මෙහෙම දාල යනකොට

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මම උබේ එකින් එක කරුනට උත්තර දෙන්නම්.

    මචං උඹ මට මානසික රෝගියෙක් කියල තියෙනව..
    ඔව් මචං මම ටිකක් අසනීප කෙනෙක් තමයි..

    මචන් උබට රිදෙන්න ඇති මම කියපු දේට. ඒත් මම කිවුවේ ඇත්ත. උබට ඇති වෙලා තියෙන්නේ සාමාන්‍ය ලිංගික ලක්ෂණ වලින් එහා ගිය දෙයක්. හරියටම කියනවනම් Hypersexual Disorders කියන රෝගය උබට හැදිලා ඉවරයි මේ වෙද්දී. මේ තියෙන්නේ උබට තියන රෝග ලක්ෂණ ටික.
    What Are Hypersexual Disorders

    Recurrent and intense sexual fantasies, sexual urges, and sexual behavior in association with excessive time consumed by sexual fantasies and urges, and by planning for and engaging in sexual behavior.
    Repetitively engaging in these sexual fantasies, urges, and behavior in response to dysphoric mood states (e.g., anxiety, depression, boredom, irritability).
    Repetitively engaging in sexual fantasies, urges, and behavior in response to stressful life events.
    Repetitive but unsuccessful efforts to control or significantly reduce these sexual fantasies, urges, and behavior.
    Repetitively engaging in sexual behavior while disregarding the risk for physical or emotional harm to self or others.

    ඒක උබට තේරුම් කරන්න ගනිපු උත්සාහයක ප්‍රතිපලය උඹේ හිතට රිදෙන එක නම් සහ මේ ත්‍රෙඩ් එකට ආස කරන අනිත් එවුන්ට රිදෙන එක නම් මම සාර්ථකයි බන්.
    මම හරි නම් උබට

    උඹල වගේ එවුන්ට පුලුවන් කටින් කියවන්ඩ විතරයි. හැබෑවට උදව්වක් කරන්ඩ උඹලට බෑ. උඹල කැමතිත් නෑ.
    මං වගේ තව කෙනෙක් හම්බවුණොත් මම අනිවා උදව් කරනව ඒ කෙනාට. උඹල වගේ කටින් බතල හිටවන්නෙ නෑ

    ඊලඟට මේක. උබට යුතුකමක් තිබුනා උබෙ ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්න PM එකකින් හරි. මනුස්සයෙක් විදියට මනුස්සයෙක්ට උදවු කරනවා මම පුලුවන් උපරිමෙන්. ඒක වාචිකවද ක්‍රියාවෙන්ද කියන එකත් ඒ වෙලාවට තීරනය වෙන දෙයක්. උබට මේ වෙද්දී වයස මම හරි නම් අවුරුදු 27ක් 29ක් අතර වෙන්නම ඕන. මොකද උබ 2010 එලකිරි එකට එකතු වෙලා තියන නිසා. උබම කියපන් උබට උදවුව විදියට මොකද්ද කෙරෙන්න ඕන.:cool:
    මට පුලුවන් උඹේ ගෙදරට ඇවිත් උබෙ අම්මා තාත්තා එක්ක කතා කරන්න උබට කියගන්න බැරි ප්‍රශ්නයක් ගැන කතා කරන්න. ඊලගට මට පුලුවන් උබට තියෙන මානසික ගැටලුව වෙනුවෙන් උබව හොඳම doctor කෙනෙක් ගාවට මගේ සල්ලි වලින් එක්කන් යන්න. ඊලගට මට පුලුවන් උබ වෙනුවෙන් මංගල දැන්වීමක් දාලා උබට ගෑනියෙක්ව කසාද බන්දල දෙන්න. ඒත් එතනදී එන ප්‍රශ්නේ කෝ උබට රස්සාවක්.?? මටවත් තාම රස්සාවක් නැහැ. ඒත් ඒ වෙනුවෙනුත් ඕන නම් උබ වෙනුවෙන් හොයන්න පුලුවන් මට. බන් මට රස්සාවක් නැහැ කියලා මම නිකන් ඉන්නේ නැහැ නැති බනේ කිය කිය නම්. ඉස්සෙල්ලා මිනිහෙක් වෙන්න උත්සාහ කරපන්. මට උබෙ නම්බර් එක දාපන්. මම mail එක දෙන්නම්. මට උබේ ලස්සන photo එකකුයි උබෙ ඇත්ත පවුලේ විස්තරයි දීපන්. බොරු දෙන්න එපා. මොකද ගෑනියෙක්ව ගන්න එපා බොරු කියලා.
    කියපන් මේ උදවු ටික මදිද උබට.?

    කෙල්ලන්ගේ කකුල් වලට ආස වෙන එක මානසික රෝගයක් නෙමෙයි...
    එහෙනම් ගෙඩි වලට , පුකට ආස වෙන ඒවත් මනසික රෝග වෙන්න ඕනේ...
    කොටීනම සෙක්ස් ෆිලින්ග් එන එකත් මානසික රෝගයක්...
    උට පිස්සු :dull:

    ඊලගට KasunKDP උබ.. අපේ මල්ලි මගෙ profile එකෙන් ලොග් වුනා නම් උබට හොඳ උත්තරයික් දීලා උබේ talks වලට. බන් මනෝවිද්‍යාවේ පියා සිග්මන් ප්‍රොයිඩ් කියනවා " ඕනෑම පිරිමියෙකුට ගෑනියෙක් සමග මානසිකව සංසර්ගයේ යෙදෙන්න පුලුවන් කියලා. ඒ වගේම ඕනෑම ගැහැනියකට පිරිමියකු සමඟ මනසින් සංසර්ගයේ යෙදිය හැක කියලා"
    එතකොට සිග්මන් ප්‍රොයිඩ් ටත් පිස්සු කියාලද මම උබට කියන්න ඕන. රෙද්ද තමයි බන්. මම කියපු දේ තේරුම් ගන්නවත් උබට පුලුවන් කමක් නෑ. යකෝ ගෑනියෙක්ගේ අවයව දැක්කාම කාමුක හැඟීම් ඇතිවෙන එක මානව ලක්ශනයක් බන්. ඒක තේරුම් ගනින් ඉස්සෙල්ලාම. ගැටයක් දැක්කාම ලොකු පුකක් දැක්කාම කාමුක හැගීමක් ඇති වෙන එක මානව ලක්ෂණයක්. ඒක ඕනවට වඩා උබ හිතට වදයක් දෙන විදියට, සීමාවෙන් එහා උබ යනවානම් අන්න එතනයි මනස ලෙඩ වෙන්න පටන් ගන්නේ. අන්න ඒ දේයි මූටත් මම තේරුම් කලේ. යතාර්ථය තේරුම් අරගෙන සතුටු වෙයන් කියලා. ගැට එකට හතරක් වට කරගෙන උරපන්..:yes: හැබැයි යතාර්ථය තේරුම් අරගෙන.:yes: ඒ වගේම over නොයා. හෝමෝන වලින්ම ඇති වෙන හැඟීමකට උබේ ජීවිතේම යට කරවනවා නම් ඒ තරම් කාලකණ්ණිකමක් තවත් නැහැ බන්. මීට වඩා ටයිප් කරන්න බැහැ බන්. ඒ වගේම මේකට මම ආයේ reply කරන්නේත් නැහැ. මොකද වල් වැදුන හිතක් ටිකක් හරි හරි මාවතකට ගන්න තිබුනා නම් අපේ මලය කියන්න වගේ ඒක ලොකු පිනක් මට. ඒක කරන්න බැරි වුනා කියලා මම දුක් වෙන්නේ නැහැ KasunKDP. BS!

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඊලගට KasunKDP උබ.. අපේ මල්ලි මගෙ profile එකෙන් ලොග් වුනා නම් උබට හොඳ උත්තරයික් දීලා උබේ talks වලට.

    :baffled: :rofl:

    බන් මනෝවිද්‍යාවේ පියා සිග්මන් ප්‍රොයිඩ් කියනවා " ඕනෑම පිරිමියෙකුට ගෑනියෙක් සමග මානසිකව සංසර්ගයේ යෙදෙන්න පුලුවන් කියලා. ඒ වගේම ඕනෑම ගැහැනියකට පිරිමියකු සමඟ මනසින් සංසර්ගයේ යෙදිය හැක කියලා"
    එතකොට සිග්මන් ප්‍රොයිඩ් ටත් පිස්සු කියාලද මම උබට කියන්න ඕන. රෙද්ද තමයි බන්. මම කියපු දේ තේරුම් ගන්නවත් උබට පුලුවන් කමක් නෑ. යකෝ ගෑනියෙක්ගේ අවයව දැක්කාම කාමුක හැඟීම් ඇතිවෙන එක මානව ලක්ශනයක් බන්. ඒක තේරුම් ගනින් ඉස්සෙල්ලාම. ගැටයක් දැක්කාම ලොකු පුකක් දැක්කාම කාමුක හැගීමක් ඇති වෙන එක මානව ලක්ෂණයක්. ඒක ඕනවට වඩා උබ හිතට වදයක් දෙන විදියට, සීමාවෙන් එහා උබ යනවානම් අන්න එතනයි මනස ලෙඩ වෙන්න පටන් ගන්නේ. අන්න ඒ දේයි මූටත් මම තේරුම් කලේ. යතාර්ථය තේරුම් අරගෙන සතුටු වෙයන් කියලා. ගැට එකට හතරක් වට කරගෙන උරපන්..:yes: හැබැයි යතාර්ථය තේරුම් අරගෙන.:yes: ඒ වගේම over නොයා. හෝමෝන වලින්ම ඇති වෙන හැඟීමකට උබේ ජීවිතේම යට කරවනවා නම් ඒ තරම් කාලකණ්ණිකමක් තවත් නැහැ බන්. මීට වඩා ටයිප් කරන්න බැහැ බන්. ඒ වගේම මේකට මම ආයේ reply කරන්නේත් නැහැ. මොකද වල් වැදුන හිතක් ටිකක් හරි හරි මාවතකට ගන්න තිබුනා නම් අපේ මලය කියන්න වගේ ඒක ලොකු පිනක් මට. ඒක කරන්න බැරි වුනා කියලා මම දුක් වෙන්නේ නැහැ KasunKDP. BS!

    උබ කොහොමද කියන්නේ ඌට තියන ආශාවල් වැඩි කියල ..?
    මොකක්ද නිර්නායකේ?
    උට තියන අවුල උ කවදාවත් කෙල්ලෙක් එක්ක ඉදල නැති එක...
    උබට සීමාවල් දන්නා බෑ ලිංගික ආශාව මෙච්චාරයි තියෙන්න ඕනේ කියල...
    මල්ලිව මතක් කරා කියපන් :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428

    ඒක තමා බං මට වයස 34.5යි. තාම කෙල්ලෙක් එක්ක ඉන්ඩ බැරි වුණා..
    මූ මාව ගූ කන එවුන් ගානට දාල කතාකරන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඊලඟට මේක. උබට යුතුකමක් තිබුනා උබෙ ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්න PM එකකින් හරි. මනුස්සයෙක් විදියට මනුස්සයෙක්ට උදවු කරනවා මම පුලුවන් උපරිමෙන්. ඒක වාචිකවද ක්‍රියාවෙන්ද කියන එකත් ඒ වෙලාවට තීරනය වෙන දෙයක්. උබට මේ වෙද්දී වයස මම හරි නම් අවුරුදු 27ක් 29ක් අතර වෙන්නම ඕන. මොකද උබ 2010 එලකිරි එකට එකතු වෙලා තියන නිසා. උබම කියපන් උබට උදවුව විදියට මොකද්ද කෙරෙන්න ඕන.
    මට පුලුවන් උඹේ ගෙදරට ඇවිත් උබෙ අම්මා තාත්තා එක්ක කතා කරන්න උබට කියගන්න බැරි ප්‍රශ්නයක් ගැන කතා කරන්න. ඊලගට මට පුලුවන් උබට තියෙන මානසික ගැටලුව වෙනුවෙන් උබව හොඳම doctor කෙනෙක් ගාවට මගේ සල්ලි වලින් එක්කන් යන්න. ඊලගට මට පුලුවන් උබ වෙනුවෙන් මංගල දැන්වීමක් දාලා උබට ගෑනියෙක්ව කසාද බන්දල දෙන්න. ඒත් එතනදී එන ප්‍රශ්නේ කෝ උබට රස්සාවක්.?? මටවත් තාම රස්සාවක් නැහැ. ඒත් ඒ වෙනුවෙනුත් ඕන නම් උබ වෙනුවෙන් හොයන්න පුලුවන් මට. බන් මට රස්සාවක් නැහැ කියලා මම නිකන් ඉන්නේ නැහැ නැති බනේ කිය කිය නම්. ඉස්සෙල්ලා මිනිහෙක් වෙන්න උත්සාහ කරපන්. මට උබෙ නම්බර් එක දාපන්. මම mail එක දෙන්නම්. මට උබේ ලස්සන photo එකකුයි උබෙ ඇත්ත පවුලේ විස්තරයි දීපන්. බොරු දෙන්න එපා. මොකද ගෑනියෙක්ව ගන්න එපා බොරු කියලා.
    කියපන් මේ උදවු ටික මදිද උබට.?

    මචං මට රස්සාවක් කරගන්ඩ බෑ. කොච්චර ට්‍රයි කලාද මම. නිකං හිතින් මම වැටිල ඉන්නව කියන්ඩ එපා. ඒක අඬන්න ඉන්න ඇහැට ඇගිල්ලෙන් අයිනව වගේ වැඩක්. මාත් ආසයි හොඳ රස්සාවක් කරන්ඩ, ලස්සන කෙල්ලෙක්ව කසාඳ බදින්ඩ, ලමයින්ගෙ හුරතල් බලන්ඩ, ලස්සන ගෙයක් හදාගන්ඩ, වාහනයක් ගන්ඩ
    මේව මට කරගන්ඩ බෑ කියල අන්තිමට හිත හදාගත්ත මම.
    මම දැනට බෙහෙත්වර්ග ගොඩක් බීල තියෙනව. මට එපා වෙල තියෙන්නෙ දොස්තරලව චැනල් කරල. බෙහෙත් වලින් ගුණයක් ආවෙ නෑ මට.
    අන්තිමට හිතහදා ගත්ත ගෙදර අයට උදව් කරගෙන ජීවත් වෙනව කියල.
    ලොකු දේවල් කරන්ඩ මට බෑනෙ.. රස්සාවක් කරගන්ඩ පුලුවන් වෙයි කියල හිතන්ඩත් අමාරුයි :(
    ආතල් එකට එලකිරියෙ ත්‍රෙඩ් එකක් දැම්ම කියල අමුතු විදියට බලන්ඩ එපා..
    කෙල්ලෙක්ගෙ කකුලක් කියන්නෙ අසාමාන්‍ය දෙයක්ද, එයාල දාගෙන යන දේවල් වලට ඒව කැපිල පේනව තව.. අනේ මංද ඒකට විකුර්ති කිව්වම. ඒව නැතුව සාමාන්‍ය විදියට ගෑනියෙක් එක්ක හැසිරෙන්ඩ බැරිනං අන්න එතකොට ඒක අසාමාන්‍ය තත්වයක් වෙනව
    අනික මම සෙරෙප්පු තම්බල බොන්නෙත් නෑනෙ :D ඒව ලෙවකන්ඩ යන්නෙත් නෑනෙ ;)
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඒක තමා බං මට වයස 34.5යි. තාම කෙල්ලෙක් එක්ක ඉන්ඩ බැරි වුණා..
    මූ මාව ගූ කන එවුන් ගානට දාල කතාකරන්නෙ

    උබට මොකක්ද බන් තියෙන ලෙඩේ!ජොබ් නැති උනා කියලා කෙල්ලෙක් නැති වෙන්න බැහැ..මට හිතෙන්නේ උබ කෙල්ලෙක්ගෙන් කවදාවත් අහලා නැහැ!
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබට මොකක්ද බන් තියෙන ලෙඩේ!ජොබ් නැති උනා කියලා කෙල්ලෙක් නැති වෙන්න බැහැ..මට හිතෙන්නේ උබ කෙල්ලෙක්ගෙන් කවදාවත් අහලා නැහැ!

    කෙල්ලෙක් සෙට් කරල දියං මට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මෙහෙ වරෙන්... මේ බලහන් කසාද බැන්දහම තියෙන පුරස්න...

    http://www.elakiri.com/forum/showthread.php?t=1812039

    කසාද ජීවිතයක් ගෙවන්ඩ මම ෆිට් මදි බං..
    නිකං පොඩි ආශ්‍රයකට කෙනෙක්ව තාවකාලිකව හරි සෙට් කරල දියල්ලකො
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබ මිට කලින් එක කෙල්ලෙක්ගෙන් හරි අහලා තියෙනවද?:confused:

    ඇහුව. එතකොට කිව්ව අයියෙ ඔයා කලවැද්දෙක් වගේ. ඔයාගෙ මූණ දැක්කම නැග්ග එකත් බහිනව කිව්ව..
    මං එතකොට ඇහුව ඔයාගෙ මොකක්ද නැග්ගෙ කියල. එතකොට කියපි අයිය මගේ ක්ලිට් එක නැග්ගම අඟල් 2ක් දික් වෙනව කියල :shocked:

    joke බන් ;)
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඇහුව. එතකොට කිව්ව අයියෙ ඔයා කලවැද්දෙක් වගේ. ඔයාගෙ මූණ දැක්කම නැග්ග එකත් බහිනව කිව්ව..
    මං එතකොට ඇහුව ඔයාගෙ මොකක්ද නැග්ගෙ කියල. එතකොට කියපි අයිය මගේ ක්ලිට් එක නැග්ගම අඟල් 2ක් දික් වෙනව කියල :shocked:

    joke බන් ;)

    මම දැනගත්තා උබ මුල ඉදන්ම ගන්නේ ගොන් ආතල් එකක් කියලා
    12.gif
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    කසාද ජීවිතයක් ගෙවන්ඩ මම ෆිට් මදි බං..
    නිකං පොඩි ආශ්‍රයකට කෙනෙක්ව තාවකාලිකව හරි සෙට් කරල දියල්ලකො

    එහෙම හිතන්ඩ එපා මචන්
    එහෙම බැලුවොත් කසාද ජීවිතේ ගෙවන්න අපි කවුරුත් ෆිට් මදි
    උඹේ වයස කීයද, රස්සාවක් කරනවද ??
    ඔය ගාමන්ට් තියෙන පැතිවල ඕන තරම් කෙල්ලෝ ඉන්නේ බන් ටෝක් කරලා දාගනින්කෝ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම දැනගත්තා උබ මුල ඉදන්ම ගන්නේ ගොන් ආතල් එකක් කියලා
    12.gif

    අඩේ මට කෙල්ලෙක් ඉඳල නෑ තමයි. ඒක ඇත්ත
    දැං තනිකම වැඩි වෙලා පිස්සු දොඩෝනව මම :(
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මචං මට රස්සාවක් කරගන්ඩ බෑ. කොච්චර ට්‍රයි කලාද මම. නිකං හිතින් මම වැටිල ඉන්නව කියන්ඩ එපා. ඒක අඬන්න ඉන්න ඇහැට ඇගිල්ලෙන් අයිනව වගේ වැඩක්. මාත් ආසයි හොඳ රස්සාවක් කරන්ඩ, ලස්සන කෙල්ලෙක්ව කසාඳ බදින්ඩ, ලමයින්ගෙ හුරතල් බලන්ඩ, ලස්සන ගෙයක් හදාගන්ඩ, වාහනයක් ගන්ඩ
    මේව මට කරගන්ඩ බෑ කියල අන්තිමට හිත හදාගත්ත මම.
    මම දැනට බෙහෙත්වර්ග ගොඩක් බීල තියෙනව. මට එපා වෙල තියෙන්නෙ දොස්තරලව චැනල් කරල. බෙහෙත් වලින් ගුණයක් ආවෙ නෑ මට.
    අන්තිමට හිතහදා ගත්ත ගෙදර අයට උදව් කරගෙන ජීවත් වෙනව කියල.
    ලොකු දේවල් කරන්ඩ මට බෑනෙ.. රස්සාවක් කරගන්ඩ පුලුවන් වෙයි කියල හිතන්ඩත් අමාරුයි :(
    ආතල් එකට එලකිරියෙ ත්‍රෙඩ් එකක් දැම්ම කියල අමුතු විදියට බලන්ඩ එපා..
    කෙල්ලෙක්ගෙ කකුලක් කියන්නෙ අසාමාන්‍ය දෙයක්ද, එයාල දාගෙන යන දේවල් වලට ඒව කැපිල පේනව තව.. අනේ මංද ඒකට විකුර්ති කිව්වම. ඒව නැතුව සාමාන්‍ය විදියට ගෑනියෙක් එක්ක හැසිරෙන්ඩ බැරිනං අන්න එතකොට ඒක අසාමාන්‍ය තත්වයක් වෙනව
    අනික මම සෙරෙප්පු තම්බල බොන්නෙත් නෑනෙ :D ඒව ලෙවකන්ඩ යන්නෙත් නෑනෙ ;)

    උඹ ඔව්ව හිතන්න එපා මචන් මුන්ට පිස්සු
    මම නම් කියන්නේ උඹට විකුර්ති ආසාවක් නෙමෙයි තියෙන්නේ
    ගැනියෙක් එක්ක සෙල්ලම දාන්න මොන පිරිමියද ආස නොකරන්නේ..
    විස්වාස වන්ත එකෙකුට විස්තරේ කියල බඩුවක් වත් ගහපන්.. සිරාවට කියන්නේ joke නෙමෙයි
    ඔහොම ආසාවල් හිරකරගෙන ඉන්න එපා :yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹ ඔව්ව හිතන්න එපා මචන් මුන්ට පිස්සු
    මම නම් කියන්නේ උඹට විකුර්ති ආසාවක් නෙමෙයි තියෙන්නේ
    ගැනියෙක් එක්ක සෙල්ලම දාන්න මොන පිරිමියද ආස නොකරන්නේ..
    විස්වාස වන්ත එකෙකුට විස්තරේ කියල බඩුවක් වත් ගහපන්.. සිරාවට කියන්නේ joke නෙමෙයි
    ඔහොම ආසාවල් හිරකරගෙන ඉන්න එපා :yes::yes::yes:

    තැන්කියු මචං :)
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    අඩේ මට කෙල්ලෙක් ඉඳල නෑ තමයි. ඒක ඇත්ත
    දැං තනිකම වැඩි වෙලා පිස්සු දොඩෝනව මම :(

    උබට උදව් කරන්නේ කොහෙද පිස්සු දොඩවද්දී!!උබ ජීවිතේටම කෙල්ලෙක්ගෙන් අහලා නැත්ද යකෝ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබට උදව් කරන්නේ කොහෙද පිස්සු දොඩවද්දී!!උබ ජීවිතේටම කෙල්ලෙක්ගෙන් අහලා නැත්ද යකෝ

    නෑ බං. රස්සාවක් නැති නිසා දැන්නං කොහොමත් බෑ..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    තැන්කියු මචං :)

    මචන් මම සමහර එව්වා කිව්වේ විහිලුවට හොඳේ.. උඹව අපහසුතාවයට පත් කරන්න නෙමෙයි
    මම සමහර තේර්ඩ් වල කියල තියෙනවා "උඹට ඕකවත් කරගන්න බැරිද දැන් කාලේ පොඩි උනුත් කෙල්ලෝ සෙට් කරගන්නේ" කියලා එහෙම කිව්වේ උඹට අපහස කරන්න නෙමෙයි ඕක සුළු දෙයක් කියල උඹට ඒත්තු ගන්නන්ඩ..
    මම පුළුවන් උනොත් අනිවාර්රයෙන් උඹට උදව්වක් කරන්නම්
    එත් උඹට කියන්න ඕන මම ඔය බඩු සීන් වලට නෑ මට දැන් 28i අද වෙනකන් අහවල් වැඩේ කරලා තියෙන්නේ මගේ wife එක්ක විතරයි.. වෙන උන් එක්ක කරන්න බලාපොරොත්තුවක් වත් ආසාවක් වත් නෑ..
    තව එකක් කියන්න තියෙනවා මේකේ එවුන් කියනදේවල් අහල උඹ මානසික ප්‍රශ්න හදාගන්න එපා..
    මම උඹේ පරණ ත්‍රෙඩ් පොස්ට් කියෙව්වා.. ඒකාන්තයෙන්ම උඹට මානසික අවුලක් නෑ
    උඹට තාම සෙල්ලම දාගන්න බැරි උන එක විතරයි වෙලා තියෙන්නේ
    එකටත් අනාගතයේදී අවස්ථාව ලැබේවා.. උඹට ජය
     
    :love: තැන්කියු මචං ;)