මේ රටේ තිබුණ 30ස් වසරක යුද්ධයෙන් වැඩිපුර දුක් වින්දෙ ගෑණූ එහෙමත් නැත්නම් අම්මලා හෝ භාර්යාවෝ. යුද්ධෙට ගිය තමන්ගෙ ස්වාමිපුරුෂයා අහිමිවුනේ ගෑණුන්ට. තාත්තලා හවසට අඩියක් ගහලා දුක අමතක කලා. අම්මලා බිරින්දෑවරු තුන්තිස් පැයේම බඩේ ගින්දර පත්තුකරන් උන්නෙ.
ඉතින් අම්මලා බිරින්දෑවරු සහ උඹ කියන ගෑණු මහින්දට ගරුකරන එක අහන්න දෙයක්ද?
ඊටත් මෛත්රීගෙ මහලොකු ප්රජාතන්ත්රවාදේ උඹ දිනවන්න යන්නෙ උඹෙ අම්මා සහ නංගි කියන ගෑණු දෙන්නා ඡන්දෙ දාන එක අවහිර කරලද?
ඉතින් අම්මලා බිරින්දෑවරු සහ උඹ කියන ගෑණු මහින්දට ගරුකරන එක අහන්න දෙයක්ද?
ඊටත් මෛත්රීගෙ මහලොකු ප්රජාතන්ත්රවාදේ උඹ දිනවන්න යන්නෙ උඹෙ අම්මා සහ නංගි කියන ගෑණු දෙන්නා ඡන්දෙ දාන එක අවහිර කරලද?