මෙහෙම කරන්නෙ නැත්තෙ ඇයි

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඔහොම කරනවා ලැබ් වල ඔහොම කරන්න්න පුලුවන් කියලා පෙන්න..ඕවට යන වෙලාවේ හැටියට කාලා බීලා නාලා ඔක්කොම කරන්න පුලුවන්..කාර්යක්ෂමතාව අඩුයි.හැමදාම කරන්න බෑ..මූලික වියදම වැඩියි..
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අපි පෘඨිවියෙ නැතුව සිකුරු, හරි බුදගෙ හරි හිටියනං ගෑස් වලින් උයනවට වඩා කාර්යක්ශමයි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,826
    113
    ගොනා
    තෝ බත් විතරද කන්නෙ
    ඒක හැලියට එක ගානෙ ඕනවෙයි.
    අව්ව නැතිවෙලාවට අමුවෙන්ද කරන්නෙ
    ගොන් පකයා
    Ai hukanno umba umbatama banaganne :p ?
     
    • Haha
    Reactions: Voldemort Bro

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    උබලගෙ අම්මට ඕක දිහා බලාගෙන තමා දවසම ඉන්න වෙන්නේ එහෙම උනොත්. වෙන කිසි වැඩක් කරන්න නෑ. ඔන්න මාලු උයන දවසට බල්ල්න්ගෙන්, පූසන්ගෙන් බේර ගන්ඩ වෙනම ගේමක් දෙන්ඩ ඕන්. භාජනයේ පියන ඇරලා උයන්ඩත් බෑ දූවිලි යනවා අර අනුරාදයා කියන එකා මිදුලේ ස්කූටියෙන් ඩ්‍ර්ෆ්ට් කරන්න පුරුදු වෙන හින්දා
     
    • Like
    Reactions: hodakolla