මෙහෙම නිහතමානි කලාකරුවෝ දැන් ඉන්නවාද ?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,117
    21,665
    113
    මම හරිම කැමති සංගීතවේදියෙක්. මට මතකයි ක්ලැරන්ස් මහතා මියගිය ප්‍රවෘතිය ඇහුණු හැටි. මම උදේ ඉස්කෝලේ යන්න සුදානම් වෙමින් හිටියේ. රේඩියෝ එකේ සූරිය සිරස වැඩසටහන ප්‍රචාරය වෙමින් තිබුණේ. ඒ අතර තමයි කිංස්ලි රත්නායක මේ දුක්මුසු පුවත කිවුවේ. කිංස්ලි අවසානෙට කිවුවා
    "එහෙනම් ක්ලැරන්ස්, අපි ගිහින් එන්නම්" කියලා :(
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඔය රූකාන්ත පකය නිසා කියනවා USA visa ලංකාවට ගන්න බැරි. මූ හොර කරලා ගිහින් ඒ VISA catagery කණ්ඩායම ලංකාවට බ්ලොක් කරලා. ඒකයි ඉන්දියන් උන් යනත් අපිට බැරි වෙන්නත් හේතුව. ග්‍රීන් card පිහිට සහ visiter, student තමා ලංකාවේ උන්ට.

    එහෙම නොවුන නම් සිංහලුන්ගේ destination එක ausi නොව usa වෙන්න තිබ්බා.
    මොකක්ද බන් ඒ කතාව? එකෙක් මොකක් හරි කලා කියලා රටකටම වීසා නෑති කරනවා ද? ඒක නම් වෙන්න බෑරි දෙයක්
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,729
    113
    ක්ලැරන්ස්ගේ නිහතමානීකම සහ අනිත් දක්ෂයන් අගය කරන ගුණය ගැන තව කතාවක් මං අහලා තියෙනවා.

    එච් ආර් ජෝතිපාල මහත්තයා ගායනය කරපු මල් පිබිදෙන එක වසන්ත සමයක ගීතයේ තනුව සහ පද රචනය ක්ලැරන්ස් ගෙ. Studio එකේ ඒ සිංදුවේ recording කරනකොට first take එකේදිම ජෝතිපාල ඒ සින්දුව perfectly ගායනා කරා. ගායනා කරලා ඉවරවෙලා ජෝතිපාල record room එකේ හිටපු ක්ලැරන්ස් ගෙන් අහල තියෙනවා තව ටිකකින් අපි second take එකත් ගන්නව නේද කියලා. ක්ලැරන්ස් කියලා තියෙනවා මචං second take එකක් ගන්නා අවශ්‍ය නැති වෙන තරම් perfectly ඔබ පළවෙනි වතාවෙම සිංදුව කිව්වා. first take එකේදිම perfectly සින්දුවක් රෙකෝඩ් කරන්න තරම් දක්ෂතාවයක් තියෙන ගායකයෙකුට මම දැකලා තියෙන්නේ උඹ විතරයි කියලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,968
    113
    Mother Earth
    Mn kemati ne meyage music walata nam.
    Somathilaka jayamaha mn ahala tiyana widiyata hoda kenek.
    ඒ ඇයි බන්? 🧐 කොච්චර ලස්සන සින්දුද. සෝමතිලක කියන්නේ කවුද බන් පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙළයි කියන කෙනාද
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,979
    6,660
    113
    ගග අද්දර
    ඒ ඇයි බන්? 🧐 කොච්චර ලස්සන සින්දුද. සෝමතිලක කියන්නේ කවුද බන් පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙළයි කියන කෙනාද
    Mata echchara set wen ne bn clarance ge ewa.
    Ow ow e sinduwa kiyana kena tamai. Pora tawama eyage sindu liyapu ayatat awuruddak gane salli denawalu, ewagen salli hambunot.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    n5fDnJh.jpg
    රූකාන්ත ගුණතිලක කියන සංගීතකාරයා නැති කාලෙක එයාගෙ වටිනාකමත් දැනෙයි සිංහලුන්ට. මම ලොකුවට සංගීතය ගැන දන්න කෙනෙක් නෙමෙයි, හැබැ‍යි මට හිතෙන්නේ රූකා ක්ලැරාටත් වඩා ලංකාවෙ මියුසික් වලට දැනෙන වෙනසක් කරල තියෙනවා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    රූකාන්ත ගුණතිලක කියන සංගීතකාරයා නැති කාලෙක එයාගෙ වටිනාකමත් දැනෙයි සිංහලුන්ට. මම ලොකුවට සංගීතය ගැන දන්න කෙනෙක් නෙමෙයි, හැබැ‍යි මට හිතෙන්නේ රූකා ක්ලැරාටත් වඩා ලංකාවෙ මියුසික් වලට දැනෙන වෙනසක් කරල තියෙනවා.
    ක්ලැරන්ස්ව රූකාන්ත එක්ක සසඳන්න බැ,ඇත්තටම ක්ලැරන්ස් යම් ආකරයක පෙරලියක් කරගන ආපු කෙනෙක් සහ තව බොහෝ දෙවල් තියනවා එයා ගැන කතා කරන්න,නමුත් රූකාන්තත් එ මට්ටමේම ඉන්න කෙනෙක්...නැති උන කාලෙක තෙරෙයි අප අයට....

    එක නම් ඇත්ත. අර මේ ලගදි මතකද ගොන් බඩුවක් කැ ගැහුවේ පාරේ අපි ප්‍රසිද්ද අය කියල. ගු ගොඩවල් දැන් මන් ඉන්නේ. හෙන ලොකු සින් එකේ ඉන්නේ..
    machan oya eka parak dala thibba neda Clara kala song ekak wage song ekak ara pitarataka play wenwa,me song eke loku kathawak thiyanawa passe mama kiyannam :) me oka Priyata denna kalin nikan Test karanna Record kala ekak....


    ------ Post added on Feb 6, 2023 at 1:07 PM

    TFS machan. Neville Fernando gena kiyala thiyana kathawa first time ahuwe. Patta..

    @001flyD me sinduwa ahala thiyanawada balanna


    ahala thiyanawa macho :love:
    ------ Post added on Feb 6, 2023 at 1:08 PM

    වැඩ්ඩෙක් තමයි

    බීලම මලා කියනව නෙද
    සිරෝසිස් කේස් එකක්
    බොහෝ විට ඩේලි වගේ ගහනවා ගල් බොතලයක් කා එක්ක හරි ,සැන්ඩි වලට කෝකාකොලා...මේ සිද්ධින් ගැන මම කතා කරලා තියෙන්නෙ ලඟම හිටපු මිනිස්සු එක්ක....නැති උනේ දියවැඩියාව නිස ඇති උනු අනිකුත් ලෙඩ නිසා,කකුලේ ඇඟිලේ එහෙම කැපුවා...
    ------ Post added on Feb 6, 2023 at 1:11 PM
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    මම ලඟදි කාලෙකට පස්සේ ඇහුව දෑස පියා ගත්කල සින්දුව. එකේ ඉන්ට්‍රෝ එකේ උනත් මාර පොසිටිව් ෆීලින් එකක් තියෙන්නේ බන්. ඒ වයිබ් එකට මම පට්ට ආසයි. සිරාම වැඩේ කියන්නේ ඒ සින්දුවම ලඟදි කියපු වීඩියෝ එකක් දැක්ක (ඔය තියෙන්නේ dell studio වගේ ඒවා. ඒකමද මතක නැහැ.) උන් ඒ වයිබ් එක තනිකර වෙනස් කරලා. මුලින් හෑල්ලක් වගේ ඉන්ට්‍රෝ එකක් යනවා. සමහර උන්ට ලස්සනක් ඇති, ඒත් මටනම් හිතෙන්නේ ක්ලැරන්ස් ඒ සින්දුව ඒ විදියට music කරන්න ඇත්තේ හේතුවක් ඇතිව.

    මචන් @001flyD , ක්ලැරන්ස් music විතරක් කරපු (ඌ sing කරන්නේ නැති) popular songs මොනවද තියෙන්නේ?


     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,335
    1
    13,266
    113
    Gotham City
    රූකාන්ත ගුණතිලක කියන සංගීතකාරයා නැති කාලෙක එයාගෙ වටිනාකමත් දැනෙයි සිංහලුන්ට. මම ලොකුවට සංගීතය ගැන දන්න කෙනෙක් නෙමෙයි, හැබැ‍යි මට හිතෙන්නේ රූකා ක්ලැරාටත් වඩා ලංකාවෙ මියුසික් වලට දැනෙන වෙනසක් කරල තියෙනවා.
    ඔය රූකාන්තගෙ මෙ දිගන්තයෙ කියන සින්දුව තමාලි ලන්කාවෙන් වර්ල්ඩ් චාර්ට් එකකට ගිය පලවෙනි සින්දුව.

    ශිහාන් මිහිරන්ග උනත් රූකාන්තගෙ සින්දු කියලා තමා සුපර්ස්ටාට් තරඟෙ නමක් හදාගත්තෙ
    චන්ද්‍රලෙකා සහ රුකා යු ඇස් පැන්නෙ අර චන්ද්‍රිකාගෙ කාලෙ වෙච්ච සිද්ධියෙන් පස්සෙ රෙෆියුජි දාලා .

    එහෙ රෙස්ටුරන්ට් එකක මිනිහා වැඩ කර කර ඉඳල තියෙන්නෙ.

    ඔය විසා කැටගරි කතාව නොදනිමි.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,983
    2
    15,740
    113
    මම නිතර කල්පනා කරන දෙයක් තමයි අද මෙහෙම මිනිස්සු ඉන්නවද කියලා...එදා හිටියෙත් හරිම කලාතුරකින් අද නම් හරිම අමාරුයි දැක ගන්න...හදන්නෙම මොකක් හරි අඩුපාඩුවක් කියන්න නෙද....

    n5fDnJh.jpg

    tGgTfwp.jpg

    295515227_2685738118226678_15416637234348353_n.jpg

    325950506_6024327807610399_5764379631313567975_n.jpg
    අ‍ැයි බං මම ඉන්නෙ. දැන් බලහන් මම ලංකාවෙ ජනප්‍රියම පයිය හිමි කෙනා වුණත් බතක් පරිප්පුවක් උයාගෙන කාලා සරල විදිහට ඉන්නෙ. 😜
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම ලඟදි කාලෙකට පස්සේ ඇහුව දෑස පියා ගත්කල සින්දුව.

    මචන් @001flyD , ක්ලැරන්ස් music විතරක් කරපු (ඌ sing කරන්නේ නැති) popular songs මොනවද තියෙන්නේ?

    මේ සින්දුවත් මචන් ජැක්සන් ඇන්තනි එක්ක කියන්නේ ක්ලැරන්ස් නෙමෙයි ජෝර්ජ් සේනානායක. සංගීත නිර්මාණය තමයි ක්ලැරන්ස්ගේ.