ලොකු අවතල දර්පණයක් හරි, උත්තල කාචයක් හරි පාවිච්චි කරල කෑම උයනව :confused:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,239 1 -882 113 යටගිය දවසැ බරණැස් නුවර Mar 13, 2021 #1 ලොකු අවතල දර්පණයක් හරි, උත්තල කාචයක් හරි පාවිච්චි කරල කෑම උයනව Reactions: hodakolla, NRTG, Solo Rider and 1 other person
Zeuz Well-known member Oct 2, 2020 8,937 15,589 113 Somewhere in this world Mar 13, 2021 #2 ඔයා උයාගන්න ඒම Reactions: hodakolla and shadow134
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 Mar 13, 2021 #3 🌧🌧⛈ Reactions: kinkon, hodakolla, NRTG and 2 others
Kodiya97 Well-known member Feb 22, 2018 10,627 22,775 113 අම්බකිස්ස Mar 13, 2021 #4 ඔහොම කරනවා ලැබ් වල ඔහොම කරන්න්න පුලුවන් කියලා පෙන්න..ඕවට යන වෙලාවේ හැටියට කාලා බීලා නාලා ඔක්කොම කරන්න පුලුවන්..කාර්යක්ෂමතාව අඩුයි.හැමදාම කරන්න බෑ..මූලික වියදම වැඩියි.. Reactions: Tharaka_x, hodakolla, NRTG and 2 others
ඔහොම කරනවා ලැබ් වල ඔහොම කරන්න්න පුලුවන් කියලා පෙන්න..ඕවට යන වෙලාවේ හැටියට කාලා බීලා නාලා ඔක්කොම කරන්න පුලුවන්..කාර්යක්ෂමතාව අඩුයි.හැමදාම කරන්න බෑ..මූලික වියදම වැඩියි..
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,114 113 Wakanda Mar 13, 2021 #5 ගොනා තෝ බත් විතරද කන්නෙ ඒක හැලියට එක ගානෙ ඕනවෙයි. අව්ව නැතිවෙලාවට අමුවෙන්ද කරන්නෙ ගොන් පකයා Reactions: Voldemort Bro, SLK_sri, hodakolla and 2 others
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Mar 13, 2021 #6 ඉර එලියෙන් ඔහොම කරන්න පුලුවන් කියල පෙන්නන්න. ඕක ඉතින් කෑම්පින් ගියාම ජොලියට වගෙ කරන්න පුලුවන් එච්චර තමා Reactions: YESno, shadow134, hodakolla and 4 others
ඉර එලියෙන් ඔහොම කරන්න පුලුවන් කියල පෙන්නන්න. ඕක ඉතින් කෑම්පින් ගියාම ජොලියට වගෙ කරන්න පුලුවන් එච්චර තමා
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Mar 13, 2021 #7 ඉතිං ඔය කරන්නේ? Reactions: Solo Rider and hodakolla
NRTG Well-known member Oct 19, 2019 41,201 198,845 113 Colombo, Sri Lanka Mar 13, 2021 #8 රෑට ඉර නෑනේ බන් අනික වහින දවස්වලටත් බෑනේ Reactions: UKKU PUTHA, shadow134, TCB Rox and 5 others
kinkon Well-known member Aug 5, 2007 116,012 2 116,175 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 13, 2021 #9 Reactions: shadow134, NRTG, Solo Rider and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 13, 2021 #10 BUMPER Reactions: shadow134, NRTG, kinkon and 1 other person
YESno Well-known member Oct 21, 2020 3,568 7,411 113 Mar 14, 2021 #11 අපි පෘඨිවියෙ නැතුව සිකුරු, හරි බුදගෙ හරි හිටියනං ගෑස් වලින් උයනවට වඩා කාර්යක්ශමයි Reactions: hodakolla and AnuradhaRa
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Mar 14, 2021 #12 ubath @nicjosh83 nugath ponnaya wage ban, thread dala balen adagena nanawa Reactions: hodakolla and Big Cass
tharakaf Well-known member Oct 19, 2020 36,713 75,843 113 Mar 14, 2021 #13 Mohowk said: ගොනා තෝ බත් විතරද කන්නෙ ඒක හැලියට එක ගානෙ ඕනවෙයි. අව්ව නැතිවෙලාවට අමුවෙන්ද කරන්නෙ ගොන් පකයා Click to expand... Ai hukanno umba umbatama banaganne ? Reactions: Voldemort Bro
Mohowk said: ගොනා තෝ බත් විතරද කන්නෙ ඒක හැලියට එක ගානෙ ඕනවෙයි. අව්ව නැතිවෙලාවට අමුවෙන්ද කරන්නෙ ගොන් පකයා Click to expand... Ai hukanno umba umbatama banaganne ?
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Mar 14, 2021 #14 Ithin machan oka haro haro innepai hariyata focus karaganna hamatissem mokada earth and sun eka position eke inne nane Reactions: hodakolla
Ithin machan oka haro haro innepai hariyata focus karaganna hamatissem mokada earth and sun eka position eke inne nane
Tharaka_x Well-known member Dec 25, 2017 7,320 9,212 113 26 Matara Mar 14, 2021 #15 ඕක කිවුවට එච්චර ප්රායෝගික නැහැනේ බන් Reactions: hodakolla
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,895 113 Fantasy Mar 14, 2021 #16 උබලගෙ අම්මට ඕක දිහා බලාගෙන තමා දවසම ඉන්න වෙන්නේ එහෙම උනොත්. වෙන කිසි වැඩක් කරන්න නෑ. ඔන්න මාලු උයන දවසට බල්ල්න්ගෙන්, පූසන්ගෙන් බේර ගන්ඩ වෙනම ගේමක් දෙන්ඩ ඕන්. භාජනයේ පියන ඇරලා උයන්ඩත් බෑ දූවිලි යනවා අර අනුරාදයා කියන එකා මිදුලේ ස්කූටියෙන් ඩ්‍ර්ෆ්ට් කරන්න පුරුදු වෙන හින්දා Reactions: hodakolla
උබලගෙ අම්මට ඕක දිහා බලාගෙන තමා දවසම ඉන්න වෙන්නේ එහෙම උනොත්. වෙන කිසි වැඩක් කරන්න නෑ. ඔන්න මාලු උයන දවසට බල්ල්න්ගෙන්, පූසන්ගෙන් බේර ගන්ඩ වෙනම ගේමක් දෙන්ඩ ඕන්. භාජනයේ පියන ඇරලා උයන්ඩත් බෑ දූවිලි යනවා අර අනුරාදයා කියන එකා මිදුලේ ස්කූටියෙන් ඩ්‍ර්ෆ්ට් කරන්න පුරුදු වෙන හින්දා