මටයි wifeටයි යාලුවෝ 0යි, කව්රුවත් ආශය කරන්නේ නෑ..මේක නිසා නෑදෑයෝ wife එක්ක අව්ල් කියලා මට තේරෙනවා.....ඇත්තටම අපි කවුරුත් ආශ්‍රිය කරන්න කැමති නෑ...බබාව ඉස්කෝලේ දැම්මත් wifeta තාම parent කෙනෙක් යාලු උනේ නෑ......ලොකු සීන් එකේ ඉන්නෙ කියලා හිතෙනවා ඇත්‍තෙ සමහරවිට......අපි බොන්නේ කරන්නේ නෑ...party වලට යන්නෙත් නෑ...තාම අවු 30 අඩුයි..අපි travel කරන්න ආසයි ඒක නිසා සල්ලි එකතු කරලා hotels වලට යනවා බබා එක්ක...ඒක fun
