මෙහෙම කිව්වොත් වැරදිද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    මෙහෙම කිව්වොත් වැරදිද ?

    the man who she lived with

    මේ වාක්‍ය හරිද? වැරදිද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    The man "whom" she lived with කියන එක තමයි හරි.

    :yes: ඒක තමා බං
    නැත්තං The man with whom she lived. එහෙමනෙ අපි ඉගෙන ගෙන තියෙන්නෙ..

    මාර වැඩේ ඔය විදියත් හරි ලු...... :baffled:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    :yes: ඒක තමා බං
    නැත්තං The man with whom she lived. එහෙමනෙ අපි ඉගෙන ගෙන තියෙන්නෙ..

    මාර වැඩේ ඔය විදියත් හරි ලු...... :baffled:

    ඔයා කියන්නේ

    for what = what for

    වගේ දෙයක් ද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    "whom" is correct but formal

    උඹල මේක දන්නෙ අද නේ.. මාත් එහෙමයි.. ඉංග්‍රීසි වෙනස් වෙලාද බොලව්... :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    ඔයා කියන්නේ

    for what = what for

    වගේ දෙයක් ද?

    ඒක නෙමේ.. whom දාන්නෙ අපි object එක හින්දනෙ.. Subject එකකට දාන්නෙ අපි who නෙ..
    මෙයාල කියන විදියට object එකට who දාන්ඩත් පුලුවං
    ඒ කියන්නෙ මුලින්ම කියපු වාක්‍යයත් හරි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,479
    113
    Answer eka "him", "her" nam "whom".
    "He", "she" nam "who".

    ඒක හරි මචං
    මෙතන වෙනම කතාවක් තියෙන්නෙ...
    උඹ ඔය whom කියන තැං වලට who ත් දාන්ඩ පුලුවන්ලු.. මාත් මේ දැං දැක්කෙ..

    "whom" is correct but formal

    "who" is common in spoken English and informal written English
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක හරි මචං
    මෙතන වෙනම කතාවක් තියෙන්නෙ...
    උඹ ඔය whom කියන තැං වලට who ත් දාන්ඩ පුලුවන්ලු.. මාත් මේ දැං දැක්කෙ..

    "whom" is correct but formal

    "who" is common in spoken English and informal written English
    "Informal" is the key word here.