මෙහෙම කලොත් මොකද වෙන්නේ.

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
මෙහෙම කලොත් මොකද වෙන්නේ.

දැන් ඔන්න පිටරට ඉන්න කෙනෙක්ට මෙහෙන් ඇඹුල් තියල් එකක් හදලා යවනව.
ඒකට වහ දාල තිබිල ඒක කාපු කෙනා මලොත් දැන් තියෙන අලුත් තාක්ශන ක්‍රම වලින් අල්ල ගන්න පුලුවන්ද හරියටම ඇඹුල් තියල් එක කාලමයි මේ කෙනා මලේ කියල.
දවසකට මිනිස්සු එක එක ඕන තරං දේවල් කනවනේ.
මැරිලා තියෙන්නේ ඇඹුල් තියල් එකෙන්මයි කියල හොයන්න පුලුවන්ද?
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හා හා හා... උබේ නෑදෑයෙක් ලංකාවෙන් ඇබුල් තියල් එව්වද ?

    නැත්නම් රට ඉන්න නැදෑයෙක්ට ගේමක් දෙන්නද ?

    සිංහල අපි....
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    uba oka pita rata yawanna kalin mehe poddak kala test karala balapan
    aparadene bn nathnan wade wenne nathnan pita rata yawanna yana salli
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    මල්ලිට යවන්නද
    මට $10000k දෙන්න මල්ලිව finish කරන්න
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    Ow yako..uba thama 19th century ekeda inne?

    දවසකට ගොඩක් ජාති කනවනේ.
    බඩ පලල බැලුවත් ඒව ඔක්කොම කාරිය කලවම් වෙලානේ තියෙන්නෙ.
    හපලා කාල බඩේ චෝප්ප වෙලා කලවං වෙලා තියෙන ඒවයින් කොයිකද කියල හොයන්නත් පුලුවන්ද එහෙම.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දවසකට ගොඩක් ජාති කනවනේ.
    බඩ පලල බැලුවත් ඒව ඔක්කොම කාරිය කලවම් වෙලානේ තියෙන්නෙ.
    හපලා කාල බඩේ චෝප්ප වෙලා කලවං වෙලා තියෙන ඒවයින් කොයිකද කියල හොයන්නත් පුලුවන්ද එහෙම.

    Wisha body ekata awilla tiyenne koi weleda kiyala hoyanna puluwan...
    E time eke kala tiyenne monada kiyala hoyanna puluwan..
    Ethakota narrow down wenawane...
    Anika rata idan apu kama jathiya police ekata miss wena ekak nane..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආ උඹ කියන්නේ රටින් ආපු එක සැක කරයි කියලද:rolleyes:


    එහෙම නැතුව උනත් හොයන්න පුල්වුඅන්...උබ දිටෙක්ටිව් ෆිල්ම් එකක් වත් බලල නැද්ද? :baffled:


    දැන් මල්ලිව මරන්නද යන්නේ ? උව මැරුවම තාත්ත උගේ බාගේ පන්සලට දුන්නොත් ?
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    එහෙම නැතුව උනත් හොයන්න පුල්වුඅන්...උබ දිටෙක්ටිව් ෆිල්ම් එකක් වත් බලල නැද්ද? :baffled:


    දැන් මල්ලිව මරන්නද යන්නේ ? උව මැරුවම තාත්ත උගේ බාගේ පන්සලට දුන්නොත් ?

    නෑ එහෙම එකකට නෙමෙයි නිකමට අහන්නේ.
    දැනගන්න.
    ඉන්ග්‍රීසි එව්ව බලන්නේ වැඩිය කතා බහ නැතුව පටන් ගත්තු වෙලේ ඉදලම ගහගන්න ඒව විතරයි.
    ඔය මොලේ වෙහෙසන ඒව මම බලන්නේ නෑ.
    එතකොට කන දේකට එහෙම දාල දෙනවනං අහුවෙන්නේ නැතිවෙන්න කොහොමෙයි කරන්න ඕන.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ එහෙම එකකට නෙමෙයි නිකමට අහන්නේ.
    දැනගන්න.
    ඉන්ග්‍රීසි එව්ව බලන්නේ වැඩිය කතා බහ නැතුව පටන් ගත්තු වෙලේ ඉදලම ගහගන්න ඒව විතරයි.
    ඔය මොලේ වෙහෙසන ඒව මම බලන්නේ නෑ.
    එතකොට කන දේකට එහෙම දාල දෙනවනං අහුවෙන්නේ නැතිවෙන්න කොහොමෙයි කරන්න ඕන.


    මෙහෙම කරපන්...


    උබ මල්ලි ඉන්න රටට පලයන්...
    මල්ලිට නොතේරෙන්න උගේ ගෙදරට ගිහිල්ල උගේ කෑම එකට වහ දාපන්...
    ඊට පස්සේ shape එකේ වරෙන්..



    මෙහෙ ඉදන් පාර්සල් යවන්න එපා උබව කොහොමත් මාට්ටු වෙනවා..
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    මෙහෙම කරපන්...


    උබ මල්ලි ඉන්න රටට පලයන්...
    මල්ලිට නොතේරෙන්න උගේ ගෙදරට ගිහිල්ල උගේ කෑම එකට වහ දාපන්...
    ඊට පස්සේ shape එකේ වරෙන්..



    මෙහෙ ඉදන් පාර්සල් යවන්න එපා උබව කොහොමත් මාට්ටු වෙනවා..

    ආපෝ ඕක මාව දැක්කොත් කීයක් හරිම ඉල්ලනවා මහ කරදරේ
     

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    සෙනාල් සහ ගොන් ආතල්

    ඕයි. මේකට ට්‍රැෆික් අදිනවට ජීටී තොට මාසෙට කීයක් දෙනවද බොල