මෙහෙම කටු කන කෙල්ලොත් ලංකාවේ ඉන්නවා..❤️❤️☹️🥺

shenat

Well-known member
  • May 13, 2007
    58,792
    87,216
    113
    ආශ්චර්යමත් රටක
    ඕක මාත් දාන්න හිටියෙ.
    ඔන්න ඕකයි අස්වැසුම වගේ ඒව තව තියෙන්න ඕන. ඇත්තටම අස්වැසුම මදි.

    පොඩි කාලෙ මෙයාට, මෙයාගෙ ආච්චිලා වගේ අයට දෙන්න.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,216
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකේ ගැන නොදැනුවත්කම තමා main issue එක.nursing ආසයි නම් යන්න තිබ්බනේ,දැනුත් යන්න පුළුවන් නේ

    ඒක පේනවා බන් නොදැනුවත්කම කියලා.

    පොඩ්ඩක් ලෝකෙ ගැන ඉගෙනගන්න බලපන්.

    ලෝකෙ ගැන ඉගෙනගන්න කලින් පොඩ්ඩක් ලංකාව ගැන, ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවන තත්වය ගැන පොඩ්ඩක් ඉගෙනගන්න ට්‍රයි කරපන්.

    එතකොට මේ වගේ කොමෙන්ට් දාන්නෙ නෑ.

    she's the breadwinner bro! she has no choice but to chase money

    ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගෙ ජීවන තත්වය ගැන නොදන්න පියරු බබෙක් ඒ.

    හිරිකොතෙන් මවල පෙන්නපු ලංකාව තමයි ඇත්තටම තියෙනව කියල හිතන් ඇත්තෙ. උනුත් එක අතකට පවු.
    ------ Post added on Jul 5, 2025 at 11:26 AM

    කැරි වේසි බොරු කියනවා. තේ දළු කැඩුවලු. මාතර කොහෙද වේසියේ තේ වතු 🤷🏻‍♂️

    මාතර කිව්වට මාතර ටවුන් එකේ තේවතු නෑ තමයි.
    හැබැයි ලංකාවෙ හොඳම තේ තියෙන දිස්ත්‍රික්කයක් මාතර.

    මාතර ඉඳන් කිලෝමීටර් 20ක් 30ක් වගේ යනකොට තේවතු තියෙනවා. ගෙවල් ළඟ කියලා කොමෙන්ට් දාපු කෙනෙක් කොහෙද ඉන්නෙ කියලා බැලුවා. ඒ පැත්තෙ තේවතු තියෙනවා.
    ------ Post added on Jul 5, 2025 at 11:30 AM
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    කිබි සිබාලගේ පෑන්ටි තෙත් වෙනවා හෝගාලා... 😂😂🤭මේකිට හොද කලක් යයි කොහොමත්
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,186
    5,903
    113
    කෙල්ල මාතර උනාට වැඩ කරන්නෙ දැන් කොහෙද කියලනම් මම දන්නව. ;)

    කිබි සිබාලගේ පෑන්ටි තෙත් වෙනවා හෝගාලා... 😂😂🤭මේකිට හොද කලක් යයි කොහොමත්
    FB එකේ කමෙන්ට්ම 9500.
     
    • Haha
    Reactions: weer 11

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,216
    113
    ආශ්චර්යමත් රටක
    මේකිගෙ දුක අහනගමන් මේකි එක්ක sex කරන්න තිබ්බ නම් මරු නේද.🙂

    ළමයෙක් විදියට ඒ කෙල්ල දුක් විඳපු හැටි කියනකොටයි, දැන් බලාපොරොත්තු අතඇරලා ඉන්නෙ කිව්වම මූනෙන් ඒක පෙනුන විදියටයි මට නං ඔහොම හිතෙන්නෙ නෑ. :(
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    ළමයෙක් විදියට ඒ කෙල්ල දුක් විඳපු හැටි කියනකොටයි, දැන් බලාපොරොත්තු අතඇරලා ඉන්නෙ කිව්වම මූනෙන් ඒක පෙනුන විදියටයි මට නං ඔහොම හිතෙන්නෙ නෑ. :(
    මට නම් හිතුනා බන්. මම ආසයි අසරණ වුණ ගෑණුන්ගේ දුක අහ අහ sex කරන්න. එතකොට හොඳට නගිනවා. ඒක මගේ fetish (පැටිස්) එකක්‌. 🙂
     
    • Haha
    Reactions: redux

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    mn 2012 garment ekakat interview giya,
    nikan denim + shirt casual shoes 2k dala giye

    tie hitan suit dan apu ewun hitiya,

    kohoma hari matayi yaluwatayi uth giye e wage QC job ekak hambuna.

    ara tie dan aapu ekek saha hodata kit eka dala apu ewun + kello tikak me wage adum mahannna set wuna.,

    interview karapu ewun podi iq prashna tikak ahuwa, wena wena dewal ahuwa. basic dewal

    apiwath mahanna set karanna haduwe, habayi mayi yaluwayi kelinma ba kiwwa.

    unuyi api dennayi wenas wune api olevel alevel karala aapu handa.

    job ekata man giye na dura wadi handa,

    yaluwa nam giya,

    ekko mama sahenna lucky me kella really unlucky
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගෙ ජීවන තත්වය ගැන නොදන්න පියරු බබෙක් ඒ.

    හිරිකොතෙන් මවල පෙන්නපු ලංකාව තමයි ඇත්තටම තියෙනව කියල හිතන් ඇත්තෙ. උනුත් එක අතකට පවු.
    she's the breadwinner bro! she has no choice but to chase money<-- මෙකෙ තෙරුම මෙකයි, එ ගැන්නු ලමයා තමයි පවුලෙ බර අදින්නෙ, සිතුම් පැතුම් විසික් කරලා සල්ලි පස්සෙ දුවන්න වෙනවා කියන එකයි
     
    • Sad
    Reactions: shenat