මම හරිම කැමති සංගීතවේදියෙක්. මට මතකයි ක්ලැරන්ස් මහතා මියගිය ප්‍රවෘතිය ඇහුණු හැටි. මම උදේ ඉස්කෝලේ යන්න සුදානම් වෙමින් හිටියේ. රේඩියෝ එකේ සූරිය සිරස වැඩසටහන ප්‍රචාරය වෙමින් තිබුණේ. ඒ අතර තමයි කිංස්ලි රත්නායක මේ දුක්මුසු පුවත කිවුවේ. කිංස්ලි අවසානෙට කිවුවා
"එහෙනම් ක්ලැරන්ස්, අපි ගිහින් එන්නම්" කියලා
"එහෙනම් ක්ලැරන්ස්, අපි ගිහින් එන්නම්" කියලා

me oka Priyata denna kalin nikan Test karanna Record kala ekak....