මෙහෙම ඒවා නැද්ද

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    මචංලා දැන් ගෙදර තියෙන පොඩි පොඩි දේවල් අබරගන්නනි බ්ලෙන්ඩර් එක ආවේ,ඒ වගේ නැද්ද පොඩි item තෙල් හිදින්නත් ගෙදරම,
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හොඳ ලෝකල්ම් තෙල් තියෙන්වා මාකට් එකේ. 500ml /600-700ක් වෙනවා. ඕවට වියදම් කරාට පාඩු නෑ බං. මාසෙට බෝතලයක් යන්නෙ නෑනෙ.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    හොඳ ලෝකල්ම් තෙල් තියෙන්වා මාකට් එකේ. 500ml /600-700ක් වෙනවා. ඕවට වියදම් කරාට පාඩු නෑ බං. මාසෙට බෝතලයක් යන්නෙ නෑනෙ.
    මම අද පොල් වාගයක් කපලා වේලෙන්න දැම්මා එතකොට තමා ඕක කල්පනා කරේ මම,
    ඒවත් sure කරන්නේ කොහාමඩ බං කලවම් කරලා නෑ කියලා,අපිට නිකන් හොයන්නත් බෑනී.හොඳ තෙල් එකක් තියෙනවද බං ,ඔයා මොකක්ද පාවිච්චි කරන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එහෙම ගෙදරම තෙල් හිඳින මැශින් තියනවා, ඒවට කරන්න ඕන පොල් ගාල වේලලා අරන් මැශින් එක අතින් කරකවලා මිරිකලා තෙල් ගන්න පුලුවන්.
    මේ වගේ ඒව තියනවා
    https://i.pinimg.com/originals/ca/76/a7/ca76a7c49d72265d4452d445ad6c4bc8.jpg

    තව ගොඩක්ම පොඩි ඒවත් මම දැකලා තියනවා, හරියට අර ඉඳිආප්ප මිරිකන එක වගේ ඒව, ඒවයින් නම් රොඩු වල තෙල් ඉතිරිවෙනවා ඇති.

    ඔය වගේ මැශින් ලංකාවෙ හදන එවුන් ඉන්නවා, පොඩ්ඩක් හොයලා බලපන්
    උන් ඔය පොඩි කම්පැනි වලට එහෙම ඕන ග්‍රයින්ඩර් වගේ ඒවත් හදනවා

    ලංකාවෙ හදන තැනක සයිට් එකක් හම්බුනා https://rexgroup.lk/products
     
    thanx machan
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සෙක්කුවක් ගනින් ගොන්නු හොයා ගන්න අමාරු වුණොත් මෙකේ දේශපාලන ත්‍රෙඩ් එකකට ගිහින් බලහන් රංචු පිටින් ඉන්නවා 🤭🤭
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,225
    113
    Gotland
    එහෙම ගෙදරම තෙල් හිඳින මැශින් තියනවා, ඒවට කරන්න ඕන පොල් ගාල වේලලා අරන් මැශින් එක අතින් කරකවලා මිරිකලා තෙල් ගන්න පුලුවන්.
    මේ වගේ ඒව තියනවා
    https://i.pinimg.com/originals/ca/76/a7/ca76a7c49d72265d4452d445ad6c4bc8.jpg

    තව ගොඩක්ම පොඩි ඒවත් මම දැකලා තියනවා, හරියට අර ඉඳිආප්ප මිරිකන එක වගේ ඒව, ඒවයින් නම් රොඩු වල තෙල් ඉතිරිවෙනවා ඇති.

    ඔය වගේ මැශින් ලංකාවෙ හදන එවුන් ඉන්නවා, පොඩ්ඩක් හොයලා බලපන්
    උන් ඔය පොඩි කම්පැනි වලට එහෙම ඕන ග්‍රයින්ඩර් වගේ ඒවත් හදනවා

    ලංකාවෙ හදන තැනක සයිට් එකක් හම්බුනා https://rexgroup.lk/products

    ado pattane. podi machine ekak ganna ona matath
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    ජා - ඇල NERD ඒකේ තියෙනව ගෘහස්ථ පාවිච්චියට හදපු ඒකක්.
    කතා කරල බලන්න.
    011-2236284
    011-2236384
    011-2236307
    011-5354597
    ඔව් NERD එකෙන් තමා ඔය උඩ කියලා තියෙන ඉදි ආප්ප මිරිකන වගේ තෙල් හිදින එක හැදුවේ. හැබැයි දැන් නිශ්පාදන අයිතිය තියෙන්නේ spectra industries එකට
    https://m.facebook.com/Spectra-Industries-Lanka-PvtLtd-1821847321389546/?refid=13&ref=page_internal&__tn__=,g
    Call krala blnna. Branches godak tiyenawa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,423
    1
    32,095
    113
    - උඩරට -
    එහෙම ගෙදරම තෙල් හිඳින මැශින් තියනවා, ඒවට කරන්න ඕන පොල් ගාල වේලලා අරන් මැශින් එක අතින් කරකවලා මිරිකලා තෙල් ගන්න පුලුවන්.
    මේ වගේ ඒව තියනවා
    https://i.pinimg.com/originals/ca/76/a7/ca76a7c49d72265d4452d445ad6c4bc8.jpg

    තව ගොඩක්ම පොඩි ඒවත් මම දැකලා තියනවා, හරියට අර ඉඳිආප්ප මිරිකන එක වගේ ඒව, ඒවයින් නම් රොඩු වල තෙල් ඉතිරිවෙනවා ඇති.

    ඔය වගේ මැශින් ලංකාවෙ හදන එවුන් ඉන්නවා, පොඩ්ඩක් හොයලා බලපන්
    උන් ඔය පොඩි කම්පැනි වලට එහෙම ඕන ග්‍රයින්ඩර් වගේ ඒවත් හදනවා

    ලංකාවෙ හදන තැනක සයිට් එකක් හම්බුනා https://rexgroup.lk/products
    අතින් කරකවන එක පට්ට , ගන්න ඕනී එකක්
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මම අද පොල් වාගයක් කපලා වේලෙන්න දැම්මා එතකොට තමා ඕක කල්පනා කරේ මම,
    ඒවත් sure කරන්නේ කොහාමඩ බං කලවම් කරලා නෑ කියලා,අපිට නිකන් හොයන්නත් බෑනී.හොඳ තෙල් එකක් තියෙනවද බං ,ඔයා මොකක්ද පාවිච්චි කරන්න
    අව්වේ වේලලා පුස් ඇල්ලුවොත් ඇෆලටෝක්සින් තමා.ලංකාවේ කියල වෙනසක් නෑ.ගොඩක් අව්වේ වෙලන කෑම ජාති වල ඕක හැදෙනවා. මිරිස් පුස් කැවත් ඔච්චරයි.