මෙහෙම කළොත් මොකද ?
ගෙදර කරන්ට් එක වදින්ඩ එක වයර් එකක් අතේ වැදුනම ඇති.. closed loop වෙනව.. බැටරියකින් කරන්ට් එක වදින්ඩ අග්‍ර දෙකම අල්ලන්ඩ ඕන. වාහනයක හරි බයික් එකක හරි එක අග්‍රයක් earth කරල නිසා අනිත් අග්‍රයෙන් කරන්ට් එක ගන්ඩ පුලුවං
ඔය විදියට ගෙදරට එන කරන්ට් එකත් හැදුවනං ඉවරයි නේ.. එතකොට කරන්ට් එක වදින්ඩ අග්‍ර දෙකම ඇඟේ වදින්ඩ ඕන.. මොකද තනි වයර් එකකින් කරන්ට් වදිනවට වඩා, වයර් දෙකක් එකපාර වැදිල කරන්ට් එක වදින්ඩ තියෙන සම්භාවිතාව එතකොට අඩුයි නේ..
විදුලි බලාගාරෙන් එන ලයින් කෙලින්ම ස්ටෙප් ඩවුන් විතරක් කරල ගෙවල් වලට දෙනව.. නියුටල් පොයින්ට් එකක් හදන්නෙ නැතුව.. මොකද මේ ගැන කියන්නෙ.. මගේ මේ කතාවෙ වැරැද්දක් තියේනං හරිගස්සන්ඩ..

හේතුව අපතේ යන වද්‍යුත් ශක්තිය අවම කරගන්ඩ..