මෙහෙම කටු කන කෙල්ලොත් ලංකාවේ ඉන්නවා..❤️❤️☹️🥺

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඃ ඕකිට උදව් කරන්නම් කියල කළු කැත සිංහලලු එයි පෝලිමේ...
    පෝලිමට ඇවිත් තිබ්බ බන්..පැණියන්ගේ කමෙන්ට්ස් දැක්කා උදව් කරන්නම් කියාගෙන එන.ඒවා ස්ක්‍රීන් ෂොට් ගහලා පේජ් කාරයෝ දැනටමත් වැඩේ පටන් අරන්.. :lol:

    වැඩිය පෙනුමක් නැති කෙල්ලෙක් වුනා නම් ඔච්චර නැගල යන එකකුත් නෑ ඕක.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    පෝලිමට ඇවිත් තිබ්බ බන්..පැණියන්ගේ කමෙන්ට්ස් දැක්කා උදව් කරන්නම් කියාගෙන එන.ඒවා ස්ක්‍රීන් ෂොට් ගහලා පේජ් කාරයෝ දැනටමත් වැඩේ පටන් අරන්.. :lol:

    වැඩිය පෙනුමක් නැති කෙල්ලෙක් වුනා නම් ඔච්චර නැගල යන එකකුත් නෑ ඕක.
    ලොක සොබාවෙ
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    අද මයික් අල්ලනවා කියලා කලින් කියලා ඇති. මෙකප් කොන්ඩෙ හදලා ඇවිල්ලා ඉන්නෙ, හැබයි ලස්සනක් තියෙනවා
    මම හෑල්ලක් ලියාගෙන ආවා
    ඒක කෙටියෙන් දාලා:(
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    Ithin taama young ne,dan unath 3S daganna plwn ne bio karala within a year
    Math maths thama kare. Waley wal naha.. Law wage kra nam hodayi kella. Art karapu ayata hodatama field eka Law. Nursing walata competition eka wadi mchn... At least 3C wath one man hithanne.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    ආර්ට් ....at least commerce is ok for banks.
    සමහර ප්‍රයිවට් (සම්පත්, සෙලාන්, HNB) වගේ ඒවගේ ගන්නවා උසස් පෙළ ඕනෙම විෂයකින් පාස් වෙලා තියෙනවානම්, O/L English & Mathematics වලට C වගේ ඕනේ. එහෙම මම දන්න ආර්ට් කරපු කෙල්ලො ටික දෙනෙක් ඉන්නවා 🤷🏽‍♂️
    o/l results අවුල් ඇති
    එහෙම සීන් එකක්ද දන්නෑ, ගාමන්ට් එකක කීයක් විතර ගන්න පුළුවන්ද කෙල්ලෙක්ට 🤔
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    ලෝකේ ගැන නොදැනුවත්කම තමා main issue එක.nursing ආසයි නම් යන්න තිබ්බනේ,දැනුත් යන්න පුළුවන් නේ

    බෑනේ A/L bio ඕනෙ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    එතකොට ඇස්ටටික් නැ. අනේ උබලා දන්න ෆැෂන් අන්කල්. 🥀
    මොන කරුමයක් ද බං ඕක මූනෙ වැදි වැදි කිචි කැවෙද්දි.. අනික ඇහ කවර් උනාම පේන්නෙ ත් නෑනෙ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මොන කරුමයක් ද බං ඕක මූනෙ වැදි වැදි කිචි කැවෙද්දි.. අනික ඇහ කවර් උනාම පේන්නෙ ත් නෑනෙ

    එම නැ. මගේ කොන්ඩෙත් ඕම ඉස්සරහට වැටෙනවා ඇහැ පාස් කරලා.. ඒක කාලයක් යද්දි පුරුදු වුනහම අවුලක් නැ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    Genuine kelloth athi but passe genuine udaw karapu ayata tiyala arinne hari giyama.
    අටපට්ටමට දාපං ජෙනුයින් එකක් හම්බවුනාම. 🤣