මෙහෙම උපකරණ තියෙනවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    ත්‍රී පේස් අරං, ෆේස් දෙකකින් කරන්ට් එක දෙන බඩු...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    e kiwwe??pahadili madi...ehema machine tiyeanwada kiyalada ahanne
    3phase ගත්තට ඒක වෙනම ලයින් තුනකට බෙදලනෙ ගෙදර උපකරණ පාවිච්චි කරන්නෙ single phase විදියටම
    ඒ ඇරෙන්ඩ පේස් වයර් තුනම දෙන මෝටර් තියෙනව
    මම අහන්නෙ පේස් වයර් දෙකකින් වැඩ කරන උපකරණත් තියෙනවද කියල?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    එහෙම එව්වනම් දන්න තරමට නැහැ බන්. තිබිබත් ලොකු කරන්ට් එනන් ගන්න එව්වට තමා. ප්‍රායෝගික ප්‍රයෝජනයක් නැහැ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    එහෙම එව්වනම් දන්න තරමට නැහැ බන්. තිබිබත් ලොකු කරන්ට් එනන් ගන්න එව්වට තමා. ප්‍රායෝගික ප්‍රයෝජනයක් නැහැ.
    welding plant වල තියෙනව නේද 230 හරි 400 හරි සිලෙක්ට් කරන්ඩ
    ඒකට two phase ඕන වෙනව මං හිතන්නෙ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    welding plant වල තියෙනව නේද 230 හරි 400 හරි සිලෙක්ට් කරන්ඩ
    ඒකට two phase ඕන වෙනව මං හිතන්නෙ
    ත්‍රී පේස් බන්. 415 වෝල්ටේජ් එක
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    උඹ මණ්ඩලේට කෝල් කරලා අහපං, අහලා උන් කියන ටික අපිටත් කියපං.:geek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    උඹ මණ්ඩලේට කෝල් කරලා අහපං, අහලා උන් කියන ටික අපිටත් කියපං.:geek:
    මම දන්න විදිය මෙහෙමයි
    3phase කියන්නෙ වෝල්ට් 230 ඒව තුනක්
    2phase වලදි විතරයි මම හිතන්නෙ 400ක් ගන්ඩ පුලුවන්

    Line-Voltage.png
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මම දන්න විදිය මෙහෙමයි
    3phase කියන්නෙ වෝල්ට් 230 ඒව තුනක්
    2phase වලදි විතරයි මම හිතන්නෙ 400ක් ගන්ඩ පුලුවන්

    Line-Voltage.png
    උබ පේස් වෙනස ගනන් ගන්නේ නැතිවුනොත් 400 පේස් දෙකෙන් හැදුව හැකි. හැබයි මේ පේස් දෙකක් අතර වෙනස අංශක 120ක්. 400 ගන්න 3 පේස්ම ඹනේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    උබ පේස් වෙනස ගනන් ගන්නේ නැතිවුනොත් 400 පේස් දෙකෙන් හැදුව හැකි. හැබයි මේ පේස් දෙකක් අතර වෙනස අංශක 120ක්. 400 ගන්න 3 පේස්ම ඹනේ.
    පේස් තුනම ගත්තොත් ‍දෛශික එකතුව 0 වෙනව :P ඔතන phase voltage කියල පෙන්නල තියෙන්නෙ 230
    230 වැඩි කරනව වර්ගමූල තුනෙන්, එතකොට එනව 400ක්, පේස් වෙනස ගණන් අරං තියෙන්නෙ. නැත්තං 230 වගේ දෙගුණයක් වෙනවනෙ 460ක්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    පේස් තුනම ගත්තොත් 0 වෙනව :P
    නැහැ. power කලේ හෙන කාලෙකට කලින් දැන් basic විකරයි මතක. ඔය delta star කියන්නේ ඇත්ත සර්කිට් නෙමේ. නිරූපන. මේ වීඩියෝ එක බලපන්. ඔකේ තියනවා විස්තර.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,486
    113
    නැහැ. power කලේ හෙන කාලෙකට කලින් දැන් basic විකරයි මතක. ඔය delta star කියන්නේ ඇත්ත සර්කිට් නෙමේ. නිරූපන. මේ වීඩියෝ එක බලපන්. ඔකේ තියනවා විස්තර.

    ඉතිං මචං මේක ස්ටාර් වයින්ඩිං එකක් නේද...
     
    Last edited: