මෙහෙම කරන්න පුලුවන්ද?

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    දැන් පොලිසියෙන් චෙක් කරනවනෙ හැමතැනම. මම ඊයෙ රෑ එනකොට පොලිසියෙන් නවත්තල චෙක් කලා බෑග් එක සාක්කු පස් එක එහෙම ඔක්කොම.
    තව විස්තර ඇහුව ඉන්නෙ කොහෙද මොනවද කරන්නෙ දැන් කොහෙගිහින්ද එන්නෙ ඔය වගේ..

    මම අහන්නෙ එහෙම චෙක් කරන්න නිතියක් තියනවද ඔය හදිසි නීතිය වගේ?
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,379
    113
    මැදමහනුවර
    e0acc04d-b1f5-4962-a2df-f7c25633232b-removebg-preview-1.png
     
    • Love
    Reactions: Candid-B