කොහොමටත් ගෝටා පාර්ට් 2 එනවා .. මිනිසුන්ට දැනටමත් ජීවත් වෙන්න අමාරුයි..ඇත්ත මචෝ...මේ ජේවීපී කාරයෝ දකුනේ ඇති කරපු භිශනේ මගේ අත්තම්මි ගෙන් ඇහුවොත් කියයි පතුරු යන්න උන් ගැන...මගේ අත්තම්මා දකුණෙන්
ගෝටා වත් පැන්නුවේ මේ ජේවීපී කාරයොයි කතෝලික යෝයි හින්දුන් උයි එකතු වෙලාකොහොමටත් ගෝටා පාර්ට් 2 එනවා .. මිනිසුන්ට දැනටමත් ජීවත් වෙන්න අමාරුයි..
ගෝටා වත් පැන්නුවේ මේ ජේවීපී කාරයොයි කතෝලික යෝයි හින්දුන් උයි එකතු වෙලා
අයෙත් අහන්න.. එතකොට තේරේවි..තේරුනේ නැහැ
රන්ගයට කියන්න ඕනේ දැන්වත් ඇඩ් කරන්න කියලා ..
ටික ටික තේරුම් ගනිමින් ඉන්නේ මිනිස්සු දැන්..මේක නම් හොඳ Informative විදියට හදලා තියෙනවා
මෙහෙම සුද්ද සිංහලෙන් කිව්වුවත් ලංකාවේ මෝඩයන් ට නම් තේරුම් ගන්න බැහැ
ඇත්ත...හැම කඩාකප්පල් ක්රියාවක්ම පස්සෙන් ඉන්නෙ ජෙප්පො කියලා තේරුම් ගන්න අවුරුදු 76ක් ගියා මිනිස්සුන්ට![]()
ලංකාවේ මිනිසුන්ට ඕක තේරුණා ට වැඩක් නැහැ දැන් අස්සයා ගිහින් ඉවරයි බංටික ටික තේරුම් ගනිමින් ඉන්නේ මිනිස්සු දැන්..
ඇත්ත...
------ Post added on May 18, 2025 at 1:31 PM
ඔව්. මුන් පන්නන්න එකෙක් නෑ ..ගෝටා වත් පැන්නුවේ මේ ජේවීපී කාරයොයි කතෝලික යෝයි හින්දුන් උයි එකතු වෙලා