මෙයාගෙ චැනල් එක බලනව ද? 30s,40s, 50s වල විදිහට ජීවත් වෙන ඕස්ට්‍රේලියන් ගෑණු ළමයෙක්. Sage Lilleyman තමයි නම. ලස්සන, හුරතල් කට හඬක් තියෙන්නෙ.That accent![]()
![]()
මෙයාගෙ චැනල් එක බලනව ද? 30s,40s, 50s වල විදිහට ජීවත් වෙන ඕස්ට්‍රේලියන් ගෑණු ළමයෙක්. Sage Lilleyman තමයි නම. ලස්සන, හුරතල් කට හඬක් තියෙන්නෙ.That accent![]()
![]()
Mmm... I'm the opposite I love Aussie accent. Freaking sexyhmmm, I ain't too fond of the British accent, but American. cuz my gf is American and she would hate me if I tried that. Then again, I feel like the American accent is the coolest one

ඕක මම දැක්කේ ඉංග්‍රීසියෙන් කතා කරන හැටි ඉගෙන ගන්න කොට. උන් කියන්නේ සරල කෙටි වාක්‍යය අඩු වේගෙන් එක දිගට කියන්න කියල. එකම මම සිංහලෙන් කරන ක්ලාස් එකකට දැම්ම ප්‍රතිචාර හොදයි කලින්ට වඩා. මෙයත් එහෙම තමා කතා කරන්නෙ.
Oya wage katha karana ganu hari kapatiy
කොහොමද බං සමහරු මෙහෙම ආකර්ශනීය විදියට කතා කරන්නේ practice කරලාද?
මගේ සමහර යාළුවෝ ඉන්නවා උන් practice නැතත් කතා කරනකොට අහන් ඉන්න ආස හිතෙනවා. කොහොමද මචං මෙහෙම කතා කරන්න හුරු වෙන්නේ??