මෙහෙම ගියොත් ප්‍රතිපලේ

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    225 න් 200 ක් විතර ගන්නවා
    25 ක් ඉතුරැ එවුන් බෙදා ගයි වගේ:lol::D

    ඒම නැ බන් බිම්මට්ටමේ ඉන්නවනෙ නූගත් අඩු කුලේ මෝඩ සිඹි හැත්ත ... 120 ක් වගෙ තමා එන්නෙ ආසන මාළිමාවට 😴😴
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    පිස්සුද බන්. එච්චර ගන්න වෙන්නෙ නෑ. ගොන් හැතිකරේ පරන පුරුද්දටම මොකකට හරි ගිහින් ගහ්ල එන්න ඇති. එලකිරියෙත් මෝඩ බයියෝ ටිකක් ඊයේ ඉදන් රගනවා. එකෙක් ඒ මදිවට කියනවා පොහොට්ටුව දිනනවලු. :lol: මේවගේ වහල්ලු එදත් හිටීයා අදත් හිටිය. මේවගේ උන් තමයි රට කන්නේ. ඉස්සර් කලේ වලව්වේ හාමු ආවම ගෑනිට අරින්න දොරත් ඇරලා දීලා කඩුල්ල ළගට වෙලා බලාගෙන හිටීයේ මුන් වගේ උන් තමයි. කවුද කියලා මගෙන් අහන්න එපා.:P

    උබලත් කාට හරි ගිහින් ඡන්දේ දාන්න ඇතිනේ. ඒත් මේකේ බහුතර යක් උන් ඇවිත් මේකේ රගන්නෙ නැනේ. මේ සැරෙත් මාලිමාව දිනනවා. අනිත් උන් පරදිනවා. ඕක තේරෙන්නෙ නැත්නම්, ඒ ප්‍රතිඵල තේරුම් ගන්න, ඒක පිලිගන්න කැමති නෑ කියන්නේ ඒක උන්ගේ වැරැද්දක්.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ගහන එක ගහලා තියෙනවා සහොදරයා කියනවා වගෙ ලොවෙත් නැති වෙන්න,,,හැබැයි විශිල් වගෙම බල්ටිත් පෙන්නන්නවෙයි,,,,නැත්නම් 'පුජාසනයෙ ඔබ හිදුවා' සිංදුව අහන්න වෙයි...
     
    • Like
    • Haha
    Reactions: kandahar and Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Power of abusive , more power is extremely Abusive

    කොච්චර හොදෙයි කියන එකාටවත් 2/3 දෙන්න හොද නෑ
    මේ ලෝකෙ පිලිගත්ත සත්යක් තමයි බලය කියන එක දූශිතයි කියන එක. ජේ ආර් ,ප්‍රේමෙ,මහින්ද,ගෝටා ලෝකල් උදාහරන
    ඕනෑවට වඩා බලය දැනුනම කුඩු ගැහුවවගෙ