The man "whom" she lived with කියන එක තමයි හරි.
ඒක තමා බං 
ඒක තමා බං
නැත්තං The man with whom she lived. එහෙමනෙ අපි ඉගෙන ගෙන තියෙන්නෙ..
මාර වැඩේ ඔය විදියත් හරි ලු......
ඔයා කියන්නේ
for what = what for
වගේ දෙයක් ද?
Answer eka "him", "her" nam "whom".
"He", "she" nam "who".
"Informal" is the key word here.ඒක හරි මචං
මෙතන වෙනම කතාවක් තියෙන්නෙ...
උඹ ඔය whom කියන තැං වලට who ත් දාන්ඩ පුලුවන්ලු.. මාත් මේ දැං දැක්කෙ..
"whom" is correct but formal
"who" is common in spoken English and informal written English