මේකේ අවුල තියෙන්නේ උබ හදපු විදියේ නෙවේ. මෙහෙම සමීකරණයක් ලියපු එක. කොටින්ම්ම ගාන වැරදි. හිතන්න x කියන්නේ විචල්‍යක්. ඉතින් x වල ඕන අගයකට මේක සත්‍ය වෙන්න ඕන. හිතමු x = 5 කියල. එහෙනම් වම් පැත්ත උත්තරේ (5-2)^2 = 9 , හැබැයි දකුණ 5-2 = 3. එතකොට 9 කවදාවත් 3ට සමාන වෙන්නේ නැනේ. ඉතින් ගාන වැරදි
Sorry... You seem to be completely confused.
Here (x - 2)^2 = x - 2 is an
equation... and it's a valid equation. Nothing wrong with it at all. Note there are
specific values of x where this is valid - and that's called the solution. The solutions for x are 2 and 3.
OTOH, (x - 2)^2 = x^2 - 4x + 4 is an
Identity. It's true for
ALL values of x.
Sin 2A = 2 SinACosA is another identity. Holds true for any value for angle A.
Sometimes the
three-bar symbol is used ≡ instead of the = sign when it comes to an identity or an equivalence. Identities exist in every branch of mathematics - real, complex etc.
If you plot y = (x - 2)^ - (x - 2) you can easily visualise the solution.