මෙහෙම තමයි ඇන්දුවේ 😊😡

Sinhalese Victor

Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com

    ඇත්ත මචෝ...මේ ජේවීපී කාරයෝ දකුනේ ඇති කරපු භිශනේ මගේ අත්තම්මි ගෙන් ඇහුවොත් කියයි පතුරු යන්න උන් ගැන...මගේ අත්තම්මා දකුණෙන්
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඇත්ත මචෝ...මේ ජේවීපී කාරයෝ දකුනේ ඇති කරපු භිශනේ මගේ අත්තම්මි ගෙන් ඇහුවොත් කියයි පතුරු යන්න උන් ගැන...මගේ අත්තම්මා දකුණෙන්
    කොහොමටත් ගෝටා පාර්ට් 2 එනවා .. මිනිසුන්ට දැනටමත් ජීවත් වෙන්න අමාරුයි..
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    කොහොමටත් ගෝටා පාර්ට් 2 එනවා .. මිනිසුන්ට දැනටමත් ජීවත් වෙන්න අමාරුයි..
    ගෝටා වත් පැන්නුවේ මේ ජේවීපී කාරයොයි කතෝලික යෝයි හින්දුන් උයි එකතු වෙලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැම කඩාකප්පල් ක්‍රියාවක්ම පස්සෙන් ඉන්නෙ ජෙප්පො කියලා තේරුම් ගන්න අවුරුදු 76ක් ගියා මිනිස්සුන්ට 🤌🤌🤌
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මේක නම් හොඳ Informative විදියට හදලා තියෙනවා😍

    මෙහෙම සුද්ද සිංහලෙන් කිව්වුවත් ලංකාවේ මෝඩයන් ට නම් තේරුම් ගන්න බැහැ
    ටික ටික තේරුම් ගනිමින් ඉන්නේ මිනිස්සු දැන්..

    හැම කඩාකප්පල් ක්‍රියාවක්ම පස්සෙන් ඉන්නෙ ජෙප්පො කියලා තේරුම් ගන්න අවුරුදු 76ක් ගියා මිනිස්සුන්ට 🤌🤌🤌
    ඇත්ත...
    ------ Post added on May 18, 2025 at 1:31 PM
     
    • Like
    Reactions: KDH

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    ලන්කාවෙ ඕනෙ එකෙක්ට පේග් කාරයො කීප දෙනෙක්ට සල්ලි දුන්නන්න් රටේ ආණ්ඩුව උනත් පෙරලන්න බලයක් තියෙනො
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    ටික ටික තේරුම් ගනිමින් ඉන්නේ මිනිස්සු දැන්..

    ඇත්ත...
    ------ Post added on May 18, 2025 at 1:31 PM
    ලංකාවේ මිනිසුන්ට ඕක තේරුණා ට වැඩක් නැහැ දැන් අස්සයා ගිහින් ඉවරයි බං 😂
    දැන් බලපන් මචන් වාහන වලටම මුන් කරපු දේ ලංකාවේ කවදාවත් ආයේ වාහන මිල අඩුවෙන්නේ නැහැ නේ🤮
     
    • Like
    Reactions: KDH