මචංලා දැන් ගෙදර තියෙන පොඩි පොඩි දේවල් අබරගන්නනි බ්ලෙන්ඩර් එක ආවේ,ඒ වගේ නැද්ද පොඩි item තෙල් හිදින්නත් ගෙදරම,
මම අද පොල් වාගයක් කපලා වේලෙන්න දැම්මා එතකොට තමා ඕක කල්පනා කරේ මම,හොඳ ලෝකල්ම් තෙල් තියෙන්වා මාකට් එකේ. 500ml /600-700ක් වෙනවා. ඕවට වියදම් කරාට පාඩු නෑ බං. මාසෙට බෝතලයක් යන්නෙ නෑනෙ.
thanx machanඑහෙම ගෙදරම තෙල් හිඳින මැශින් තියනවා, ඒවට කරන්න ඕන පොල් ගාල වේලලා අරන් මැශින් එක අතින් කරකවලා මිරිකලා තෙල් ගන්න පුලුවන්.
මේ වගේ ඒව තියනවා
https://i.pinimg.com/originals/ca/76/a7/ca76a7c49d72265d4452d445ad6c4bc8.jpg
තව ගොඩක්ම පොඩි ඒවත් මම දැකලා තියනවා, හරියට අර ඉඳිආප්ප මිරිකන එක වගේ ඒව, ඒවයින් නම් රොඩු වල තෙල් ඉතිරිවෙනවා ඇති.
ඔය වගේ මැශින් ලංකාවෙ හදන එවුන් ඉන්නවා, පොඩ්ඩක් හොයලා බලපන්
උන් ඔය පොඩි කම්පැනි වලට එහෙම ඕන ග්‍රයින්ඩර් වගේ ඒවත් හදනවා
ලංකාවෙ හදන තැනක සයිට් එකක් හම්බුනා https://rexgroup.lk/products
එහෙම ගෙදරම තෙල් හිඳින මැශින් තියනවා, ඒවට කරන්න ඕන පොල් ගාල වේලලා අරන් මැශින් එක අතින් කරකවලා මිරිකලා තෙල් ගන්න පුලුවන්.
මේ වගේ ඒව තියනවා
https://i.pinimg.com/originals/ca/76/a7/ca76a7c49d72265d4452d445ad6c4bc8.jpg
තව ගොඩක්ම පොඩි ඒවත් මම දැකලා තියනවා, හරියට අර ඉඳිආප්ප මිරිකන එක වගේ ඒව, ඒවයින් නම් රොඩු වල තෙල් ඉතිරිවෙනවා ඇති.
ඔය වගේ මැශින් ලංකාවෙ හදන එවුන් ඉන්නවා, පොඩ්ඩක් හොයලා බලපන්
උන් ඔය පොඩි කම්පැනි වලට එහෙම ඕන ග්‍රයින්ඩර් වගේ ඒවත් හදනවා
ලංකාවෙ හදන තැනක සයිට් එකක් හම්බුනා https://rexgroup.lk/products
ඔව් NERD එකෙන් තමා ඔය උඩ කියලා තියෙන ඉදි ආප්ප මිරිකන වගේ තෙල් හිදින එක හැදුවේ. හැබැයි දැන් නිශ්පාදන අයිතිය තියෙන්නේ spectra industries එකටජා - ඇල NERD ඒකේ තියෙනව ගෘහස්ථ පාවිච්චියට හදපු ඒකක්.
කතා කරල බලන්න.
011-2236284
011-2236384
011-2236307
011-5354597
අතින් කරකවන එක පට්ට , ගන්න ඕනී එකක්එහෙම ගෙදරම තෙල් හිඳින මැශින් තියනවා, ඒවට කරන්න ඕන පොල් ගාල වේලලා අරන් මැශින් එක අතින් කරකවලා මිරිකලා තෙල් ගන්න පුලුවන්.
මේ වගේ ඒව තියනවා
https://i.pinimg.com/originals/ca/76/a7/ca76a7c49d72265d4452d445ad6c4bc8.jpg
තව ගොඩක්ම පොඩි ඒවත් මම දැකලා තියනවා, හරියට අර ඉඳිආප්ප මිරිකන එක වගේ ඒව, ඒවයින් නම් රොඩු වල තෙල් ඉතිරිවෙනවා ඇති.
ඔය වගේ මැශින් ලංකාවෙ හදන එවුන් ඉන්නවා, පොඩ්ඩක් හොයලා බලපන්
උන් ඔය පොඩි කම්පැනි වලට එහෙම ඕන ග්‍රයින්ඩර් වගේ ඒවත් හදනවා
ලංකාවෙ හදන තැනක සයිට් එකක් හම්බුනා https://rexgroup.lk/products
අව්වේ වේලලා පුස් ඇල්ලුවොත් ඇෆලටෝක්සින් තමා.ලංකාවේ කියල වෙනසක් නෑ.ගොඩක් අව්වේ වෙලන කෑම ජාති වල ඕක හැදෙනවා. මිරිස් පුස් කැවත් ඔච්චරයි.මම අද පොල් වාගයක් කපලා වේලෙන්න දැම්මා එතකොට තමා ඕක කල්පනා කරේ මම,
ඒවත් sure කරන්නේ කොහාමඩ බං කලවම් කරලා නෑ කියලා,අපිට නිකන් හොයන්නත් බෑනී.හොඳ තෙල් එකක් තියෙනවද බං ,ඔයා මොකක්ද පාවිච්චි කරන්න