මෙහෙම කළොත් මොකද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,431
    113
    මෙහෙම කළොත් මොකද ?

    ගෙදර කරන්ට් එක වදින්ඩ එක වයර් එකක් අතේ වැදුනම ඇති.. closed loop වෙනව.. බැටරියකින් කරන්ට් එක වදින්ඩ අග්‍ර දෙකම අල්ලන්ඩ ඕන. වාහනයක හරි බයික් එකක හරි එක අග්‍රයක් earth කරල නිසා අනිත් අග්‍රයෙන් කරන්ට් එක ගන්ඩ පුලුවං
    ඔය විදියට ගෙදරට එන කරන්ට් එකත් හැදුවනං ඉවරයි නේ.. එතකොට කරන්ට් එක වදින්ඩ අග්‍ර දෙකම ඇඟේ වදින්ඩ ඕන.. මොකද තනි වයර් එකකින් කරන්ට් වදිනවට වඩා, වයර් දෙකක් එකපාර වැදිල කරන්ට් එක වදින්ඩ තියෙන සම්භාවිතාව එතකොට අඩුයි නේ..
    විදුලි බලාගාරෙන් එන ලයින් කෙලින්ම ස්ටෙප් ඩවුන් විතරක් කරල ගෙවල් වලට දෙනව.. නියුටල් පොයින්ට් එකක් හදන්නෙ නැතුව.. මොකද මේ ගැන කියන්නෙ.. මගේ මේ කතාවෙ වැරැද්දක් තියේනං හරිගස්සන්ඩ..
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    ඇත්තටම වෙනම neutral wire එකක් ගෙනියන එක power system එකකට economical නෑ. ඒ වගේම reliability ප්‍රශ්න එනවා. එක neutral වයර් එකක් කැඩුනොත් පලාතකටම කරන්ට් එක නෑ. පේස් එකක් කැඩුනොත් තව දෙකක් තියෙනව, අමුනල හරි දෙන්න පුලුවන්. අනික ලංකාව වගේ රටක අයියලත් එක්ක ඕක කරන්න බෑ කොහොමත්. අනිවා ඔය වයර් එක දාපු ගමන් කපාගෙන යයි. :D

    උබ ඔය කියන කතාවෙ ඇත්තක් තියෙනවා. isolation transformer එකකින් කරන්නෙ ඔය වැඩේ. ඒකෙන් කරන්නෙ අපිව power system එකෙන් isolate (වෙන් ) කරන එක. එතකොට අපි L,N දෙකම ඇල්ලුවොත් තමයි වදින්නේ. බාත්‍ රූම් වලට දාන plug point එක හුගක් වෙලාවට දාන්නේ isolation transformer එකක් හරහා. මොකද නිතරම තෙත පරිසරයක් තියෙන නිසා අකල් මරණ අඩු කරගන්න. :P

    isolation transformer එකක් දාන්න බෑ උපකරන ගනනාවකට එක පාර. එකකට එක ගානෙ දාන්න ඕන. නැත්නම් එක උපකරනයක් හරහා short circuit උනොත් අනිත් උපකරණ පාවිච්චි කරන උන්ට කරන්ට් වදිනවා.

    ඇත්තටම ප්‍රායෝගික ප්‍රශ්න නිසා ඔය ක්‍රමය පාවිච්චි කරන්නෙ නෑ. ඒ වෙනුවට RCD (residual current devices) වගේ ආරක්ෂිත ක්‍රම භාවිතා කරනවා.
     
    තැන්කියු මචං. නොදන්න දේවල් ටිකක් දැනගත්ත.
    රෙප් දෙන්නං ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,431
    113
    Figure_24_08_08.jpg
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan ewunata amp gaana wadi podi battery kallak diwe tibbama lawata current eka wadinawane.e kiyanne agra deka complete wenne naane
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගෙදර කරන්ට් එක වදින්ඩ එක වයර් එකක් අතේ වැදුනම ඇති.. closed loop වෙනව.. බැටරියකින් කරන්ට් එක වදින්ඩ අග්‍ර දෙකම අල්ලන්ඩ ඕන. වාහනයක හරි බයික් එකක හරි එක අග්‍රයක් earth කරල නිසා අනිත් අග්‍රයෙන් කරන්ට් එක ගන්ඩ පුලුවං
    ඔය විදියට ගෙදරට එන කරන්ට් එකත් හැදුවනං ඉවරයි නේ.. එතකොට කරන්ට් එක වදින්ඩ අග්‍ර දෙකම ඇඟේ වදින්ඩ ඕන.. මොකද තනි වයර් එකකින් කරන්ට් වදිනවට වඩා, වයර් දෙකක් එකපාර වැදිල කරන්ට් එක වදින්ඩ තියෙන සම්භාවිතාව එතකොට අඩුයි නේ..
    විදුලි බලාගාරෙන් එන ලයින් කෙලින්ම ස්ටෙප් ඩවුන් විතරක් කරල ගෙවල් වලට දෙනව.. නියුටල් පොයින්ට් එකක් හදන්නෙ නැතුව.. මොකද මේ ගැන කියන්නෙ.. මගේ මේ කතාවෙ වැරැද්දක් තියේනං හරිගස්සන්ඩ..

    හපොයි.මේක දැක්කොත් electrical engineer කෙනෙක් බෙල්ලේ වැලදාගනි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada

    බැටරියක් පොළවෙන් වෙන් කරලා තියෙන්නේ. ඒ නිසා අග්‍ර දෙකම අල්ලන ඕන පරිපථයක් සම්පුර්ණ වෙන්න. විදුලි බලගරවලදී, ට්‍රාන්ස්ෆොර්මර් වලදී neutral එක පොලවට සම්බන්ද කරලා තියෙන්නේ විවිද හේතු නිසා. එතකොට අපි phase අග්‍රය ඇල්ලුවහම පොලව හරහා පරිපථයක් සම්පුර්ණවෙලා වදිනවා. තව දෙයක් කාර් බැටරියක 12 V වගේ තියෙන්නේ. ගෙදර 230 V, (සමහර රටවල) 110 V වගේ තියෙන්නේ. වැදුනම සනීපයි
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර

    මචන් ඇයි පෙළක් රටවල 110 තියෙන්නේ කියහන්කෝ.. ඇයි එහෙම අපේ රටවලයි ඒ රටවලයි වෝල්ටේජ් වෙනස්? ලයින් එක ගොඩක් දුර අදින්න පුළුවන් වෙන්න ඕනි නිසාද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මචන් ඇයි පෙළක් රටවල 110 තියෙන්නේ කියහන්කෝ.. ඇයි එහෙම අපේ රටවලයි ඒ රටවලයි වෝල්ටේජ් වෙනස්? ලයින් එක ගොඩක් දුර අදින්න පුළුවන් වෙන්න ඕනි නිසාද?

    නැහැ. බොහෝවිට අතීත සැලසුම් නිසා තවමත් බවිත කරනවා (historical reasons). කොහොම උනත් අඩු වෝල්ටීයතාව නිසා, වැඩි ආරක්ෂාවක් ලැබෙනවා.

    When DC was used in USA, Edison used three wires of +110V, 0V and -110V . There was a campaign by Edison to portray AC as dangerous to human beings. Once AC was widely accepted as being superior to DC for power generation and distribution purpose, 110V became the standard for AC distribution in USA presumably because it used the "safer" Voltage level of the DC system.

    230V has lower distribution costs and thus was popularly taken up by Europe. India followed UK and thus India also use 230V.

    http://www.quora.com/Why-is-electricity-in-the-USA-110v-when-the-rest-of-world-uses-230v
     
    • Like
    Reactions: .::J@S::.

    එල එල thanks for the info machan...... :):)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,431
    113
    හපොයි.මේක දැක්කොත් electrical engineer කෙනෙක් බෙල්ලේ වැලදාගනි

    ඇයි බං එහෙම කියන්නෙ.. :(
    දෙයක් දැනගන්ඩනෙ ඇහුවෙ...
    අපි හැමෝම ඉන්ජිනියර්ල නෙමේනෙ..
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඇයි බං එහෙම කියන්නෙ.. :(
    දෙයක් දැනගන්ඩනෙ ඇහුවෙ...
    අපි හැමෝම ඉන්ජිනියර්ල නෙමේනෙ..

    lokka mage prashneta answer eka diyanko.page 1 thiyenawa.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,431
    113
    දැං ඔය isolation transformer එකක් හරහා කරන්ට් එක දෙන විදියක් තියෙනව නේ..
    ට්‍රාන්ස්ෆෝමරේ ඉන්පුට් එක live and neutral වුණාට අවුට්පුට් එකේ ලයින් දෙකම පේස්. කරන්ට් වදින්ඩ නං ඒ දෙකම අල්ලන්ඩ ඕන. එකක් ඇඟේ වැදිල earth වුණාට කරන්ට් එක වදින්නෙ නෑ..
    ඒකයි මම ඇහුවෙ, isolation transformer එකකින් කරන්ට් එක දෙනව වගේ කෙළින්ම බලාගාරවලින් කරන්ට් එක දුන්නොත් ආරක්ෂාව වැඩියි නේ... ස්ටාර් වයින්ඩිං එකෙන් නියුටල් පොයින්ට් එකක් හදන්නෙ නැතුව, ඩෙල්ට වයින්ඩිං එකකින්ම කරන්ට් එක දුන්නනං ඉවරයිනෙ...
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,431
    113
    lokka mage prashneta answer eka diyanko.page 1 thiyenawa.

    මම දන්න විදියටනං අග්‍ර දෙකම දිවේ වදින්ඩ ඕන. උඹ දිවෙන් එකක් විතරක් ඇල්ලුවට, කටේ කෙලත් එක්ක අනිකත් ටිකක් වදින්ඩ ඇති... තනි අග්‍රයකින් වදින්ඩ විදියක් නෑ බං..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචන් ඇයි පෙළක් රටවල 110 තියෙන්නේ කියහන්කෝ.. ඇයි එහෙම අපේ රටවලයි ඒ රටවලයි වෝල්ටේජ් වෙනස්? ලයින් එක ගොඩක් දුර අදින්න පුළුවන් වෙන්න ඕනි නිසාද?

    mehemayi.

    P=V*I

    transmitt karana power eka samana wenawa voltiyathawaye saha dharawe gunithayata.

    hithanna oya 1kW transfer karanawa kiyala power station eke indala gedarata.

    ethakota P niyathayi (1kW)

    ehema kalaama V wadi kalot I adu karanna puluwan. V adu kaloth ema power ekama ganna I wadi karannaona.

    1kW =230v * 4.34A

    1kW = 110V * 9.09A

    dan power station eke indala geadarata adina wire eke R kiyala resistance ekak thiyanawa kiyala hithanna. ethakota ema resistance eka nisa waste wena power eka wenne

    P(waste) = I*I*R

    api hithamu R = 1 ohm kiyala

    ethakota 230 yawanawa nam waste eka

    P(waste) = 4.34*4.34*1 = 18.83 W

    110v use karanawa nam waste eka

    P(waste) = 9.09*9.09*1 = 82.62 W

    menna me waste eka adu karanna thamayi puluwan tharam wadi voltage transmit karanne. wadi voltage transmit karana eka unsafe but waste eka adui.

    :dull::dull:
     
    :yes: හේතුව අපතේ යන වද්‍යුත් ශක්තිය අවම කරගන්ඩ..
    විදුලි බලාගාරෙ ඉඳල අපේ ගෙදරට කරන්ට් එක එන එන්ඩ කලිං, විදුලි බලාගාරෙන් පිට කරන වෝල්ටේජ් එක තවත් වැඩි කරල තමා බෙදා හරින්නෙ.. මේකට Stup-up ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරනව.. වෝල්ට් 120 000ක් බලාගාරෙන් පිට කරන් නෑ. ඊට වඩා අඩු අගයක් තමා බලාගාරෙන් දෙන්නෙ. ස්ටෙප් අප් ට්‍රාන්ස්ෆෝමරෙන් තමා එච්චර අගයකට වැඩි කරන්නෙ..එතනදිත් අදාල වෙන ඔය කරුණ තමා.. නැත්තං ගොඩක් මහත කම්බි අදින්ඩ වෙනව. ඒවට වියදම වැඩියි... සාපේක්ෂව හීනි කම්බි වල වැඩි ධාරාවක් ගෙනියන්ඩ බෑ. රත් වෙනව. ඒ හින්ද වොල්ටේජ් එක වැඩි කරල, අඩු ධාරාවක් ලයින් එකේ යවන්ඩ අවශ්‍යයි. ධාරාව අඩු වුණත් වෝල්ටේජ් එක වැඩි නිසා, සම්ප්‍රේශණය කරන විදුලි ශක්තිය සමානයි..