මම උබේ එකින් එක කරුනට උත්තර දෙන්නම්.
ඊලගට KasunKDP උබ.. අපේ මල්ලි මගෙ profile එකෙන් ලොග් වුනා නම් උබට හොඳ උත්තරයික් දීලා උබේ talks වලට. බන් මනෝවිද්‍යාවේ පියා සිග්මන් ප්‍රොයිඩ් කියනවා " ඕනෑම පිරිමියෙකුට ගෑනියෙක් සමග මානසිකව සංසර්ගයේ යෙදෙන්න පුලුවන් කියලා. ඒ වගේම ඕනෑම ගැහැනියකට පිරිමියකු සමඟ මනසින් සංසර්ගයේ යෙදිය හැක කියලා"
එතකොට සිග්මන් ප්‍රොයිඩ් ටත් පිස්සු කියාලද මම උබට කියන්න ඕන. රෙද්ද තමයි බන්. මම කියපු දේ තේරුම් ගන්නවත් උබට පුලුවන් කමක් නෑ. යකෝ ගෑනියෙක්ගේ අවයව දැක්කාම කාමුක හැඟීම් ඇතිවෙන එක මානව ලක්ශනයක් බන්. ඒක තේරුම් ගනින් ඉස්සෙල්ලාම. ගැටයක් දැක්කාම ලොකු පුකක් දැක්කාම කාමුක හැගීමක් ඇති වෙන එක මානව ලක්ෂණයක්. ඒක ඕනවට වඩා උබ හිතට වදයක් දෙන විදියට, සීමාවෙන් එහා උබ යනවානම් අන්න එතනයි මනස ලෙඩ වෙන්න පටන් ගන්නේ. අන්න ඒ දේයි මූටත් මම තේරුම් කලේ. යතාර්ථය තේරුම් අරගෙන සතුටු වෙයන් කියලා. ගැට එකට හතරක් වට කරගෙන උරපන්..
හැබැයි යතාර්ථය තේරුම් අරගෙන.
ඒ වගේම over නොයා. හෝමෝන වලින්ම ඇති වෙන හැඟීමකට උබේ ජීවිතේම යට කරවනවා නම් ඒ තරම් කාලකණ්ණිකමක් තවත් නැහැ බන්. මීට වඩා ටයිප් කරන්න බැහැ බන්. ඒ වගේම මේකට මම ආයේ reply කරන්නේත් නැහැ. මොකද වල් වැදුන හිතක් ටිකක් හරි හරි මාවතකට ගන්න තිබුනා නම් අපේ මලය කියන්න වගේ ඒක ලොකු පිනක් මට. ඒක කරන්න බැරි වුනා කියලා මම දුක් වෙන්නේ නැහැ KasunKDP. BS!
මචං උඹ මට මානසික රෝගියෙක් කියල තියෙනව..
ඔව් මචං මම ටිකක් අසනීප කෙනෙක් තමයි..
මචන් උබට රිදෙන්න ඇති මම කියපු දේට. ඒත් මම කිවුවේ ඇත්ත. උබට ඇති වෙලා තියෙන්නේ සාමාන්‍ය ලිංගික ලක්ෂණ වලින් එහා ගිය දෙයක්. හරියටම කියනවනම් Hypersexual Disorders කියන රෝගය උබට හැදිලා ඉවරයි මේ වෙද්දී. මේ තියෙන්නේ උබට තියන රෝග ලක්ෂණ ටික.
What Are Hypersexual Disorders
Recurrent and intense sexual fantasies, sexual urges, and sexual behavior in association with excessive time consumed by sexual fantasies and urges, and by planning for and engaging in sexual behavior.
Repetitively engaging in these sexual fantasies, urges, and behavior in response to dysphoric mood states (e.g., anxiety, depression, boredom, irritability).
Repetitively engaging in sexual fantasies, urges, and behavior in response to stressful life events.
Repetitive but unsuccessful efforts to control or significantly reduce these sexual fantasies, urges, and behavior.
Repetitively engaging in sexual behavior while disregarding the risk for physical or emotional harm to self or others.
ඒක උබට තේරුම් කරන්න ගනිපු උත්සාහයක ප්‍රතිපලය උඹේ හිතට රිදෙන එක නම් සහ මේ ත්‍රෙඩ් එකට ආස කරන අනිත් එවුන්ට රිදෙන එක නම් මම සාර්ථකයි බන්.
මම හරි නම් උබට
උඹල වගේ එවුන්ට පුලුවන් කටින් කියවන්ඩ විතරයි. හැබෑවට උදව්වක් කරන්ඩ උඹලට බෑ. උඹල කැමතිත් නෑ.
මං වගේ තව කෙනෙක් හම්බවුණොත් මම අනිවා උදව් කරනව ඒ කෙනාට. උඹල වගේ කටින් බතල හිටවන්නෙ නෑ
ඊලඟට මේක. උබට යුතුකමක් තිබුනා උබෙ ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්න PM එකකින් හරි. මනුස්සයෙක් විදියට මනුස්සයෙක්ට උදවු කරනවා මම පුලුවන් උපරිමෙන්. ඒක වාචිකවද ක්‍රියාවෙන්ද කියන එකත් ඒ වෙලාවට තීරනය වෙන දෙයක්. උබට මේ වෙද්දී වයස මම හරි නම් අවුරුදු 27ක් 29ක් අතර වෙන්නම ඕන. මොකද උබ 2010 එලකිරි එකට එකතු වෙලා තියන නිසා. උබම කියපන් උබට උදවුව විදියට මොකද්ද කෙරෙන්න ඕන.
මට පුලුවන් උඹේ ගෙදරට ඇවිත් උබෙ අම්මා තාත්තා එක්ක කතා කරන්න උබට කියගන්න බැරි ප්‍රශ්නයක් ගැන කතා කරන්න. ඊලගට මට පුලුවන් උබට තියෙන මානසික ගැටලුව වෙනුවෙන් උබව හොඳම doctor කෙනෙක් ගාවට මගේ සල්ලි වලින් එක්කන් යන්න. ඊලගට මට පුලුවන් උබ වෙනුවෙන් මංගල දැන්වීමක් දාලා උබට ගෑනියෙක්ව කසාද බන්දල දෙන්න. ඒත් එතනදී එන ප්‍රශ්නේ කෝ උබට රස්සාවක්.?? මටවත් තාම රස්සාවක් නැහැ. ඒත් ඒ වෙනුවෙනුත් ඕන නම් උබ වෙනුවෙන් හොයන්න පුලුවන් මට. බන් මට රස්සාවක් නැහැ කියලා මම නිකන් ඉන්නේ නැහැ නැති බනේ කිය කිය නම්. ඉස්සෙල්ලා මිනිහෙක් වෙන්න උත්සාහ කරපන්. මට උබෙ නම්බර් එක දාපන්. මම mail එක දෙන්නම්. මට උබේ ලස්සන photo එකකුයි උබෙ ඇත්ත පවුලේ විස්තරයි දීපන්. බොරු දෙන්න එපා. මොකද ගෑනියෙක්ව ගන්න එපා බොරු කියලා.
කියපන් මේ උදවු ටික මදිද උබට.?
කෙල්ලන්ගේ කකුල් වලට ආස වෙන එක මානසික රෝගයක් නෙමෙයි...
එහෙනම් ගෙඩි වලට , පුකට ආස වෙන ඒවත් මනසික රෝග වෙන්න ඕනේ...
කොටීනම සෙක්ස් ෆිලින්ග් එන එකත් මානසික රෝගයක්...
උට පිස්සු![]()
ඊලගට KasunKDP උබ.. අපේ මල්ලි මගෙ profile එකෙන් ලොග් වුනා නම් උබට හොඳ උත්තරයික් දීලා උබේ talks වලට. බන් මනෝවිද්‍යාවේ පියා සිග්මන් ප්‍රොයිඩ් කියනවා " ඕනෑම පිරිමියෙකුට ගෑනියෙක් සමග මානසිකව සංසර්ගයේ යෙදෙන්න පුලුවන් කියලා. ඒ වගේම ඕනෑම ගැහැනියකට පිරිමියකු සමඟ මනසින් සංසර්ගයේ යෙදිය හැක කියලා"
එතකොට සිග්මන් ප්‍රොයිඩ් ටත් පිස්සු කියාලද මම උබට කියන්න ඕන. රෙද්ද තමයි බන්. මම කියපු දේ තේරුම් ගන්නවත් උබට පුලුවන් කමක් නෑ. යකෝ ගෑනියෙක්ගේ අවයව දැක්කාම කාමුක හැඟීම් ඇතිවෙන එක මානව ලක්ශනයක් බන්. ඒක තේරුම් ගනින් ඉස්සෙල්ලාම. ගැටයක් දැක්කාම ලොකු පුකක් දැක්කාම කාමුක හැගීමක් ඇති වෙන එක මානව ලක්ෂණයක්. ඒක ඕනවට වඩා උබ හිතට වදයක් දෙන විදියට, සීමාවෙන් එහා උබ යනවානම් අන්න එතනයි මනස ලෙඩ වෙන්න පටන් ගන්නේ. අන්න ඒ දේයි මූටත් මම තේරුම් කලේ. යතාර්ථය තේරුම් අරගෙන සතුටු වෙයන් කියලා. ගැට එකට හතරක් වට කරගෙන උරපන්..
හැබැයි යතාර්ථය තේරුම් අරගෙන.
ඒ වගේම over නොයා. හෝමෝන වලින්ම ඇති වෙන හැඟීමකට උබේ ජීවිතේම යට කරවනවා නම් ඒ තරම් කාලකණ්ණිකමක් තවත් නැහැ බන්. මීට වඩා ටයිප් කරන්න බැහැ බන්. ඒ වගේම මේකට මම ආයේ reply කරන්නේත් නැහැ. මොකද වල් වැදුන හිතක් ටිකක් හරි හරි මාවතකට ගන්න තිබුනා නම් අපේ මලය කියන්න වගේ ඒක ලොකු පිනක් මට. ඒක කරන්න බැරි වුනා කියලා මම දුක් වෙන්නේ නැහැ KasunKDP. BS!

ඒව ලෙවකන්ඩ යන්නෙත් නෑනෙ 

තැන්කියු මචං