මෙහෙම තව කවුද ඉන්නේ

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මටයි wifeටයි යාලුවෝ 0යි, කව්රුවත් ආශය කරන්නේ නෑ..මේක නිසා නෑදෑයෝ wife එක්ක අව්ල් කියලා මට තේරෙනවා.....ඇත්තටම අපි කවුරුත් ආශ්‍රිය කරන්න කැමති නෑ...බබාව ඉස්කෝලේ දැම්මත් wifeta තාම parent කෙනෙක් යාලු උනේ නෑ......ලොකු සීන් එකේ ඉන්නෙ කියලා හිතෙනවා ඇත්‍තෙ සමහරවිට......අපි බොන්නේ කරන්නේ නෑ...party වලට යන්නෙත් නෑ...තාම අවු 30 අඩුයි..අපි travel කරන්න ආසයි ඒක නිසා සල්ලි එකතු කරලා hotels වලට යනවා බබා එක්ක...ඒක fun
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    6y3OFgh.png

    අම්මටසිරි මරු නේ.....
    එහෙනම් vat එක උඹලට ලොකුවට බලපාන එකක් නෑ.....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,809
    113
    Mother Earth

    අඩේ මට හිතෙන්නෙම උබ පත්තර වල කාටුන් අඳින කාටුන් ශිල්පියෙක් කියල මයි. උබේ ගොඩක් පෝස්ට් වල මේ වගේ කාටුන් එකක් දාල මේ වගේ දෙයක් කියනවා. අන්තිට තියන තිත් පේළිය වරදින්නෙත් නෑ. :cool:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මටයි wifeටයි යාලුවෝ 0යි, කව්රුවත් ආශය කරන්නේ නෑ..මේක නිසා නෑදෑයෝ wife එක්ක අව්ල් කියලා මට තේරෙනවා.....ඇත්තටම අපි කවුරුත් ආශ්‍රිය කරන්න කැමති නෑ...බබාව ඉස්කෝලේ දැම්මත් wifeta තාම parent කෙනෙක් යාලු උනේ නෑ......ලොකු සීන් එකේ ඉන්නෙ කියලා හිතෙනවා ඇත්‍තෙ සමහරවිට......අපි බොන්නේ කරන්නේ නෑ...party වලට යන්නෙත් නෑ...තාම අවු 30 අඩුයි..අපි travel කරන්න ආසයි ඒක නිසා සල්ලි එකතු කරලා hotels වලට යනවා බබා එක්ක...ඒක fun
    උබලා ඕක ගැන හිත හිත වොරි වෙනවාද?

    එහෙනම් ඕක උබලා ආස ලයිෆ් ස්ටයිල් එක ඕක නෙවෙයි.

    උබලා ඕකට ආසනම් උබලා මේක ගැන හිතන් නැතුව මිනිස්සු ඔහොම හිතන එක පවා එන්ජොයි කරන්න ඕනා. තමන්ගේ පැෂන් එක හොයාගනින්
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    මන් කැමතියි ඔයාලගෙ යාලුවෙක් වෙන්න
    ස්ට්‍රපොන් එකකින් ඇරගන්න ඔයා ගොඩක් ආසයි නේද මොහෝව්ක්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    Below 30 කියන්නේ බබා හම්බෙනකොට වයස 24ක් නැත්තං ඊටත් අඩුයි. බබලා හදන්න ඉස්සරවුනා වැඩි කියලා හිතෙන්නැද්ද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මහින්ද මහත්තයාට මුකුත් වෙන්නේ නෑ ඩෝ!!!

    මට බනින්න කලින් කියවන්න..

    2024 වෙද්දි ලංකාවේ තත්ත්වය අනෙක් රටවල් වලට බලපානවා.. The great reset ගැන හොයලා බලන්න.

    World economicforum එකේ එලිපිටම කියනවා ඊලගට එන්නේ cyber attack එකක් කියලා..

    ලංකාවේ බන්කොලොත් දේසපාලුවොන්ගේ ක්‍රියාකලාපේ නිසා අපිට මෙකට මුහුන දෙන්න උනා මුලින්ම..

    අපි නිකන් ටෙස්ට් සාම්පල් එකක් වගේ උන්ට.

    මම දකින්නේ මේ අර්බුදය අපිට
    Blessing in a disguise

    මම කියන දේ තේරෙන්නෙ ටික දෙනෙක්ට විතරයි..

    රට ගියොත් බඩගින්නේ මැරෙන්න වෙන්නේ... 2025 - 2030 වෙනකන් උන්ගේ පැලෑන 100% ක්‍රියාත්මක වෙනවා...
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    යාලුවෝ කියලා සෙට් එකක් නැහැ. ඉන්නේ තමන්ට සල්ලි හරි මොනවා හරි තියෙනවා නම් එකෙන් වැඩක් වෙයි කියන සෙට් එකක්. ඉතින් උබේ ගෝල් වලට හරියන සෙට් එකක් බලල එකතු කරගන්න නැතිනම් ඉතින් ඔය ඉන්න විදියට තනියම හිටපන්.
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මටයි wifeටයි යාලුවෝ 0යි, කව්රුවත් ආශය කරන්නේ නෑ..මේක නිසා නෑදෑයෝ wife එක්ක අව්ල් කියලා මට තේරෙනවා.....ඇත්තටම අපි කවුරුත් ආශ්‍රිය කරන්න කැමති නෑ...බබාව ඉස්කෝලේ දැම්මත් wifeta තාම parent කෙනෙක් යාලු උනේ නෑ......ලොකු සීන් එකේ ඉන්නෙ කියලා හිතෙනවා ඇත්‍තෙ සමහරවිට......අපි බොන්නේ කරන්නේ නෑ...party වලට යන්නෙත් නෑ...තාම අවු 30 අඩුයි..අපි travel කරන්න ආසයි ඒක නිසා සල්ලි එකතු කරලා hotels වලට යනවා බබා එක්ක...ඒක fun

    හෝටල් ගානෙ යන්න එපා, පොඩි එකා ඉස්කොලෙ යන තේරෙන වයසෙ නම් රටකට පලයන් පොඩි ටුවර් එකක්. නිකන් අපරාදෙ හෝටල් වලට වියදම් කරන සල්ලි. අනිත් දවසට, ෆ්‍රී පාර්ක්, බීච් අනම් මනම් පලයන්. උඹල පොඩි වයසෙන්ම ළමය හදාගත්තු එක තමා කරපු බුද්ධිමත්ම වැඩේ.
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මටයි wifeටයි යාලුවෝ 0යි, කව්රුවත් ආශය කරන්නේ නෑ..මේක නිසා නෑදෑයෝ wife එක්ක අව්ල් කියලා මට තේරෙනවා.....ඇත්තටම අපි කවුරුත් ආශ්‍රිය කරන්න කැමති නෑ...බබාව ඉස්කෝලේ දැම්මත් wifeta තාම parent කෙනෙක් යාලු උනේ නෑ......ලොකු සීන් එකේ ඉන්නෙ කියලා හිතෙනවා ඇත්‍තෙ සමහරවිට......අපි බොන්නේ කරන්නේ නෑ...party වලට යන්නෙත් නෑ...තාම අවු 30 අඩුයි..අපි travel කරන්න ආසයි ඒක නිසා සල්ලි එකතු කරලා hotels වලට යනවා බබා එක්ක...ඒක fun
    උබලා දෙන්නම කතාවෙලා මරනාදාර සමිතියකට සෙට් වියල්ලා.... ඔක්කොම හරි.. ඊට පස්සේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,809
    113
    Mother Earth
    උබ කැමති නම් මම කැමතියි උබේ වයිෆ්ව යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න. :love2:
     
    • Haha
    Reactions: Honda.putha

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මටයි wifeටයි යාලුවෝ 0යි, කව්රුවත් ආශය කරන්නේ නෑ..මේක නිසා නෑදෑයෝ wife එක්ක අව්ල් කියලා මට තේරෙනවා.....ඇත්තටම අපි කවුරුත් ආශ්‍රිය කරන්න කැමති නෑ...බබාව ඉස්කෝලේ දැම්මත් wifeta තාම parent කෙනෙක් යාලු උනේ නෑ......ලොකු සීන් එකේ ඉන්නෙ කියලා හිතෙනවා ඇත්‍තෙ සමහරවිට......අපි බොන්නේ කරන්නේ නෑ...party වලට යන්නෙත් නෑ...තාම අවු 30 අඩුයි..අපි travel කරන්න ආසයි ඒක නිසා සල්ලි එකතු කරලා hotels වලට යනවා බබා එක්ක...ඒක fun
    නියමයි. ඔය විදියට ඉන්න. ලෝකෙට ඕනි විදියට රැල්ලට දෙක පුන්න ඕනි නෑ.
     
    • Like
    Reactions: dfgrendezvous