Premium Theme මෙහෙම කරන්නේ කොහොමද බන්
අපි සල්ලි වලට ගත්ත themes/templates විකුනන්නනම් එකට වෙනම license ගන්න ඕනි නේද බන් ? එත් සමහ උන් කොහොමද Nulled එහෙම විකුනන්නේ
. එහෙම විකුණන sites වලට hosting දෙන්නේ කව්ද ? ඒවා අයිතිකාරයා report කලාම hosting එකෙන් අයින් කරන්න ඕනි නේද ? ඒවාට ගන්න action එකක් නැද්ද බන්.

Last edited: