මට දවසක් හම්බුනා ඔය වගේ ලස්සන කෙල්ලෙක් ගාමන්ට් එකක වැඩකරන..
ඒකි නම් මැරී කරල..
මං ඇහුව AL පාස් එකේ රජයෙ රස්සාවකට දැමේ නැත්තෙ ඇයි කියල..
ඒකි කිව්ව ගාමන්ට් එකේ දවසට හොඳ ගානක් හම්බ කරනව කියල OT එහෙම කරල..
එකත් ඇත්ත.. govt job එකක මාසෙට 50ක් ගන්නකොට ගාමන්ට් කෙල්ලෙක් මාසෙට 90ක් වගේ හොයනව මහන්සි වෙලා