මෙහෙම දේවල් නම් තවත් එපා!!!!
මේ දරුවා තමන්ගේ අම්ම ගාවට ගිහින් බොහොම දගකාර විදියට මෙහෙම කියනවා."අම්මා,මම ඔයාගේ ලිප්ස්ටික් එකෙන් බෙඩ් ශීට් එක පාට කල!".මේ සිගිත්තගේ අම්ම මේකට ගත්තු ක්රියාමාර්ගය තමයි ඇයට පිස්සුවෙන් වගේ පහර දෙන එක.අම්මගේ පහර කෑමට ලක්වන මේ සිගිත්ත තමන්ගේ ඇස් දෙක පියා ගන්නවා.ටික වෙලාවකින් තමන් කරපු දේ ගැන පසු තැවෙන අම්ම දරුවට මෙහෙම කියනවා."මට පොඩ්ඩක් තරහ ගියා.කෝ දැන් ඉතින් ඇස් දෙක අරින්න.මන් දිහා බලන්නකෝ."
ඒ වෙනකොටත් මේ සිගිත්තිය ලෝකෙන් සමු අරන් ඉවරයි.පොලිසියෙන් ඇවිත් සිගිත්තිය චිත්ර ඇදපු බෙඩ් ශීට් එක හොයා ගන්නවා.ඒකෙ මෙහෙම සදහන් වෙනවා.
"අම්මා.මම අම්මට ගොඩක් ආදරෙයි"

Let's say "NO" to child abuse!!!
හිතට වැදුන නම් rep +

Last edited: