්නේ ඇත්ත සර්කිට් නෙමේ. නිරූපන. මේ වීඩියෝ එක බලපන්. ඔකේ තියනවා විස්තර.
415 නෙමේ ලංකාවෙ 400
ඒකනෙ390.391,392V වගේ එන්නේ. Two phases බඩු තියෙනවා. හුඟක් industrial oven., Fry top, වගේ kitchen equipments 2 phase එනවා.