මෙහෙම එකක් තිබෙද ?

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
තියෙනවා හැබැයි software එකක් නෙමේ.......
hardware එකක්...............
Mouse එක...........
හැම දේකම ලේසිය හොයලා මොලේ මෙහෙයවන එක අඩු කරන්න එපා බන්...........
ඕක හරියට ඔළුවට දා ගනිංකෝ.............
අනික බලලා ඉවර උනු එවා කාට කාට හරි බෙදලා ඩිලීට් කරපං.............
තියං ඉඳලා මක් කරන්නද.............
හදිස්සියකට බැකප් එකක් ගන්න ගියාම තමා කෙල වෙන්නේ.................
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    kawuru hari ohoma software ekak dala tibba wage matakai..nika search parak dala balapan..:)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එළකිරි එකේ software වැඩ්ඩෝ ඉන්නව නේද ?
    නරකද ඒවගේ software කෑල්ලක් හැදුවා නම්.
    කලින් ඒවගේ දෙයක් හදලා නැත්තන් මේක market කරන්නත් පුලුවන් වෙයි :cool::cool:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    තියෙනවා හැබැයි software එකක් නෙමේ.......
    hardware එකක්...............
    Mouse එක...........
    හැම දේකම ලේසිය හොයලා මොලේ මෙහෙයවන එක අඩු කරන්න එපා බන්...........
    ඕක හරියට ඔළුවට දා ගනිංකෝ.............
    අනික බලලා ඉවර උනු එවා කාට කාට හරි බෙදලා ඩිලීට් කරපං.............
    තියං ඉඳලා මක් කරන්නද.............
    හදිස්සියකට බැකප් එකක් ගන්න ගියාම තමා කෙල වෙන්නේ.................

    :yes::yes::yes::yes:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    250px-Xbmc11_4.png

    try this xbmc.org