මෙහෙම එවුන් ඉන්නේ කාගේ පවකටද???

Jun 21, 2013
99
9
0
මෙහෙම එවුන් ඉන්නේ කාගේ පවකටද???

කිරිපිටි ආනයනය නැවැත්විය නොහැකි අතර එසේ කරනවා යැයි යමෙක් ප්‍රකාශ කරන්නේ නම් එය අමූලික බොරුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. එසේ කළහොත් දරුවන්ට කිරි නොමැති වීම නිසා මවුවරුන් උද්ඝෝෂණ කරනු ඇති බවත් විෂ කිරි පානය කළහොත් මියයන්නේ වසර පහ හයකින් පමණක් වන අතර කිරිපිටි නැතිවුවහොත් දරුවන් අද හෙටම මිය යා හැකි බැවින් තමා කිරිපිටි ආනයනය තහනම් කිරීමට එකඟ නොවන බව ද ඒ මහතා සඳහන් කරයි. මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයට ප්‍රතිපාදන නොමැති අතර ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇතැයි ද අබේවර්ධන මහතා පවසයි. මෙම කරුණු නිසා ප්‍රශ්නයක් තිබුණද කිරිපිටි ආනයනය කිරීමට සිදුවන අතර මෙම තත්ත්වයට විසඳුමක් ලෙස විෂ අඩු සාධාරණ නිෂ්පාදනයක් ලබාදෙන ලෙස ආනයනික කිරිපිටි සමාගම් දැනුවත් කළයුතු බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

තොපිට යකෝ ඕවට තමා සල්ලි නැත්තේ.ඔය ඇමති මන්ත්‍රිලට දෙන දොලපිදේනි වලින් දියර කිරි නිශ්පාදන ආයතන ලන්කාවේ කියක්නම් හැදියැකිද??මේවගේ දේශපාලුවෝ ඉන්න රටක්..මුන්ට චන්දෙදෙන්නත් ඉන්නවනේ..
source Lakbima.lk
 
  • Like
Reactions: c boy
Jun 19, 2013
437
104

මෙවන් මී හරක් ඉතින් ... බබෙක්ට තියෙන දැනුම්වත් අද ඇමති කෙනෙක්ට නෑනේ...
 
Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
කිරිපිටි ආනයනය නැවැත්විය නොහැකි අතර එසේ කරනවා යැයි යමෙක් ප්‍රකාශ කරන්නේ නම් එය අමූලික බොරුවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. එසේ කළහොත් දරුවන්ට කිරි නොමැති වීම නිසා මවුවරුන් උද්ඝෝෂණ කරනු ඇති බවත් විෂ කිරි පානය කළහොත් මියයන්නේ වසර පහ හයකින් පමණක් වන අතර කිරිපිටි නැතිවුවහොත් දරුවන් අද හෙටම මිය යා හැකි බැවින් තමා කිරිපිටි ආනයනය තහනම් කිරීමට එකඟ නොවන බව ද ඒ මහතා සඳහන් කරයි. මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයට ප්‍රතිපාදන නොමැති අතර ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇතැයි ද අබේවර්ධන මහතා පවසයි. මෙම කරුණු නිසා ප්‍රශ්නයක් තිබුණද කිරිපිටි ආනයනය කිරීමට සිදුවන අතර මෙම තත්ත්වයට විසඳුමක් ලෙස විෂ අඩු සාධාරණ නිෂ්පාදනයක් ලබාදෙන ලෙස ආනයනික කිරිපිටි සමාගම් දැනුවත් කළයුතු බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

තොපිට යකෝ ඕවට තමා සල්ලි නැත්තේ.ඔය ඇමති මන්ත්‍රිලට දෙන දොලපිදේනි වලින් දියර කිරි නිශ්පාදන ආයතන ලන්කාවේ කියක්නම් හැදියැකිද??මේවගේ දේශපාලුවෝ ඉන්න රටක්..මුන්ට චන්දෙදෙන්නත් ඉන්නවනේ..
source Lakbima.lk

ඇයි බන් මේවා උබලට ප්‍රශ්නයක් නෙවි එකටත් ආමි එක දැම්මනම් අම්මල නිකන්ම කැකිරි දිය කරලා පොවයි
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇයි බං ඕකමනේ කිව්වේ අර ගොවියන්ට මේ පාර පොහොර සහනාදරය කපා හරියෙත් වැඩිය පොහොර දැම්මම ගස් මැරෙන නිසා කියල..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොන්ටිසෝරි හු@න්නල දේශපාලනේ කරන්න ගියාම ඔහොම වෙනවා

    gPuCpCR.png
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    විෂ කිරි පානය කළහොත් මියයන්නේ වසර පහ හයකින් පමණක් වන අතර කිරිපිටි නැතිවුවහොත් දරුවන් අද හෙටම මිය යා හැකි බැවින් තමා කිරිපිටි ආනයනය තහනම් කිරීමට එකඟ නොවන බව ද ඒ මහතා සඳහන් කරයි.
    වසර පහ හයකින් දුක් විදලා විදලා මැරිලා යනවට වැඩිය හොදයි අද හෙටම මැරෙන එක. අනික තව වසර
    පහ හයකින් එකෙක් මැරෙන්නේ ලෙඩ ගොඩක් එක්ක මුන් වගේ අමන දේශපාලුවන්ගේ ජඩ-හොර-මැර-දුෂණ ඔක්කොම බල බලා හිතින් මැරී මැරී. ඊට වඩා හොදයි ගරු දේශපාලුතුමෝ අද හෙටම මැරෙන එක. කරුණාකරලා කිරිපිටි ගෙන්නවන්න. හැබැයි උපරිම විෂ තියන එකෙන්. නැතුව විෂ අඩු ඒවා නෙමෙයි.

    මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජයට ප්‍රතිපාදන නොමැති අතර ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇතැයි ද අබේවර්ධන මහතා පවසයි.
    හනේද කියන්නේ:growl:.

    මෙම තත්ත්වයට විසඳුමක් ලෙස විෂ අඩු සාධාරණ නිෂ්පාදනයක් ලබාදෙන ලෙස ආනයනික කිරිපිටි සමාගම් දැනුවත් කළයුතු බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
    ගරු ඇමතිතුමාගේ දයාබර මෑණියන් සිහිකරමි.:angry::angry::angry::angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    "එසේ කළහොත් දරුවන්ට කිරි නොමැති වීම නිසා මවුවරුන් උද්ඝෝෂණ කරනු ඇති බවත්""" :lol::lol::lol:
    දවසේ කතාව..අම්මලා නෙමෙයි ළමයි තමා උද්ඝෝෂණය කරන්න ඕන..ලමයට ඕන ගානට කිරි අම්මලා ගාව තියෙනවා...මව්කිරි නැති අම්මලත් ඉන්නවද..ඉන්නව හරිම අඩු ප්‍රතිශතයක් සමහර දරුවන්ට කිරි අහිමි වෙනවා මවට විපතක් උනොත්..මාරම කතාවක් නේ අප්පා මේ ඇමතියා කියලා තියෙන්නේ..අම්මලා ‍ෆිගර් එක අවුට් යන නිසා නම් කිරි නොදී ඉන්නේ කිරි පිටි දීපු දෙන්..
     
    Jun 21, 2013
    99
    9
    0
    වසර පහ හයකින් දුක් විදලා විදලා මැරිලා යනවට වැඩිය හොදයි අද හෙටම මැරෙන එක. අනික තව වසර
    පහ හයකින් එකෙක් මැරෙන්නේ ලෙඩ ගොඩක් එක්ක මුන් වගේ අමන දේශපාලුවන්ගේ ජඩ-හොර-මැර-දුෂණ ඔක්කොම බල බලා හිතින් මැරී මැරී. ඊට වඩා හොදයි ගරු දේශපාලුතුමෝ අද හෙටම මැරෙන එක. කරුණාකරලා කිරිපිටි ගෙන්නවන්න. හැබැයි උපරිම විෂ තියන එකෙන්. නැතුව විෂ අඩු ඒවා නෙමෙයි.

    හනේද කියන්නේ:growl:.

    ගරු ඇමතිතුමාගේ දයාබර මෑණියන් සිහිකරමි.:angry::angry::angry::angry::angry:

    mun kawada rata gena hithyida ??
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    "එසේ කළහොත් දරුවන්ට කිරි නොමැති වීම නිසා මවුවරුන් උද්ඝෝෂණ කරනු ඇති බවත්""" :lol::lol::lol:
    දවසේ කතාව..අම්මලා නෙමෙයි ළමයි තමා උද්ඝෝෂණය කරන්න ඕන..ලමයට ඕන ගානට කිරි අම්මලා ගාව තියෙනවා...මව්කිරි නැති අම්මලත් ඉන්නවද..ඉන්නව හරිම අඩු ප්‍රතිශතයක් සමහර දරුවන්ට කිරි අහිමි වෙනවා මවට විපතක් උනොත්..මාරම කතාවක් නේ අප්පා මේ ඇමතියා කියලා තියෙන්නේ..අම්මලා ‍ෆිගර් එක අවුට් යන නිසා නම් කිරි නොදී ඉන්නේ කිරි පිටි දීපු දෙන්..

    :lol::lol::lol:
    පට්ට.... උගේ අම්ම උට කිරි දීල නෑ... ඒකෙ තරහ ඔය පිට කරන්නෙ......
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    කිරි බිව්වේ නැ කියල මැරෙන්නේ නැ බන්
     
    Similar threads